පරණ වාහනයක් ගන්න යන්නේ....!!

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    මොඩිෆයි කරපුව ගන්න එපා
    මොනවා කරලද දන්නේ නෑ
    ඔරිජිනල් තත්වෙ තියෙන දිරුම් නැති එකක් බලන්න
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හුඟක් පරන වාහනයක් ගන්නවා කියන්නේ ලමයි හතර පස්දෙනෙක් ඉන්න ගෑනියෙක් කරකාර බැඳගත්තා වගේ තමයි.:P:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අලි දෙන්නෙක්ගේ බරට ඔරොත්තු දිය යුතුය.:P:P:P:P


    KGTFBMO.jpg


     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    විකී මාමිගෙ කමෙන්ට් දැකලා බඩත් රිදෙනවා ඕයි.. :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලාබෙට ඕනා

    පෙට්රෝල් 20 කරන්න ඕනා

    ගියර් 6ක් ඕනා

    ලබ්බට

    නෙරන්ජ්නාවෙන්

    පනින්නත් ඕනා

    අශ්වයා තුට්ටු

    දෙකටත් ඕනා
    :P:P:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ලාබෙට ඕනා

    :oo: අර වාහන හොයන්න ඈවිත්, G*/H*/J* නම්බර් වලත්, පොඩි පොඩි සද්ද ආව නිසා, වාහන නොගෙන ගෙදර ගිය එකා..... මේ කටින්ද කතා කරන්නේ කියලා හිතෙනවා මට........ :lol:

    පෙට්රෝල් 20 කරන්න ඕනා

    :oo: 20ක් නම් ඕනා නෑ..... 12ක් වත් කරනවා නම් ගොඩ...... :D

    පස්සට 6ක් දාන්න පුළුවන් වෙන්න ඕනා

    :rofl: FB15 හයිබ්‍රිඩ් එක නම් එහෙම දාලා සෝමාවතී වදින්නත් ගියා....... :yes:

    ගියර් 6ක් ඕනා

    :oo: මේ මොන පයන්නක්ද..... 5 ක් ඈති..... :yes:

    ලබ්බට

    නෙරන්ජ්නාවෙන්

    පනින්නත් ඕනා

    අශ්වයා තුට්ටු

    දෙකටත් ඕනා

    :oo: කියන එකා මේ වගේ හොයන්නේ නැති එකා වගේ කතා කරන හැටි මතක් වෙනවා මට...... :lol:


    ස්ව්ව්ස්

    පොහ

    හුකාස්

    ඔහ්හ්හ්හ්හ්

    :oo: මොකෝ ඔහ්හ්හ්හ් ගාන්නේ.... අදවත් ඩ්‍රයි සීසන් නිමා වෙලාවත්ද......?? :rofl: :lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    අත්තනායක වැගන්
    කැලිෆොනියා වැගන්
    ඩි එක්ස් වැගන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔය modify කරපුව නම් අනේ මන්ද :oo:
    පුළුවන් නම් හොදට තියන original විදිහටම තියන එකක් ගන්න :yes:

    :oo: නෑ නෑ..... මොඩිෆයි කරපුවා කියන්නේ..... වැඩිම උනොත්, ඈලෝයි වීල් කරපු එකක් තමා ගන්නේ....... :yes:
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    කොරොල්ලා DX එකක් ගනින් අපේ ගෙදර එකක් තියනවා දැන් අවුරුදු 20ක් අපේ පියානන් වහන්සෙගෙ වාහනේ.. මටනම් ඉතිං කැබ් ජීප් වලින් එහා ලෝකයක් නෑ :P මොනා උනත් කොරොල්ලා DX එක සුපිරි වාහනයක් නම්බර් එක 17 වගෙ හයි රූෆ් . 1300 එකක් ගන්න බලපන් පෙටර්ල් 13 -15 වගේ කරනවා . අපෙ තියන එක අදටත් 14ක් වගෙ කරනවා. තාත්තා මාතර ඉදලා කිලෝ 500 විතර බඩු තොගයක් අරන් ආවා ඕකෙ දැනෙන්නෙවත් නැතුව. අනික පට්ට විදියට මොඩිෆයි කරන්න පුලුවන් භාන්ඩයක්. පාර්ට්ස් ඕන දෙයක් තාම තියනවා අවුරුදු 20ටම ඔක ගැර්ජ් එකක් දැකල ඇත්තෙ 20 පාරක් විතර. :P

    url
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    තෙල බනුව ආදාරයෙන් දැනුවත් කලෙමි.

    :cool::yes::D සමහර උන් නම් දැන් මගේ කෝල් එනකොට දුවනවාලු........ :P

    හුඟක් පරන වාහනයක් ගන්නවා කියන්නේ ලමයි හතර පස්දෙනෙක් ඉන්න ගෑනියෙක් කරකාර බැඳගත්තා වගේ තමයි.:P:rolleyes:


    :rofl: ඒක නම් ඈත්ත...... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චැරෙඩ් එක කොහොමද...:rolleyes:

    අපි බැලුවා දැන් කාලෙකට ඉස්සර..

    ගොඩක් ඒව දිරලා ගන්න දෙයක් නැති තරම්. පාරෙ නම් හොඳටම තියන එකම එකක් දැක්කා..:dull:

    කාර් හෙවිල්ල අතැරල දාල CR27එකක් ගත්ත.:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මොඩිෆයි කරපුව ගන්න එපා
    මොනවා කරලද දන්නේ නෑ
    ඔරිජිනල් තත්වෙ තියෙන දිරුම් නැති එකක් බලන්න

    :oo: ඔය ස්ටිකර් පාරක් වගේ ගහලා මිසක්..... මහ ලොකු මොඩිෆයි කරපුවා හොයන්නේ නෑ...... :no:

    කොහේවත් දිරුමක් නැති පරණ වාහනයක් හෙවිලි නම් බොරු....... :dull:

    1984 - 1985 වගේ නිෂ්පාදනය කරපුවා නේ ඉතින් ඕවා...... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හුඟක් පරන වාහනයක් ගන්නවා කියන්නේ ලමයි හතර පස්දෙනෙක් ඉන්න ගෑනියෙක් කරකාර බැඳගත්තා වගේ තමයි.:P:rolleyes:

    කට්ට ආපුවා නොකියා හිටියොත් හොඳයි වගේ..:rofl:

    හවසක එහෙම බලන්න ගියොත් මට කියාපියෝ එන්නම්..:yes: