මොකෙක් හරි මේක try කරලා තියෙනවද ?
![]()

Patta
Cricket Match, Get together කෙසේ වෙතත් සෙට් වෙමු කිව්වනම් කිරියෙන් බාගයක් එතන ඉදියි බෝතලයකුත් කිහිල්ලෙ ගහගෙන,
සිරා කතාව....![]()

ado loku eke kasippuda![]()
ra biila biila epa vela nobona unta bothale genave..jungle ekakkda ban patta athal ekak ganna athina machan.. RAAAAAA..ra biila biila epa vela nobona unta bothale genave..
මේවා මහ කැ#රි වැඩ ඕයි !
ඩිංගක් හැදෙන්න බලං හිටියා මදයි, ඇගේ ලේ රතුඋනා සිංහලු මේවා දැකලා..
හැදෙන්න දෙන්නෙ නැද්ද යකොව්. .
මොනා උනත් මේටික පෙන්නුවටම බොහොම ස්තූතියි ඇ,, උබලා බිව්වා කියන්නෙ අපි බිව්වා වගේ තමයි, බොන අපේ නැනෙ වෙනස් කම්, ...........
