පරණ වාහනයක් ගන්න යන්නේ....!!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    නොවටිනා ගණන් තමයි DX තියන ගොඩක් උන් කියන්නේ :dull:
    ඒ ගණන් වලට නම් ගන්න එක තේරුමක් නැහැ

    :dull: ඒක තමා අවුල...... :( ටොයෝටා කියලා ගහලා තියෙනවා නම් ඕනා ජරාවක් විකුණතහැකි ගිනි ගානට ලංකාවේ....... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    01. ගාන
    02. ආස මොඩල් එක
    03. ලිස්ද කෑෂ්ද

    :oo::oo: ගාන අඩු වෙන්න ඕනා...... 4ක් වගේ වෙනවා නම් හොදා...... :P

    :oo: එහෙම ආසා මොඩල් කියලා නෑ..... දෙයියනේ කියලා, වාත නොවී ගමනක් බිමනක් යන්න පුලුවන් නම් ඈති....... :yes:

    :oo::oo: ලීසින් දාන්න ලීසින් උන් පස්සේ යන්න නම් අකමැති..... දාපු ලීස් එකක් ගෙවාගෙන යන්න සෙට් වෙනවා නම් ගොඩ....... :yes: හැබැයි ලීස් එක මාසෙකට 15ක් හෝ ඊට අඩුවෙන්....... :yes::yes:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    monawa gaththath sawaran gahapu kola alopu pakis petti nam ganna epa ona huyannak ganin genuine thiyena ekak

    samahara wahana modify kiyala korala thiyenawa badayanna beheth 3n parak beepu ehekuta toilet ekak hoyaganna bariwela wage lassannay

    dakkama santhose ba yako "£$%^&^&
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    දුමින්ද අයියා...:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    monawa gaththath sawaran gahapu kola alopu pakis petti nam ganna epa ona huyannak ganin genuine thiyena ekak

    samahara wahana modify kiyala korala thiyenawa badayanna beheth 3n parak beepu ehekuta toilet ekak hoyaganna bariwela wage lassannay

    dakkama santhose ba yako "£$%^&^&

    :no: අපෝ ඒ වගේ කරත්ත නම් ගන්නේ නෑ...... :no: ෆයිබර් ගොඩවල්...... :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    :oo::oo: ගාන අඩු වෙන්න ඕනා...... 4ක් වගේ වෙනවා නම් හොදා...... :P

    :oo: එහෙම ආසා මොඩල් කියලා නෑ..... දෙයියනේ කියලා, වාත නොවී ගමනක් බිමනක් යන්න පුලුවන් නම් ඈති....... :yes:

    :oo::oo: ලීසින් දාන්න ලීසින් උන් පස්සේ යන්න නම් අකමැති..... දාපු ලීස් එකක් ගෙවාගෙන යන්න සෙට් වෙනවා නම් ගොඩ....... :yes: හැබැයි ලීස් එක මාසෙකට 15ක් හෝ ඊට අඩුවෙන්....... :yes::yes:

    delica L300 ekak hodada? habayi car ekak nemeyi.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    delica L300 ekak hodada? habayi car ekak nemeyi.

    අපිගාව තිබ්බ ඉස්සර සුපිරිම කන්ඩිෂන් එකක්. :Dකියලා වැඩක් නෑ ඒක නම්.. ඒකෙ තිබ්බ කොලිටිය නෑ දැන් තියන එකේ.:dull:

    100පනිනවා හුටාස් ගාලා. :rofl:යකාගෙ යෑමක් ගියෙ ඒකනම්. ගමේ යනකොට ස්පීඩ් එලාර්ම් එක වදිනවම තමා 110 පැනලා..:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    විවාහයෙන් මාස තුනකට පමණ පසු මෙසේ පවසන්න.. කාන්තාවන් පුරුෂයන්ගෙන් කළ යුතු ඉල්ලීම. "ඔයා සෙට් වෙන්න කැමති නම්, මගේ කුක්කුවකට අත තියන්න, අකමැති නම්, දෙකටම අත් දෙක තියන්න". පුරුෂයින් බිරිඳගෙන් කළ යුතු ඉල්ලීම. "ඔයා සෙට් වෙන්න කැමති නම්, ජුන්ඩා අල්ලල එක සැරයක් පහලට අදින්න. අකමැති නම්, ඒ විදියට 43 න් සැරයක් කරන්න."

    :shocked::shocked::shocked:
    මේ කුමන පයන්නක්ද බොල මේ...:rofl::rofl::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :angry: කිව්වා කියලා හිතා ගනු.... ඒක ගැරේජ් එකේ දිරන්න අරින්න හිත හදාගෙන ඉන්නේ මම....... :baffled: :dull:

    http://ikman.lk/en/toyota-corolla-dx-wagon-1996-for-sale-colombo

    මේක ගැන මොකද කියන්නේ......?? තෙල් කොහොම කරනවද මේවා.....?? :rolleyes:
    ay yakoo umbala gaththeth eeta aduwata neda...:rolleyes::rolleyes:

    oowage nam 11-12 wage thama...petrol ne...:yes: parana wahana diesel ewage repair case wadi nadda ban...:confused::confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ay yakoo umbala gaththeth eeta aduwata neda...:rolleyes::rolleyes:

    oowage nam 11-12 wage thama...petrol ne...:yes: parana wahana diesel ewage repair case wadi nadda ban...:confused::confused:

    :angry: 15කට ගත්තේ ඉන්ද්‍රා එකෙන්...... :yes:

    :yes: අලි පස්ස පෙට්‍රල් තමා...... ඩීසල් නම් අරගෙන පරණ ඒවා ලෙඩක් ආවොත් විකිණෙයි නේ...... :(
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ammoo meka nam patta watinawa...mileage eka 1.35i...:baffled::baffled: yakoo gaththa dawase indala mu awuruddata 500km wath duwala naane....:angry::angry: naththam meter eka 3-4 paarak karakila apahu 1.35 awillada danne naa...:rofl::rofl:

    :shocked: බොල ඕකත් අපේ හයිබ්‍රිඩ් FB15 වගේ ගෙදරටම දිරපු එකක්ද දන්නවයෑ..... හම්බයෙක්ගේ එකක් වගේ නේහ්....... :dull: