මැතිව්ස් ඒකට හරියන්ට දීලා තිබ්බා පට්ට ටෝක් එකක් රෙදි ගැලවෙන්ටම.![]()











කුසල් ගැහුවොත් හොදයි.. නැතත් අවුලක් නැහැ බන්.. බලමු.. දින්නත් පැරදුනත් අවුලක් නැහැ බන්.. මහේලයගෙයි සංගගෙයි අන්තිම මැච් එක.. ලේසියෙන් අරින එකක් නැහැ..
![]()
බින්දු;16477263 said:රිදිලා
අඩෝව් මේ ජෝක් එකට කියන ඒවා වැරදිලාවත් සීරියස් ගන්න එපා. මම කිසිම අපහාසයක් කරන අදහසකින් නෙවෙයි මේවා කියන්නේ![]()


අඩේ එක මන් දැක්කේ නෑ
සැමිගේ පඩ වැඩි....
ඉස්සර සැමි කියන්නේ මොකෙක්ද....
ලොවෙත් ගණන් ගන්නේ නැති බෝලර් කෙනෙක්....
අපේ උන් ඌට රෙන්නම නෙළුව ඒ කාලේ.....
දැන් ඌ බැටින්ග් ෆෝරම් වෙලා පොර ටෝල්ක් දෙනවා....![]()
https://www.facebook.com/OffTrollCr...0.1396634818./766026443410202/?type=3&theaterඅඩෝ මගේ බඩ පපුව රිදෙනවා හිනා වෙලා.............
ලින්ක් එකක් දියල්ලකෝ මේ පෙග් එකේ ගිහින් බයිට් පාරක් දන්න
ඔව් බන් අනේ මන්ද....
මුන් දැන් ගේම් එක පැරදිලත් ඉවරයි
මැච් එක ඉරිදා....
එත් දැනටම ලංකාවේ උන් ඉන්දියන් පොන්ස්ලට මැච් එක පැරදිලා....
පොඩ්ඩක් විස්වාසේ තියන් ඉන්න බැරිද මන්ද මුන්ට....![]()


මම ගැන දන්නෙ නැහැ බන් උබ.. මම මැරිල කියල thread එකක් දැම්මත් තරහ යන්නෙ නැහැ බන් මට.. පිස්සුද තොට

උබ මානසිකව වැටෙන එකානේ
![]()


Virus ekak haduna ekek laga nam inna epa aniva hadenawa.mara powerful ekak pixu wage hadunama.kanna tiya hitanawat ba![]()
ඉක්මන් සුව පතනවා මචෝTama na machanla.tama gedara.tama hariyata kawe na sathiyakatath wadi.patta amarui e unata![]()