malayalam ekakkata mama ohoma karala eki mata set una
dennam eki bedala babek hambawenna
![]()


මලයාලම්? දෙමල? ඒ මොකද්ද බන් ඒ සීන් එක? 
ඔය ගෑණු ළමයි තුන් දෙනාම ඇත්තම හරි හොඳ ළමයි.. බාට්.... හු කෙයාර්ස්?
එක්කෙනෙක් කියපි මම කියන ඒවා විශ්වාස කරන්න බෑලු...
මොන ලබ්බකටද බන් තවත් ආශ්‍රේ කරන්නේ??
අනික් එක්කෙනා ට විකාර... ලොකු ලයින්..
අනිතිම එක්කෙනා හිතන් ඉන්නේ මම හෙන මෝඩයා කියලා...
බට් මගේ සෑහෙන ෆිට් එකක්...
මොනවා කරන්නද බන්... ලෝකේ කිසිම දෙයක් සදාකාලික නෑ නේ... 
සෝ පාඩුවේ හිටියම ඉවරයි... මම නම් පොඩ්ඩක්වත් දුකක් නෑ යළුකම නැති උනාට...
මම දැනුවත්ව මගෙන් නම් ඒ කාටවත් වරදක් කරදරයක් වෙලා නෑ.. සෝ යේහ් ඒ ගැන මට ඉතින් හැපී...
dennam eki bedala babek hambawenna
eketh fun ekak thiyenawa ban... crush kello okkotama msg kala.. okkotama i love you kiuwa....
නිකන් ලොකු සීන් දාන්න ආවා මට..
බට් ඒ අයගෙන් මට ප්‍රශ්නයක් නැති නිසා තියා ගත්තා...