෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    attachment.php

    uba thamath meka gahanwada?? :shocked:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කොහොමද කබ්බෙක් ෆෝම් වුනොත් :):)

    onna oka thama scene eka :oo: giya para Samuels gahuwe kohenda awith :dull: u pora thama habai kora wela idala eka parata neluwa hathara wateta :growl: mata Yuvaraj ganath bayai.ane manda unge okkoma ekai bn.habai Kohli <20 giya kiyanne unge moral bahinawa supiriyatama.. :yes:

    anith un tika shape eka thiyagathoth =<160 ta thiyaganna puluwan.oka aniwa api chase karanawa. :yes: Ashwinta paraka dekak ennuwanan hari anith unta kohomath 8 RPO danna puluwan :):)

    Indian un chase kaloth thama scene eka :oo:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උගේ පට්ට logic නේද බන් තියෙන්නෙ.මේ විදියට ගියොත් අපිට 10th class වත් ගහන්න වෙනවා :lol::lol::lol:
    නැත්නම් අරූ අපි ඔක්කොම කියන ඒවා එක එක quote කර කර බනිනවා :rofl::rofl:

    :lol::lol::lol:
    නෑ ඌ එහෙම එන්නෙත් නෑ...මම ලින්ක් එකත් දාල ඌට කිව්ව ඔච්චර ක්‍රිකට් දැනුම තියෙන එකේ මේ ත්‍රෙඩ් එකට එන්න කියල ඌ ඒ මැසේග් එක ඩිලීටුත් කරල:P....මගෙ මොකක්දෝ පූරුවෙ කරුමෙකට ඌට මාත් එක්කමයි ඇර ගන්න ඕනෙ:oo::angry:..
    ඌට මාර දැනීමක් බන් තියෙන්නෙ..ඌ කියනව ක්‍රිකට් කියන්නෙ මොලෙන් ගහන ක්‍රීඩාවක්ලු කරාටි ගහන්න නම් මොලේ ඕනෙ නෑ ඇගයි හයියයි තිබ්බාම ඇති කියල...මම ඒ පාර ඇහුව උබ බෘස්ලිව දැකල තියෙනවද කියල(ඌ හෙන කෙට්ටු නිසා:P)ඊට පස්සෙ ඌ ඒක මග ඇරල වාද බයිල ගහනව:rofl:....
    ඌ බැරි වෙලා හරි මේ ත්‍රෙඩ් එකට ඇවිත් අපි චන්දිමාලයට එහෙම බැනල තියෙනව දැක්ක එහෙම නම් උබල අපි කාටවත් ඉන්න වෙන්නෙ නෑ..:rofl::rofl:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    පෙරෙරාව ගන්නවානම් ඩිලා ව අයින් කරලා පෙරාව ඔපනින්ග් එවන්න ඔන:) වැදුනොත් වැදුනා ගියොත් ගියා විදියට

    pissuda bnz eka kohethma hariyanne na..!! anika final eke??
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අප්පට බොල මම දැනුයි දැක්කේ. එල එල. ඔලුවෙ කැක්කුමට පැනඩෝල් දෙකක් බීලා නිදාගනින් සොන්නයෝ ගිහින් දැන්. :):)

    හැම එකකටම පෙනඩෝල බොන්න එපා බන්:no:...තොපි අඩු වයසෙන් සෙත්තපෝච්චි වෙයි:dull:...එහෙම වෙන්න ඕනෙම නම් එක පාර පොලිඩෝල් එකක් ගහල දාපන්...:growl:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මම ක්‍රිකට් ත්‍රෙඩ් එකට අලුත්
    කට්ටියම වෙල්කම් පාරක් දාලා මාව පිළිගන්න ඉතින්

    උඹ Thilantdm ද?
    මොකා වුනත් කමක් නෑ ආතල් එකේ චැටක් දාගෙන ඉන්න එකට වලි ගේන්න එපා.
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    pissuda bnz eka kohethma hariyanne na..!! anika final eke??

    හරියන්නෙ නැහැ තම්යි මම කිවුවෙ අරු කියපු එකට නැත්නම් පෙරාව ගන්න උවමනාවක් නැහැ :) එදා ගහපු ටිම් එකම හොදයි
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උඹ Thilantdm ද?
    මොකා වුනත් කමක් නෑ ආතල් එකේ චැටක් දාගෙන ඉන්න එකට වැලි ගේන්න එපා.
    :rofl::rofl::lol: පුදනකොටම කාපි යකා
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63


    හැම එකකටම පෙනඩෝල බොන්න එපා බන්:no:...තොපි අඩු වයසෙන් සෙත්තපෝච්චි වෙයි:dull:...එහෙම වෙන්න ඕනෙම නම් එක පාර පොලිඩෝල් එකක් ගහල දාපන්...:growl:

    යන්න හිතෙන්නෙම නෑ බං
    බෙහෙත් වලට නම් මගේ ඇඟ අනුවර්තනය වෙලා ඉවරයි බං.මට ඊළඟට ලෙඩක් හැදෙන්නෙ බෙහෙත් බීල වැඩි වෙලා.:lol::lol::lol::lol:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    හරියන්නෙ නැහැ තම්යි මම කිවුවෙ අරු කියපු එකට නැත්නම් පෙරාව ගන්න උවමනාවක් නැහැ :) එදා ගහපු ටිම් එකම හොදයි


    mokada hithenne mendawa sare use karoth..porata wada karaida??
    Indiawata porage wickets godak yanwa..!!
    :rolleyes::rolleyes:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    mokada hithenne mendawa sare use karoth..porata wada karaida??
    Indiawata porage wickets godak yanwa..!!
    :rolleyes::rolleyes:
    පෙරා ඉන්දියාවට තම්යි හොදටම ගහලා තියෙන්නෙ :) කාව අයින් කරන්නද එ කියලා ඉයෙ දැක්කානෙ උන් ෆාස්ට් බොල් වලට සෙල්ලම් කරපු විදිය එ නිසා ස්පිනර්ලාව අයින් කරන එකක් නැහැ :dull::no: එ කියන්නෙ පෙරා එලියෙ
     

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    එදා NZ Match එකේ NZ Bat කරන්න කලින් මම මේක කිව්වා.ඒ වගේම එක හරි ගියා

    මගේ හිත කියනවා ගිය පාර සෙමි වගේ අපේ එවුන් මේ පරත් දිනය් කියල මචන්ලා..බලපන් ගිය පාර Man Of the Match හේරත් . මේ පරත් හේරත් කියල මගේ හිත කියනවා..

    මගේ Cricket Team එකට බුදු සරණය්
    :)

    මේ පාර Final එක ගැනත් මගේ හිත කියනවා, :)

    2007 Aussi වලට පැරදුන වාඩුව උන්ගේ රටටම ගිහින් ඇට්ටි හැලේන්න නෙලලා පහුගිය කාලේම අර ගත්තා.:P

    2009 T 20 Final පැරදුන වාඩුව Pakisthan වලින් ගත්තා 2012 T 20 සෙමි එක ගහලා:P

    2012 T 20 Final පැරදුන වාඩුව වෙස්ට් ඉන්ඩීස් වලින් ගත්තා 2014 T 20 සෙමි එක ගහලා :P

    දැන් ඉතිරි වෙලා තියනේ 2011 WC වාඩුව අරගන්න :rofl:

    අනිවර්යන්ම ඒක වෙනවා...මගේ හිත ගැන මටම පුදුමය් එලකිරියන්ස්...එදා NZ Match එකේන් පස්සේ මන් ගෙදර අයටත් මන් ඔය දැම්ම පොස්ට් එක පෙන්නුවා.එයලටත් පුදුම හිතුනා..මේ පාර අපේ ජනදිපතිතුමා Match එක බලන්න ගියත් අපි දිනනවාමය් :rolleyes:

    චන්ඩි බන්ඩි ගැනත් කියන්න ඔනා..අර්ජුනගේන් පස්සේ දැකපු ඉහලම ගුණාන්ග තියේන්නේ චන්ඩි පුතට කියලා හිතනවා.. 2007 WC tournament එක හරි නම් captain වෙන්න උන්නේ මාවන්.ඒත් මවන් injured උන නිසා මහේල් captain උනා.ඒත් WC tournament එක පටන් ගද්දි මාවන් OK.ඒ උනත් මහේල captain එක මාවන්ට දුන් නැ.මහේලට තිබ්බා මේක ඔයාගේ මාවන් කියලා මාවන්ට බාර දෙන්න.එකේන් උනේ මාවන් අන්තිමට කලින්ම සමු ගත්තා..එදා මහේල මාවන්ට බාර දුන්නා නම් 2011 WC captain මහේල..සන්ග 2015 කරන්න තිබ්බා.එතකොට ඇන්ජි,චන්ඩි සේරම very experience වෙන්නත් තිබ්බා.ඒ අතින් බලද්දි චන්ඩි බන්ඩිට මම ගරු කරනවා..අදාල අවස්තාවේ තමන්ට වඩා සුදුස්සා ගැන හිතපු එකට

    ඉන්දියාවේ කොටි 20 විතර බලන් ඉන්නේ හෙට උන් දිනනකම්.ඒ වගේම ඒ කොටි 20 අනිත් පැත්තට බලන් ඇති Playerslage ගෙවල් ගිනිතියන්න match එක පැරදුනොත් :lol:

    ඒ අතින් මගේ රටේ මිලියන 20... රත්තරන්..දින්නත් පැරදුනත් මල් මාල දාල පිලිගන්න බලන් ඉන්නවා.. T20 WC එක තාම 2 පාරක් එකම රටක් දිනල නැ :dull:

    රාවණා රජතුමගේ කාලේටත් එහා ඉදලා මගේ රටේ කොල්ලෝ කෙල්ලෝ මගේ රට වෙනුවන් ලේ හලලා මගේ රට රැක ගත්තේ..1815 පාහර කාලකණ්නි මගේ රට පාවල දුන් නැත්තම් කිසිම රටකට මේ රටට අත තියන්න උනේ නැ. සින්හල ලේ තියන කොල්ලො ටිකක් හෙට රට වෙනුවන් සෙල්ලම් කරන්නේ..උන් මේ පාර අපේ හීන ඉටු කරය්


    බෙග් මාස්ටර් පවා එයගේ පුතාට කිව්වේ මේ රටේ අන්තිම සින්හල ලේ තියන මනුස්සය ඉන්නකම් බෙග් පව්ලට කවදාවත් බඩගින්නේ ඉන්න වෙන්නේ නැ කියලා.මගේ කොල්ලො ටික අන්තිම ලේ බින්දුව වෙනකම් සටන් කරන එක කරනවාමය්....
     
    • Like
    Reactions: kmc madushan
    Status
    Not open for further replies.