෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    තව එකෙක්.. එච්චර හිතුවෙ නෑ බන්.. නිකන් දැම්ම එකටට මුන්ට රහ වැටිල නෙ.. මම මක් කරන්නද

    :rofl::rofl:
    පල පල.මටනම් තාම අජූතයි මේක.වෙන එකකට කට්ටිය සෙට් වුනොත් මම අනිවා මාරු.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සචියා කේපුකා කවුද කියලා හොයන්න ගියාද පිඇම් එකක් දාපන් මම ම කියන්නම් :rofl:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඇත්ත කියලත් බැහැ නොකියත් බැහැ :rolleyes::rolleyes::rolleyes:

    සිරාවටම කියන්නේ මන් ඔය එකෙක් වත් නෙවි අහිංසක කොල්ලෙක් :P
    මොනවා නැතත් චන්දිමාල් ගේ අතින් අසාධාරණයකට ලක් වෙච්ච එකෙක් :P:P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොනවා නැතත් චන්දිමාල් ගේ අතින් අසාධාරණයකට ලක් වෙච්ච එකෙක් :P:P:P

    විරාජ් කොල්ලා තමයි කලින් ඉඳන්ම චන්දිමාල්ට බැන බැන උන්නේ. මම මුලින් හිතුවේ මේ ඌ කියලා. :lol::lol:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඔව් බන්
    තිරිමාන්න නම් මරු නේද බන්.....
    පට්ට හයේ ටිකක් නෙළුවේ.....

    dakkane sudussata sudusu widhata place eka denna ona..hope slectors wont make another blunder after the tournament by reappointing Chndimal as the T20 captain
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    විරාජ් කොල්ලා තමයි කලින් ඉඳන්ම චන්දිමාල්ට බැන බැන උන්නේ. මම මුලින් හිතුවේ මේ ඌ කියලා. :lol::lol:

    චන්දිමාල්ට නොබැන්න එකෙක් ඉන්නවාද බන් :lol::lol::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පල පල.මටනම් තාම අජූතයි මේක.වෙන එකකට කට්ටිය සෙට් වුනොත් මම අනිවා මාරු.

    :lol::lol::lol:

    ඔය ඇවටාර් එක නිසා තමයි මැච් එක දිනන්නෙ..

    කූල් නේ

    4.gif

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    dakkane sudussata sudusu widhata place eka denna ona..hope slectors wont make another blunder after the tournament by reappointing Chndimal as the T20 captain
    යකෝ උඹ මේ quote කරලා තියෙන්නේ පැය 26කට විතර කලින් එකක්නෙ.මාර ගේමක් දීල වෙන්න ඇති හොයා ගත්තේ

    චන්දිමාල්ට නොබැන්න එකෙක් ඉන්නවාද බන් :lol::lol::rofl:

    :lol::lol:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    යකෝ උඹ මේ quote කරලා තියෙන්නේ පැය 26කට විතර කලින් එකක්නෙ.මාර ගේමක් දීල වෙන්න ඇති හොයා ගත්තේ

    Ow ban dawas 3kata passe log une ...chandimal drop krapu ekata thilan lamaya mokada kiyanne kiyala danaganna poddak kalin pitu tikak kiyewwa :dull::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දර්ශනයො අපි දිනයි නෙද බන් :) උබට හිතෙන්නෙ කොහොමද මටනම් බොක්කෙ හින් බඩවැලෙ ඉදලා හිතෙනවා අපි අනිවා ගහනවා කියලා පයිනල් භිතිකාවත් ඉවර කර ගත්තානෙ ඇසියා කප් එකෙන් :)

    අපිට මේ පාර දින්නන්න හේතු ගොඩක් තියෙනව මට හිතෙන විදියට

    1. සැමිය කිව්ව වගෙ සන්ගගෙයි මහේලගෙයි අන්තිම T20 ය ... ඉතින් පුළුවන් උපරිමෙන් සෙල්ලම් කරයි
    2. ඩිල්ෂාන් ආයෙ පොඩ්ඩක් ෆෝම් එකට ආව .. මිනිහ කොහොමත් ඉන්දියන් බෝලර්ස් ලට තමයි එළවන්නෙ
    3. කුසල් ෆෝම් එකේ ඉන්නෙ ... අඩු බෝල ගානකට ඌ කීයක් ගැහුවත් අවුලක් නෑ ...
    4. තිරිමාන්න එදා ගහල පෙන්නුව උටත් T20 පුළුවන් කියල ...
    5. මැතිව්ස් ෆෝම් එකට ආව
    6. මහේල T20 Specialist
    7. දැන් ඉස්සරට වඩා සෑහෙන ටීම් එක stable ... සචිත්‍ර, කුලසේකරට වෙනකන් බැටින් තියෙනව ... එකෙක්ගෙන් යැපෙන්නෙ නැතුව දැන් හැම එකාටම වගෙ යමක් කමක් කරගන්න පුළුවන් තත්වයක් තියෙනව

    අන්තිම මැච් එකේ ෆීල්ඩින් පට්ටෙටම තිබ්බ ... මේකෙම එකෙක් කිව්ව ඩිල්ෂාන් දැන් වයසයි ෆීල්ඩින් මදි කියල ... ඒත් අන්තිම මැච් එකේ ෆීල්ඩින් පට්ටෙටම තිබ්බ ... මහේලත් හොඳ කැච් එකක් ගත්ත

    මට හිතෙන්නෙ ෆයිනල් මැච් එක බෝලින් මත නෙවෙයි බැටින් මත තීරණය වෙයි කියල ... බැටාලට පිච් එක හදයි
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Ow ban dawas 3kata passe log une ...chandimal drop krapu ekata thilan lamaya mokada kiyanne kiyala danaganna poddak kalin pitu tikak kiyewwa :dull::rofl:

    උඹ කිව්වා හරි බං.අවංකවම මම අච්චර පරිනත ඉනිමක් බලාපොරොත්තු වුනේ නෑ T20 මැච් එකක තිරියගෙන්.talent එකේ අවුලක් නිසා නෙමෙයි.උගේ style එක නිසා.ඒත් පොර සිරාවටම ගැහුවා.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    dakkane sudussata sudusu widhata place eka denna ona..hope slectors wont make another blunder after the tournament by reappointing Chndimal as the T20 captain

    ow oka echchara wayasath nane
    hadenakn ODI,test damu :D :D

    චන්දිමාල්ට නොබැන්න එකෙක් ඉන්නවාද බන් :lol::lol::rofl:

    mn banne na :no:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    යකෝ උඹ මේ quote කරලා තියෙන්නේ පැය 26කට විතර කලින් එකක්නෙ.මාර ගේමක් දීල වෙන්න ඇති හොයා ගත්තේ

    :lol::lol:
    :rofl::lol::lol::lol:
    අපිට මේ පාර දින්නන්න හේතු ගොඩක් තියෙනව මට හිතෙන විදියට

    1. සැමිය කිව්ව වගෙ සන්ගගෙයි මහේලගෙයි අන්තිම T20 ය ... ඉතින් පුළුවන් උපරිමෙන් සෙල්ලම් කරයි
    2. ඩිල්ෂාන් ආයෙ පොඩ්ඩක් ෆෝම් එකට ආව .. මිනිහ කොහොමත් ඉන්දියන් බෝලර්ස් ලට තමයි එළවන්නෙ
    3. කුසල් ෆෝම් එකේ ඉන්නෙ ... අඩු බෝල ගානකට ඌ කීයක් ගැහුවත් අවුලක් නෑ ...
    4. තිරිමාන්න එදා ගහල පෙන්නුව උටත් T20 පුළුවන් කියල ...
    5. මැතිව්ස් ෆෝම් එකට ආව
    6. මහේල T20 Specialist
    7. දැන් ඉස්සරට වඩා සෑහෙන ටීම් එක stable ... සචිත්‍ර, කුලසේකරට වෙනකන් බැටින් තියෙනව ... එකෙක්ගෙන් යැපෙන්නෙ නැතුව දැන් හැම එකාටම වගෙ යමක් කමක් කරගන්න පුළුවන් තත්වයක් තියෙනව

    අන්තිම මැච් එකේ ෆීල්ඩින් පට්ටෙටම තිබ්බ ... මේකෙම එකෙක් කිව්ව ඩිල්ෂාන් දැන් වයසයි ෆීල්ඩින් මදි කියල ... ඒත් අන්තිම මැච් එකේ ෆීල්ඩින් පට්ටෙටම තිබ්බ ... මහේලත් හොඳ කැච් එකක් ගත්ත

    මට හිතෙන්නෙ ෆයිනල් මැච් එක බෝලින් මත නෙවෙයි බැටින් මත තීරණය වෙයි කියල ... බැටාලට පිච් එක හදයි

    11.gif

    :):):) එල උබෙ මතෙ හරි අනිවා කොහොමත් ඉන්දියන් උන්ට බැටින් ෆිච් තම්යි හදන්නෙ ඉන්දියන් බොඩ් එකෙ උන් ගවුන්ඩ් එකෙ ලැගලා ඇත්තෙ මෙ දවස් වල:lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අඩෝ මට ගොරකා හට්ටියක් එවුවා එකෙක් මම සියබලා ගොනියක් යැවුවා උට:rofl::rofl::lol::lol::lol::lol::lol:හුඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋ
     
    Status
    Not open for further replies.