අපි හැමෝම බොනවනේ :D ( හරි හරි නොබන එවුනුත් ඇති ):nerd: ඉතින් උබල ඒ සෙට් වෙච්ච අවස්තාවල වෙන අවස්තාවල ඒවා දාපල්ලා මෙතන :D ලස්සන ලස්සන හොද හොද බෝතල් ,බයිට් , location , අපට බලන්න පුළුවන් වෙයි :love: අනේ පොඩි එවුන් ඉන්නවනම් දුප් :rofl: