මම ගැන දන්නෙ නැහැ බන් උබ.. මම මැරිල කියල thread එකක් දැම්මත් තරහ යන්නෙ නැහැ බන් මට.. පිස්සුද තොට
අපි
නම් තරහා ගස්සලා බයිට් කරලා තියෙනවා ඇඩෙන්න

මම ගැන දන්නෙ නැහැ බන් උබ.. මම මැරිල කියල thread එකක් දැම්මත් තරහ යන්නෙ නැහැ බන් මට.. පිස්සුද තොට
නම් තරහා ගස්සලා බයිට් කරලා තියෙනවා ඇඩෙන්න

පල පල සතියක් ආවේ නැහැ birthday thread එකෙන් පස්සේ![]()
අඩෝ උබ ගයාන්කුවෙට් ද බන්
ලොකු ෆෝර්ම් එකකුත් නෑ බං. ඌ පක්කොන්ටයි, ඔසීලටයි විතරනේ ඔහොම ගැහුවේ. උගේ බැටින් ඇවරේජ් එකත් 17 ක් වගේ ගානක්. ස්ට්රයික් රේට් එකත් 145 ක් වගේ. ඌට ප්රේශර් එකේ තනියම ගහන්ට බෑ බං. ඌට ගහන්න නම් අනික් පැත්තේ එකා අනිවා සප් එක දෙන්න ඕනේ නැත්නම් ගහගන්ට බෑ.

දැන් දිවුනුයි අපි™
තී කාගෙ ෆේක් එකක් ද කියාපිය
ඉවක් ආව

සිරා කතාව මචන් අපේ එවුන් දැම්ම වැටිලා ඉවරයි අපි උන්ට asia cup එකෙත් ගැහුව්වා warm up match එකෙත් ගැහුව්වා.

අඩෝ උබ ගයාන්කුවෙට් ද බන්
![]()
![]()

මැතිව්ස් ඒකට හරියන්ට දීලා තිබ්බා පට්ට ටෝක් එකක් රෙදි ගැලවෙන්ටම.![]()
හැබැටඔටුවා දැන් පෙන්න නැහැ බන්,උ ටිටි එක්ක පැනලා ගිහින්
මන් උ නෙවි![]()
ටිටි කියන වෙසිත් නැහැ නෙහ්
මට නිකන් හිතුනා උබ ඔටුවාද කියලා
ඔව් බන් අපි වොර්ම් අප් මැච් එකේ අශ්වින්ට ෆේස් කලානේ....
මේ පාර ඌට විකට් නොදී හරියට ගහ ගත්තොත් වැඩේ ගොඩ බන්....
අස්වින් + මිශ්රා දෙන්නට හිමින් ගහලා ශේප් කලොත් මැච් එක අතේ....
අපි ඉතින් කිව්වට බෑ උන්නේ ෆේස් කරන්නෙත්....
අපේ උන්ට මේ පාර කප් එක ගෙන්න පුළුවන් කියල උන්ව විස්වාස කරන එකයි අපි දැන් කරන්න ඕනේ![]()

ඌ බෝල ටිකක් කෑවා එත් මන් හිතන්නේ වෙලාවේ හැටියට ඒ ලකුණු ටික ගොඩක් වටිනවා....
ඔව් බන් ෆීල්ඩින්ග් නම් මැක්සා
යකෝ මලින්ගයත් පට්ටෙට ෆීල්ඩ් කරා.....
අපේ ටීම් එකේ උන් 11 දෙනාම ජෝන්ටිලා වෙලා...
මොනා උනත් ඩිලා ඉස්සර පට්ට ෆීල්ඩර් කෙනෙක්නෙ.....
දැන් නම් මන් හිතන්නේ සංගා ඇරෙන්න අනික් ඔක්කොමලා හොද ෆෝරම් එකක ඉන්නේ......

කො බන් මම දැක්කෙ නැහැ ලින්ක් ?

ඔව් බන් අපි වොර්ම් අප් මැච් එකේ අශ්වින්ට ෆේස් කලානේ....
මේ පාර ඌට විකට් නොදී හරියට ගහ ගත්තොත් වැඩේ ගොඩ බන්....
අස්වින් + මිශ්රා දෙන්නට හිමින් ගහලා ශේප් කලොත් මැච් එක අතේ....
අපි ඉතින් කිව්වට බෑ උන්නේ ෆේස් කරන්නෙත්....
අපේ උන්ට මේ පාර කප් එක ගෙන්න පුළුවන් කියල උන්ව විස්වාස කරන එකයි අපි දැන් කරන්න ඕනේ![]()

.ඔව් බන් අපි වොර්ම් අප් මැච් එකේ අශ්වින්ට ෆේස් කලානේ....
මේ පාර ඌට විකට් නොදී හරියට ගහ ගත්තොත් වැඩේ ගොඩ බන්....
අස්වින් + මිශ්රා දෙන්නට හිමින් ගහලා ශේප් කලොත් මැච් එක අතේ....
අපි ඉතින් කිව්වට බෑ උන්නේ ෆේස් කරන්නෙත්....
අපේ උන්ට මේ පාර කප් එක ගෙන්න පුළුවන් කියල උන්ව විස්වාස කරන එකයි අපි දැන් කරන්න ඕනේ![]()

ඔටුවා දැන් පෙන්න නැහැ බන්,උ ටිටි එක්ක පැනලා ගිහින්
මන් උ නෙවි![]()
තෝ කවුද?ප්රශ්න අහන ඉන්දීය සොන්නය ගෙ මූන ෆක උනා ලංකාව දිනයි කියල කිව්වාම..
පව් පව් පව්

අඩෝ උබ ගයාන්කුවෙට් ද බන්
![]()
![]()