෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

kputha

Member
May 5, 2012
5,534
240
0
මම ගැන දන්නෙ නැහැ බන් උබ.. මම මැරිල කියල thread එකක් දැම්මත් තරහ යන්නෙ නැහැ බන් මට.. පිස්සුද තොට
​

:lol::lol:
​

අපි:rofl: නම් තරහා ගස්සලා බයිට් කරලා තියෙනවා ඇඩෙන්න:lol::lol::lol:
 
kputha

Member
May 5, 2012
5,534
240
0
පල පල සතියක් ආවේ නැහැ birthday thread එකෙන් පස්සේ :P
:nerd:අඩෝ උබ ගයාන්කුවෙට් ද බන් :lol:
7.gif
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,616
    5,869
    113
    අද නම් හදට ආවා
    ලොකු ෆෝර්ම් එකකුත් නෑ බං. ඌ පක්කොන්ටයි, ඔසීලටයි විතරනේ ඔහොම ගැහුවේ. උගේ බැටින් ඇවරේජ් එකත් 17 ක් වගේ ගානක්. ස්ට්‍රයික් රේට් එකත් 145 ක් වගේ. ඌට ප්‍රේශර් එකේ තනියම ගහන්ට බෑ බං. ඌට ගහන්න නම් අනික් පැත්තේ එකා අනිවා සප් එක දෙන්න ඕනේ නැත්නම් ගහගන්ට බෑ.

    ඔව් බන්.,,,,,
    50 ඕවර් මැච් වලදී ඕක ඇර ගන්නවා අම්බානට.....
    උගේ avg එක අඩු නම් ඕක ඉස්සර බැටින්ග් කරේ නෑ දැන් වගේ ලොකුවට....
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,616
    5,869
    113
    අද නම් හදට ආවා
    සිරා කතාව මචන් අපේ එවුන් දැම්ම වැටිලා ඉවරයි අපි උන්ට asia cup එකෙත් ගැහුව්වා warm up match එකෙත් ගැහුව්වා.

    ඔව් බන් අපි වොර්ම් අප් මැච් එකේ අශ්වින්ට ෆේස් කලානේ....
    මේ පාර ඌට විකට් නොදී හරියට ගහ ගත්තොත් වැඩේ ගොඩ බන්....
    අස්වින් + මිශ්රා දෙන්නට හිමින් ගහලා ශේප් කලොත් මැච් එක අතේ....
    අපි ඉතින් කිව්වට බෑ උන්නේ ෆේස් කරන්නෙත්....
    අපේ උන්ට මේ පාර කප් එක ගෙන්න පුළුවන් කියල උන්ව විස්වාස කරන එකයි අපි දැන් කරන්න ඕනේ :yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    :nerd:අඩෝ උබ ගයාන්කුවෙට් ද බන් :lol:
    7.gif

    ඔටුවා දැන් පෙන්න නැහැ බන්,උ ටිටි එක්ක පැනලා ගිහින් :rofl::rofl::rofl:

    මන් උ නෙවි :P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔටුවා දැන් පෙන්න නැහැ බන්,උ ටිටි එක්ක පැනලා ගිහින් :rofl::rofl::rofl:

    මන් උ නෙවි :P
    හැබැට :shocked:ටිටි කියන වෙසිත් නැහැ නෙහ්:rofl:මට නිකන් හිතුනා උබ ඔටුවාද කියලා:)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,924
    3,509
    113
    ඔව් බන් අපි වොර්ම් අප් මැච් එකේ අශ්වින්ට ෆේස් කලානේ....
    මේ පාර ඌට විකට් නොදී හරියට ගහ ගත්තොත් වැඩේ ගොඩ බන්....
    අස්වින් + මිශ්රා දෙන්නට හිමින් ගහලා ශේප් කලොත් මැච් එක අතේ....
    අපි ඉතින් කිව්වට බෑ උන්නේ ෆේස් කරන්නෙත්....
    අපේ උන්ට මේ පාර කප් එක ගෙන්න පුළුවන් කියල උන්ව විස්වාස කරන එකයි අපි දැන් කරන්න ඕනේ :yes:

    ම්ස්‍රා නම් අපිට අවුලක් වෙන එකක් නැ..අශ්ව්න්කරායා තාමා..ජඩයාත් කියන්න බැ..
    එකට කරන්න ඔන උන්ගේ weak bowlers නෙලන එක..නැත්නම් උනුත් මැදින් overs ටිකක් දාගන්නවා.. :frown:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    ඌ බෝල ටිකක් කෑවා එත් මන් හිතන්නේ වෙලාවේ හැටියට ඒ ලකුණු ටික ගොඩක් වටිනවා....
    ඔව් බන් ෆීල්ඩින්ග් නම් මැක්සා
    යකෝ මලින්ගයත් පට්ටෙට ෆීල්ඩ් කරා.....
    අපේ ටීම් එකේ උන් 11 දෙනාම ජෝන්ටිලා වෙලා...
    මොනා උනත් ඩිලා ඉස්සර පට්ට ෆීල්ඩර් කෙනෙක්නෙ.....
    දැන් නම් මන් හිතන්නේ සංගා ඇරෙන්න අනික් ඔක්කොමලා හොද ෆෝරම් එකක ඉන්නේ......

    :yes::yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    ඔව් බන් අපි වොර්ම් අප් මැච් එකේ අශ්වින්ට ෆේස් කලානේ....
    මේ පාර ඌට විකට් නොදී හරියට ගහ ගත්තොත් වැඩේ ගොඩ බන්....
    අස්වින් + මිශ්රා දෙන්නට හිමින් ගහලා ශේප් කලොත් මැච් එක අතේ....
    අපි ඉතින් කිව්වට බෑ උන්නේ ෆේස් කරන්නෙත්....
    අපේ උන්ට මේ පාර කප් එක ගෙන්න පුළුවන් කියල උන්ව විස්වාස කරන එකයි අපි දැන් කරන්න ඕනේ :yes:

    :yes::yes::yes::yes::yes:.
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    ඔව් බන් අපි වොර්ම් අප් මැච් එකේ අශ්වින්ට ෆේස් කලානේ....
    මේ පාර ඌට විකට් නොදී හරියට ගහ ගත්තොත් වැඩේ ගොඩ බන්....
    අස්වින් + මිශ්රා දෙන්නට හිමින් ගහලා ශේප් කලොත් මැච් එක අතේ....
    අපි ඉතින් කිව්වට බෑ උන්නේ ෆේස් කරන්නෙත්....
    අපේ උන්ට මේ පාර කප් එක ගෙන්න පුළුවන් කියල උන්ව විස්වාස කරන එකයි අපි දැන් කරන්න ඕනේ :yes:

    :):):):):):):):)

    අපි හිතන්න ඕන දිනනවා කියලා , උබ හරි :)
     
    Status
    Not open for further replies.