පල පල.මටනම් තාම අජූතයි මේක.වෙන එකකට කට්ටිය සෙට් වුනොත් මම අනිවා මාරු.තව එකෙක්.. එච්චර හිතුවෙ නෑ බන්.. නිකන් දැම්ම එකටට මුන්ට රහ වැටිල නෙ.. මම මක් කරන්නද
![]()
පල පල.මටනම් තාම අජූතයි මේක.වෙන එකකට කට්ටිය සෙට් වුනොත් මම අනිවා මාරු.තව එකෙක්.. එච්චර හිතුවෙ නෑ බන්.. නිකන් දැම්ම එකටට මුන්ට රහ වැටිල නෙ.. මම මක් කරන්නද
![]()
මොනවා නැතත් චන්දිමාල් ගේ අතින් අසාධාරණයකට ලක් වෙච්ච එකෙක්ඇත්ත කියලත් බැහැ නොකියත් බැහැ
සිරාවටම කියන්නේ මන් ඔය එකෙක් වත් නෙවි අහිංසක කොල්ලෙක්![]()

මොනවා නැතත් චන්දිමාල් ගේ අතින් අසාධාරණයකට ලක් වෙච්ච එකෙක්![]()

ඔව් බන්
තිරිමාන්න නම් මරු නේද බන්.....
පට්ට හයේ ටිකක් නෙළුවේ.....
විරාජ් කොල්ලා තමයි කලින් ඉඳන්ම චන්දිමාල්ට බැන බැන උන්නේ. මම මුලින් හිතුවේ මේ ඌ කියලා.![]()

පල පල.මටනම් තාම අජූතයි මේක.වෙන එකකට කට්ටිය සෙට් වුනොත් මම අනිවා මාරු.

යකෝ උඹ මේ quote කරලා තියෙන්නේ පැය 26කට විතර කලින් එකක්නෙ.මාර ගේමක් දීල වෙන්න ඇති හොයා ගත්තේdakkane sudussata sudusu widhata place eka denna ona..hope slectors wont make another blunder after the tournament by reappointing Chndimal as the T20 captain
චන්දිමාල්ට නොබැන්න එකෙක් ඉන්නවාද බන්![]()

![]()
ඔය ඇවටාර් එක නිසා තමයි මැච් එක දිනන්නෙ..
කූල් නේ
![]()

අඩෝ මේ උඹ දැන් කැම්පස් ද?මොකක්ද කරන්නෙ?![]()
ඔය ඇවටාර් එක නිසා තමයි මැච් එක දිනන්නෙ..
කූල් නේ
![]()
යකෝ උඹ මේ quote කරලා තියෙන්නේ පැය 26කට විතර කලින් එකක්නෙ.මාර ගේමක් දීල වෙන්න ඇති හොයා ගත්තේ

දර්ශනයො අපි දිනයි නෙද බන්උබට හිතෙන්නෙ කොහොමද මටනම් බොක්කෙ හින් බඩවැලෙ ඉදලා හිතෙනවා අපි අනිවා ගහනවා කියලා පයිනල් භිතිකාවත් ඉවර කර ගත්තානෙ ඇසියා කප් එකෙන්
![]()
ඔව් ඔව් කූල්.මේ මාව වෙව්ලනවා![]()

එක හයවෙල පේන තරමට ගෂල බලමු එදාට මැච් එක 
Ow ban dawas 3kata passe log une ...chandimal drop krapu ekata thilan lamaya mokada kiyanne kiyala danaganna poddak kalin pitu tikak kiyewwa![]()
dakkane sudussata sudusu widhata place eka denna ona..hope slectors wont make another blunder after the tournament by reappointing Chndimal as the T20 captain

චන්දිමාල්ට නොබැන්න එකෙක් ඉන්නවාද බන්![]()

යකෝ උඹ මේ quote කරලා තියෙන්නේ පැය 26කට විතර කලින් එකක්නෙ.මාර ගේමක් දීල වෙන්න ඇති හොයා ගත්තේ
![]()

අපිට මේ පාර දින්නන්න හේතු ගොඩක් තියෙනව මට හිතෙන විදියට
1. සැමිය කිව්ව වගෙ සන්ගගෙයි මහේලගෙයි අන්තිම T20 ය ... ඉතින් පුළුවන් උපරිමෙන් සෙල්ලම් කරයි
2. ඩිල්ෂාන් ආයෙ පොඩ්ඩක් ෆෝම් එකට ආව .. මිනිහ කොහොමත් ඉන්දියන් බෝලර්ස් ලට තමයි එළවන්නෙ
3. කුසල් ෆෝම් එකේ ඉන්නෙ ... අඩු බෝල ගානකට ඌ කීයක් ගැහුවත් අවුලක් නෑ ...
4. තිරිමාන්න එදා ගහල පෙන්නුව උටත් T20 පුළුවන් කියල ...
5. මැතිව්ස් ෆෝම් එකට ආව
6. මහේල T20 Specialist
7. දැන් ඉස්සරට වඩා සෑහෙන ටීම් එක stable ... සචිත්ර, කුලසේකරට වෙනකන් බැටින් තියෙනව ... එකෙක්ගෙන් යැපෙන්නෙ නැතුව දැන් හැම එකාටම වගෙ යමක් කමක් කරගන්න පුළුවන් තත්වයක් තියෙනව
අන්තිම මැච් එකේ ෆීල්ඩින් පට්ටෙටම තිබ්බ ... මේකෙම එකෙක් කිව්ව ඩිල්ෂාන් දැන් වයසයි ෆීල්ඩින් මදි කියල ... ඒත් අන්තිම මැච් එකේ ෆීල්ඩින් පට්ටෙටම තිබ්බ ... මහේලත් හොඳ කැච් එකක් ගත්ත
මට හිතෙන්නෙ ෆයිනල් මැච් එක බෝලින් මත නෙවෙයි බැටින් මත තීරණය වෙයි කියල ... බැටාලට පිච් එක හදයි

එල උබෙ මතෙ හරි අනිවා කොහොමත් ඉන්දියන් උන්ට බැටින් ෆිච් තම්යි හදන්නෙ ඉන්දියන් බොඩ් එකෙ උන් ගවුන්ඩ් එකෙ ලැගලා ඇත්තෙ මෙ දවස් වල