ලගදි_ගෙවල්_හදපු_අය_එන්ඩෝ...

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Machan math geyak hadagena yanawa denata foundation eka iwarai, me tikata 4,60 giya mehe tikak bewuma wage ehinda foundation eka 6'-3' withara usai. Foundation eka ethuluwa slab eka langata yanakan weda iwara karanna bas 2,50 charge karanawa

    Ammooo... warga adi keeyak withara thiyenawada bun total ?
     
    cool_sl80

    Member
    Feb 17, 2012
    147
    43
    0

    කපරාරුවටයිකුස්තුර වලටයි යන වියදම අඩුකරගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා.
    ඉකෝ බ්‍රික් පාවිච්චි කරපන්.

    ලින්ක් එක මෙන්න

    https://www.facebook.com/terrabricks?ref=stream

    Orange ඉලෙක්ට්‍රික් එකේ වැඩක්

    ගඩොලක් රු.39ක් විතර වෙනවා.
    ගෙදරටම ගෙනල්ලා දෙනවා.
    සැකිල්ල (structure) එක ඩිසයින් කරලත් දෙනවා.

    මෙහෙමයි. මම කියන්නෙ නැහැ මේක තමයි හොදම ක්‍රමය කියලා.
    මේ ක්‍රමයට හදනවා නම් බාස් කුළියත් සෑහෙන්න ගානක් ඉතුරු වෙනවා.
    හැබැයි තමුන් ගඩොල් ෆිනිෂින් එකට කැමති නැත්නම් මේකට යන්න එපා.

    මේ ක්‍රමයට හදනවා නම් වයරින් ඩයග්‍රම් එක පවා ඇදලා තියෙන්න ඕනා.

    මම දුන්නෙ පොඩි අදහසක් විතරයි.
    පොඩ්ඩක් හොඅයලා බලලා කෝල් කරලා අහලා බලන්න.

    තව වියදම් අඩු කරගන්න පුලුවන් ක්‍රම මම දාන්නම්

    Last edited:

    ela macho.mamath meka tikak beluwa. wil c :)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් ගේ හදන්න කලින් project plan එකක් හදාගනින් යොදවන සල්ලි ගානට. ජීවිත කාලෙම ගේ හදන්න වෙන විදිහට ගෙදරට plan එක ඇඳගන්න එපා. උඹට අඩුම තරමේ අවුරුදු දෙකකින් තුනකින් වැඩේ 100% ක් ඉවරකරගන්න පුළුවන් විදිහට plan එක ඇඳගන්න. නැත්තම් වෙන්නේ ජීවිතේ කරන්න තියන අනික් වැඩ සියල්ලම අමතක කරලා දාල අවුරුදු 50 ක් විතර ගේ හදන්න. අපේ රටේ බහුතරයක් උදවිය තමුන්ට ජීවිත කාලෙටවත් හදාගන්න බැරි තරම් විසාල ගේකට plan එකක් ඇඳගෙන අතේ තියන සල්ලි සොච්චමෙන් කොන්ක්‍රීට් කණු ටික විතරක් ගහගෙන දහ අතේ නය වෙන්ලා කාමර කැල්ලක් අටෝගෙන ජීවිත කාලෙම හුල්ලනවා ගේ හදාගන්න විදිහක් නැතුව. බහුතරයක් මිනිස්සුන්ගේ ගෙවල් හැදිල්ල ලෝවාමහාපාය වගේ කණු ටික විතරක් ඉතුරුවෙලා හිරවෙන්නේ තමුන්ගේ ආර්ථිකය ගැන අවබෝධයක් නැතුව ගෙවල් හදන්න යන එකෙන් තමයි.
    අපි හැමෝටම ආසාවන් තියනවා , හැමෝම ආසයි ලස්සන තට්ටු ගානක ගෙයක් හදන්න. එත් ඒ හැමදේම තීරණය වෙන්නේ තමුන්ගේ අතේ මිටේ කොයිතරම් සල්ලි තියනවද තමුක් මාසෙකට කියක් හම්බුකරනවද කියන එක මතයි. ඒ හින්ද බුද්ධිමත්ව හිතල plan එක අඳින්න දෙන්න.

    සම්පුර්ණ ගේම හදන්න අතේ සල්ලි එකපාරට නැත්තම් plan එක අඳින කෙනාට කියල අදියර කීපයකට හැදිලා ඉවරවෙන විදිහට plan එක ඇඳගන්න. එතකොට උඹේ අතේ තියන ගානට සම්පුර්ණ ගෙයක් හැදෙනවා පලවෙනි අදියරෙන්ම , දෙවැනි අදියරේදී ගේ තව වැඩි දියුණු වෙනවා, තුන්වෙනි අදියරේදී තවත් වැඩි දියුණු වෙනවා. මමත් එහෙම ගෙයක් හැදුව ලංකාවේ. පළමු අදියර ඉවර කරාම සම්පුර්ණ ගෙයක් හැදිලා තිබුන. දැන් මම දෙවැනි අදියරත් ඉවර කරලයි තියෙන්නේ. තුන්වෙනි අදියර මේ අවුරුද්දේ කරන්න හිතාගෙන ඉන්නවා. මේ දෙවැනි සහ තුන්වෙනි අදියරවල් වලදී ගෙදර එක ගඩොලක්වත් නොකැඩෙන විදිහටයි මම plan එක ඇන්දුවේ .

    වැඩේ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
     
    cool_sl80

    Member
    Feb 17, 2012
    147
    43
    0
    මචන් තරහ නැත්නම් උබෙ ප්ලෑන් එකේ කොපි එකක් එවන්න පුලුවන් ද?

    කාටත් ප්‍රයෝජනවත් වෙයි.

    මමත් ගෙයක් හදන්න ඉන්නෙ.
    බුවාට කියලා මමත් ඇදගන්න ඉන්නෙ අදියර 3ක ගෙදරක් තමයි.
    මම උඩින් දාපු ඉකෝ බ්‍රික් එකෙන් තමයි හදන්න ඉන්නෙ.

    පලමුවෙනි කෑල්ල මිලියන 2 කින් විතර ඉවර කරන්න තමයි හතාගෙන ඉන්නෙ.

    උබේ ප්ලෑන් එක පොඩ්ඩක් බලාගන්න තිබුනා නම් අයිඩියා එකක් ගන්න ලේසි වෙයි.
    තරහ වෙන්න නම් එපා මෙහෙම ඉල්ලුවාට..
    ගෙවල් හදන්න යන කට්ට නිසයි මම මෙහෙම ඇහුවෙ.

    සොරි මචන්

    ප්ලෑන් එක ලංකාවේ මචන්. scan කරලා ගෙන්නගන්න විදිහක් මේ වෙලාවේ නැහැ. පුළුවන් උනොත් අතින් දල සැලසුමක් ඇඳලා දාන්න බලන්නම් මචන්. නිවාඩු වලාවක් බලල දාන්න බලන්නම්.

    cool_sl80

    Member
    Feb 17, 2012
    147
    43
    0
    ප්ලෑන් එක ලංකාවේ මචන්. scan කරලා ගෙන්නගන්න විදිහක් මේ වෙලාවේ නැහැ. පුළුවන් උනොත් අතින් දල සැලසුමක් ඇඳලා දාන්න බලන්නම් මචන්. නිවාඩු වලාවක් බලල දාන්න බලන්නම්.

    Thank you very much Machan

    Sketch of the plan is also ok for me
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,688
    113
    machan vajira house wage construction karana kattiyakata dunnot moko?
    matanan karana job ekath ekka gedara wade yanawada kiyala hoyala balanna welawa na ekai.
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,688
    113
    මචන් ගේ හදන්න කලින් project plan එකක් හදාගනින් යොදවන සල්ලි ගානට. ජීවිත කාලෙම ගේ හදන්න වෙන විදිහට ගෙදරට plan එක ඇඳගන්න එපා. උඹට අඩුම තරමේ අවුරුදු දෙකකින් තුනකින් වැඩේ 100% ක් ඉවරකරගන්න පුළුවන් විදිහට plan එක ඇඳගන්න. නැත්තම් වෙන්නේ ජීවිතේ කරන්න තියන අනික් වැඩ සියල්ලම අමතක කරලා දාල අවුරුදු 50 ක් විතර ගේ හදන්න. අපේ රටේ බහුතරයක් උදවිය තමුන්ට ජීවිත කාලෙටවත් හදාගන්න බැරි තරම් විසාල ගේකට plan එකක් ඇඳගෙන අතේ තියන සල්ලි සොච්චමෙන් කොන්ක්‍රීට් කණු ටික විතරක් ගහගෙන දහ අතේ නය වෙන්ලා කාමර කැල්ලක් අටෝගෙන ජීවිත කාලෙම හුල්ලනවා ගේ හදාගන්න විදිහක් නැතුව. බහුතරයක් මිනිස්සුන්ගේ ගෙවල් හැදිල්ල ලෝවාමහාපාය වගේ කණු ටික විතරක් ඉතුරුවෙලා හිරවෙන්නේ තමුන්ගේ ආර්ථිකය ගැන අවබෝධයක් නැතුව ගෙවල් හදන්න යන එකෙන් තමයි.
    අපි හැමෝටම ආසාවන් තියනවා , හැමෝම ආසයි ලස්සන තට්ටු ගානක ගෙයක් හදන්න. එත් ඒ හැමදේම තීරණය වෙන්නේ තමුන්ගේ අතේ මිටේ කොයිතරම් සල්ලි තියනවද තමුක් මාසෙකට කියක් හම්බුකරනවද කියන එක මතයි. ඒ හින්ද බුද්ධිමත්ව හිතල plan එක අඳින්න දෙන්න.

    සම්පුර්ණ ගේම හදන්න අතේ සල්ලි එකපාරට නැත්තම් plan එක අඳින කෙනාට කියල අදියර කීපයකට හැදිලා ඉවරවෙන විදිහට plan එක ඇඳගන්න. එතකොට උඹේ අතේ තියන ගානට සම්පුර්ණ ගෙයක් හැදෙනවා පලවෙනි අදියරෙන්ම , දෙවැනි අදියරේදී ගේ තව වැඩි දියුණු වෙනවා, තුන්වෙනි අදියරේදී තවත් වැඩි දියුණු වෙනවා. මමත් එහෙම ගෙයක් හැදුව ලංකාවේ. පළමු අදියර ඉවර කරාම සම්පුර්ණ ගෙයක් හැදිලා තිබුන. දැන් මම දෙවැනි අදියරත් ඉවර කරලයි තියෙන්නේ. තුන්වෙනි අදියර මේ අවුරුද්දේ කරන්න හිතාගෙන ඉන්නවා. මේ දෙවැනි සහ තුන්වෙනි අදියරවල් වලදී ගෙදර එක ගඩොලක්වත් නොකැඩෙන විදිහටයි මම plan එක ඇන්දුවේ .

    වැඩේ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    machan umbe ge hadanna yana estimate cost eka kiyada?
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    apith contracts karanawa machan. warga adiyak 2800k withara wenawa badu dhaala karaddi. full details onanam kiyapan
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    Uba loan ekak ehema dammada??.. koi bank ekenda damme??..

    interest rates?.. monthly share??.. eka ganath poddak vistara dapanko.. :):):)

    boc mana 2.2m gaththa floating rate akata last year septhember
    15.5% thama ganna kote interest rate aka
    den 15 walata adu wela, mage mudalin 900rs adu wela

    BOC,NDB,NSB wage govenment bank akin try karapan loan aka, mokada unge hidden changes ne
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචන් ගේ හදන්න කලින් project plan එකක් හදාගනින් යොදවන සල්ලි ගානට. ජීවිත කාලෙම ගේ හදන්න වෙන විදිහට ගෙදරට plan එක ඇඳගන්න එපා. උඹට අඩුම තරමේ අවුරුදු දෙකකින් තුනකින් වැඩේ 100% ක් ඉවරකරගන්න පුළුවන් විදිහට plan එක ඇඳගන්න. නැත්තම් වෙන්නේ ජීවිතේ කරන්න තියන අනික් වැඩ සියල්ලම අමතක කරලා දාල අවුරුදු 50 ක් විතර ගේ හදන්න. අපේ රටේ බහුතරයක් උදවිය තමුන්ට ජීවිත කාලෙටවත් හදාගන්න බැරි තරම් විසාල ගේකට plan එකක් ඇඳගෙන අතේ තියන සල්ලි සොච්චමෙන් කොන්ක්‍රීට් කණු ටික විතරක් ගහගෙන දහ අතේ නය වෙන්ලා කාමර කැල්ලක් අටෝගෙන ජීවිත කාලෙම හුල්ලනවා ගේ හදාගන්න විදිහක් නැතුව. බහුතරයක් මිනිස්සුන්ගේ ගෙවල් හැදිල්ල ලෝවාමහාපාය වගේ කණු ටික විතරක් ඉතුරුවෙලා හිරවෙන්නේ තමුන්ගේ ආර්ථිකය ගැන අවබෝධයක් නැතුව ගෙවල් හදන්න යන එකෙන් තමයි.
    අපි හැමෝටම ආසාවන් තියනවා , හැමෝම ආසයි ලස්සන තට්ටු ගානක ගෙයක් හදන්න. එත් ඒ හැමදේම තීරණය වෙන්නේ තමුන්ගේ අතේ මිටේ කොයිතරම් සල්ලි තියනවද තමුක් මාසෙකට කියක් හම්බුකරනවද කියන එක මතයි. ඒ හින්ද බුද්ධිමත්ව හිතල plan එක අඳින්න දෙන්න.

    සම්පුර්ණ ගේම හදන්න අතේ සල්ලි එකපාරට නැත්තම් plan එක අඳින කෙනාට කියල අදියර කීපයකට හැදිලා ඉවරවෙන විදිහට plan එක ඇඳගන්න. එතකොට උඹේ අතේ තියන ගානට සම්පුර්ණ ගෙයක් හැදෙනවා පලවෙනි අදියරෙන්ම , දෙවැනි අදියරේදී ගේ තව වැඩි දියුණු වෙනවා, තුන්වෙනි අදියරේදී තවත් වැඩි දියුණු වෙනවා. මමත් එහෙම ගෙයක් හැදුව ලංකාවේ. පළමු අදියර ඉවර කරාම සම්පුර්ණ ගෙයක් හැදිලා තිබුන. දැන් මම දෙවැනි අදියරත් ඉවර කරලයි තියෙන්නේ. තුන්වෙනි අදියර මේ අවුරුද්දේ කරන්න හිතාගෙන ඉන්නවා. මේ දෙවැනි සහ තුන්වෙනි අදියරවල් වලදී ගෙදර එක ගඩොලක්වත් නොකැඩෙන විදිහටයි මම plan එක ඇන්දුවේ .

    වැඩේ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    අනිවා මචන්.100% ඇත්ත කතාව. මම නම් මුලින්ම කිව්වෙ මට මාලිගා අවශ්‍ය නැ. සාමන්‍ය ගෙයක් හදන්නේ මචෝ. පුලුවන් ප්‍රමානයට වඩා හීන දකින්න ගියොත් සදා කොට උඩ ..

    උබේ වැඩෙත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
    :):)