Machan math geyak hadagena yanawa denata foundation eka iwarai, me tikata 4,60 giya mehe tikak bewuma wage ehinda foundation eka 6'-3' withara usai. Foundation eka ethuluwa slab eka langata yanakan weda iwara karanna bas 2,50 charge karanawa
කපරාරුවටයිකුස්තුර වලටයි යන වියදම අඩුකරගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා.
ඉකෝ බ්‍රික් පාවිච්චි කරපන්.
ලින්ක් එක මෙන්න
https://www.facebook.com/terrabricks?ref=stream
Orange ඉලෙක්ට්‍රික් එකේ වැඩක්
ගඩොලක් රු.39ක් විතර වෙනවා.
ගෙදරටම ගෙනල්ලා දෙනවා.
සැකිල්ල (structure) එක ඩිසයින් කරලත් දෙනවා.
මෙහෙමයි. මම කියන්නෙ නැහැ මේක තමයි හොදම ක්‍රමය කියලා.
මේ ක්‍රමයට හදනවා නම් බාස් කුළියත් සෑහෙන්න ගානක් ඉතුරු වෙනවා.
හැබැයි තමුන් ගඩොල් ෆිනිෂින් එකට කැමති නැත්නම් මේකට යන්න එපා.
මේ ක්‍රමයට හදනවා නම් වයරින් ඩයග්‍රම් එක පවා ඇදලා තියෙන්න ඕනා.
මම දුන්නෙ පොඩි අදහසක් විතරයි.
පොඩ්ඩක් හොඅයලා බලලා කෝල් කරලා අහලා බලන්න.
තව වියදම් අඩු කරගන්න පුලුවන් ක්‍රම මම දාන්නම්

මචන් ගේ හදන්න කලින් project plan එකක් හදාගනින් යොදවන සල්ලි ගානට. ජීවිත කාලෙම ගේ හදන්න වෙන විදිහට ගෙදරට plan එක ඇඳගන්න එපා. උඹට අඩුම තරමේ අවුරුදු දෙකකින් තුනකින් වැඩේ 100% ක් ඉවරකරගන්න පුළුවන් විදිහට plan එක ඇඳගන්න. නැත්තම් වෙන්නේ ජීවිතේ කරන්න තියන අනික් වැඩ සියල්ලම අමතක කරලා දාල අවුරුදු 50 ක් විතර ගේ හදන්න. අපේ රටේ බහුතරයක් උදවිය තමුන්ට ජීවිත කාලෙටවත් හදාගන්න බැරි තරම් විසාල ගේකට plan එකක් ඇඳගෙන අතේ තියන සල්ලි සොච්චමෙන් කොන්ක්‍රීට් කණු ටික විතරක් ගහගෙන දහ අතේ නය වෙන්ලා කාමර කැල්ලක් අටෝගෙන ජීවිත කාලෙම හුල්ලනවා ගේ හදාගන්න විදිහක් නැතුව. බහුතරයක් මිනිස්සුන්ගේ ගෙවල් හැදිල්ල ලෝවාමහාපාය වගේ කණු ටික විතරක් ඉතුරුවෙලා හිරවෙන්නේ තමුන්ගේ ආර්ථිකය ගැන අවබෝධයක් නැතුව ගෙවල් හදන්න යන එකෙන් තමයි.
අපි හැමෝටම ආසාවන් තියනවා , හැමෝම ආසයි ලස්සන තට්ටු ගානක ගෙයක් හදන්න. එත් ඒ හැමදේම තීරණය වෙන්නේ තමුන්ගේ අතේ මිටේ කොයිතරම් සල්ලි තියනවද තමුක් මාසෙකට කියක් හම්බුකරනවද කියන එක මතයි. ඒ හින්ද බුද්ධිමත්ව හිතල plan එක අඳින්න දෙන්න.
සම්පුර්ණ ගේම හදන්න අතේ සල්ලි එකපාරට නැත්තම් plan එක අඳින කෙනාට කියල අදියර කීපයකට හැදිලා ඉවරවෙන විදිහට plan එක ඇඳගන්න. එතකොට උඹේ අතේ තියන ගානට සම්පුර්ණ ගෙයක් හැදෙනවා පලවෙනි අදියරෙන්ම , දෙවැනි අදියරේදී ගේ තව වැඩි දියුණු වෙනවා, තුන්වෙනි අදියරේදී තවත් වැඩි දියුණු වෙනවා. මමත් එහෙම ගෙයක් හැදුව ලංකාවේ. පළමු අදියර ඉවර කරාම සම්පුර්ණ ගෙයක් හැදිලා තිබුන. දැන් මම දෙවැනි අදියරත් ඉවර කරලයි තියෙන්නේ. තුන්වෙනි අදියර මේ අවුරුද්දේ කරන්න හිතාගෙන ඉන්නවා. මේ දෙවැනි සහ තුන්වෙනි අදියරවල් වලදී ගෙදර එක ගඩොලක්වත් නොකැඩෙන විදිහටයි මම plan එක ඇන්දුවේ .
වැඩේ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
මචන් තරහ නැත්නම් උබෙ ප්ලෑන් එකේ කොපි එකක් එවන්න පුලුවන් ද?
කාටත් ප්‍රයෝජනවත් වෙයි.
මමත් ගෙයක් හදන්න ඉන්නෙ.
බුවාට කියලා මමත් ඇදගන්න ඉන්නෙ අදියර 3ක ගෙදරක් තමයි.
මම උඩින් දාපු ඉකෝ බ්‍රික් එකෙන් තමයි හදන්න ඉන්නෙ.
පලමුවෙනි කෑල්ල මිලියන 2 කින් විතර ඉවර කරන්න තමයි හතාගෙන ඉන්නෙ.
උබේ ප්ලෑන් එක පොඩ්ඩක් බලාගන්න තිබුනා නම් අයිඩියා එකක් ගන්න ලේසි වෙයි.
තරහ වෙන්න නම් එපා මෙහෙම ඉල්ලුවාට..
ගෙවල් හදන්න යන කට්ට නිසයි මම මෙහෙම ඇහුවෙ.
සොරි මචන්
Thank you very much Machanප්ලෑන් එක ලංකාවේ මචන්. scan කරලා ගෙන්නගන්න විදිහක් මේ වෙලාවේ නැහැ. පුළුවන් උනොත් අතින් දල සැලසුමක් ඇඳලා දාන්න බලන්නම් මචන්. නිවාඩු වලාවක් බලල දාන්න බලන්නම්.
මචන් ගේ හදන්න කලින් project plan එකක් හදාගනින් යොදවන සල්ලි ගානට. ජීවිත කාලෙම ගේ හදන්න වෙන විදිහට ගෙදරට plan එක ඇඳගන්න එපා. උඹට අඩුම තරමේ අවුරුදු දෙකකින් තුනකින් වැඩේ 100% ක් ඉවරකරගන්න පුළුවන් විදිහට plan එක ඇඳගන්න. නැත්තම් වෙන්නේ ජීවිතේ කරන්න තියන අනික් වැඩ සියල්ලම අමතක කරලා දාල අවුරුදු 50 ක් විතර ගේ හදන්න. අපේ රටේ බහුතරයක් උදවිය තමුන්ට ජීවිත කාලෙටවත් හදාගන්න බැරි තරම් විසාල ගේකට plan එකක් ඇඳගෙන අතේ තියන සල්ලි සොච්චමෙන් කොන්ක්‍රීට් කණු ටික විතරක් ගහගෙන දහ අතේ නය වෙන්ලා කාමර කැල්ලක් අටෝගෙන ජීවිත කාලෙම හුල්ලනවා ගේ හදාගන්න විදිහක් නැතුව. බහුතරයක් මිනිස්සුන්ගේ ගෙවල් හැදිල්ල ලෝවාමහාපාය වගේ කණු ටික විතරක් ඉතුරුවෙලා හිරවෙන්නේ තමුන්ගේ ආර්ථිකය ගැන අවබෝධයක් නැතුව ගෙවල් හදන්න යන එකෙන් තමයි.
අපි හැමෝටම ආසාවන් තියනවා , හැමෝම ආසයි ලස්සන තට්ටු ගානක ගෙයක් හදන්න. එත් ඒ හැමදේම තීරණය වෙන්නේ තමුන්ගේ අතේ මිටේ කොයිතරම් සල්ලි තියනවද තමුක් මාසෙකට කියක් හම්බුකරනවද කියන එක මතයි. ඒ හින්ද බුද්ධිමත්ව හිතල plan එක අඳින්න දෙන්න.
සම්පුර්ණ ගේම හදන්න අතේ සල්ලි එකපාරට නැත්තම් plan එක අඳින කෙනාට කියල අදියර කීපයකට හැදිලා ඉවරවෙන විදිහට plan එක ඇඳගන්න. එතකොට උඹේ අතේ තියන ගානට සම්පුර්ණ ගෙයක් හැදෙනවා පලවෙනි අදියරෙන්ම , දෙවැනි අදියරේදී ගේ තව වැඩි දියුණු වෙනවා, තුන්වෙනි අදියරේදී තවත් වැඩි දියුණු වෙනවා. මමත් එහෙම ගෙයක් හැදුව ලංකාවේ. පළමු අදියර ඉවර කරාම සම්පුර්ණ ගෙයක් හැදිලා තිබුන. දැන් මම දෙවැනි අදියරත් ඉවර කරලයි තියෙන්නේ. තුන්වෙනි අදියර මේ අවුරුද්දේ කරන්න හිතාගෙන ඉන්නවා. මේ දෙවැනි සහ තුන්වෙනි අදියරවල් වලදී ගෙදර එක ගඩොලක්වත් නොකැඩෙන විදිහටයි මම plan එක ඇන්දුවේ .
වැඩේ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
Uba loan ekak ehema dammada??.. koi bank ekenda damme??..
interest rates?.. monthly share??.. eka ganath poddak vistara dapanko..![]()
https://www.facebook.com/lexducoමචන් ගේ හදන්න කලින් project plan එකක් හදාගනින් යොදවන සල්ලි ගානට. ජීවිත කාලෙම ගේ හදන්න වෙන විදිහට ගෙදරට plan එක ඇඳගන්න එපා. උඹට අඩුම තරමේ අවුරුදු දෙකකින් තුනකින් වැඩේ 100% ක් ඉවරකරගන්න පුළුවන් විදිහට plan එක ඇඳගන්න. නැත්තම් වෙන්නේ ජීවිතේ කරන්න තියන අනික් වැඩ සියල්ලම අමතක කරලා දාල අවුරුදු 50 ක් විතර ගේ හදන්න. අපේ රටේ බහුතරයක් උදවිය තමුන්ට ජීවිත කාලෙටවත් හදාගන්න බැරි තරම් විසාල ගේකට plan එකක් ඇඳගෙන අතේ තියන සල්ලි සොච්චමෙන් කොන්ක්‍රීට් කණු ටික විතරක් ගහගෙන දහ අතේ නය වෙන්ලා කාමර කැල්ලක් අටෝගෙන ජීවිත කාලෙම හුල්ලනවා ගේ හදාගන්න විදිහක් නැතුව. බහුතරයක් මිනිස්සුන්ගේ ගෙවල් හැදිල්ල ලෝවාමහාපාය වගේ කණු ටික විතරක් ඉතුරුවෙලා හිරවෙන්නේ තමුන්ගේ ආර්ථිකය ගැන අවබෝධයක් නැතුව ගෙවල් හදන්න යන එකෙන් තමයි.