නොවටිනා ගණන් තමයි DX තියන ගොඩක් උන් කියන්නේ
ඒ ගණන් වලට නම් ගන්න එක තේරුමක් නැහැ
ඒක තමා අවුල......
ටොයෝටා කියලා ගහලා තියෙනවා නම් ඕනා ජරාවක් විකුණතහැකි ගිනි ගානට ලංකාවේ....... 
නොවටිනා ගණන් තමයි DX තියන ගොඩක් උන් කියන්නේ
ඒ ගණන් වලට නම් ගන්න එක තේරුමක් නැහැ
ඒක තමා අවුල......
ටොයෝටා කියලා ගහලා තියෙනවා නම් ඕනා ජරාවක් විකුණතහැකි ගිනි ගානට ලංකාවේ....... 
01. ගාන
02. ආස මොඩල් එක
03. ලිස්ද කෑෂ්ද

ගාන අඩු වෙන්න ඕනා...... 4ක් වගේ වෙනවා නම් හොදා......
එහෙම ආසා මොඩල් කියලා නෑ..... දෙයියනේ කියලා, වාත නොවී ගමනක් බිමනක් යන්න පුලුවන් නම් ඈති.......

ලීසින් දාන්න ලීසින් උන් පස්සේ යන්න නම් අකමැති..... දාපු ලීස් එකක් ගෙවාගෙන යන්න සෙට් වෙනවා නම් ගොඩ.......
හැබැයි ලීස් එක මාසෙකට 15ක් හෝ ඊට අඩුවෙන්....... 

monawa gaththath sawaran gahapu kola alopu pakis petti nam ganna epa ona huyannak ganin genuine thiyena ekak
samahara wahana modify kiyala korala thiyenawa badayanna beheth 3n parak beepu ehekuta toilet ekak hoyaganna bariwela wage lassannay
dakkama santhose ba yako "£$%^&^&

15 lak vage viyadam karala sunny ekak ganin
15ක් අතේ තියෙනවා නම් ගෙදර තියෙන FB15 ම ගන්නවා නේ මම...... 
ehenam eeka 15kata wikunapanko apita.....15ක් අතේ තියෙනවා නම් ගෙදර තියෙන FB15 ම ගන්නවා නේ මම......
![]()

monawa gaththath sawaran gahapu kola alopu pakis petti nam ganna epa ona huyannak ganin genuine thiyena ekak
samahara wahana modify kiyala korala thiyenawa badayanna beheth 3n parak beepu ehekuta toilet ekak hoyaganna bariwela wage lassannay
dakkama santhose ba yako "£$%^&^&
අපෝ ඒ වගේ කරත්ත නම් ගන්නේ නෑ......
ෆයිබර් ගොඩවල්...... 
ehenam eeka 15kata wikunapanko apita.....![]()
කිව්වා කියලා හිතා ගනු.... ඒක ගැරේජ් එකේ දිරන්න අරින්න හිත හදාගෙන ඉන්නේ මම.......

ගාන අඩු වෙන්න ඕනා...... 4ක් වගේ වෙනවා නම් හොදා......
![]()
එහෙම ආසා මොඩල් කියලා නෑ..... දෙයියනේ කියලා, වාත නොවී ගමනක් බිමනක් යන්න පුලුවන් නම් ඈති.......
![]()
ලීසින් දාන්න ලීසින් උන් පස්සේ යන්න නම් අකමැති..... දාපු ලීස් එකක් ගෙවාගෙන යන්න සෙට් වෙනවා නම් ගොඩ.......
හැබැයි ලීස් එක මාසෙකට 15ක් හෝ ඊට අඩුවෙන්.......
![]()
delica L300 ekak hodada? habayi car ekak nemeyi.
කියලා වැඩක් නෑ ඒක නම්.. ඒකෙ තිබ්බ කොලිටිය නෑ දැන් තියන එකේ.
යකාගෙ යෑමක් ගියෙ ඒකනම්. ගමේ යනකොට ස්පීඩ් එලාර්ම් එක වදිනවම තමා 110 පැනලා..
විවාහයෙන් මාස තුනකට පමණ පසු මෙසේ පවසන්න.. කාන්තාවන් පුරුෂයන්ගෙන් කළ යුතු ඉල්ලීම. "ඔයා සෙට් වෙන්න කැමති නම්, මගේ කුක්කුවකට අත තියන්න, අකමැති නම්, දෙකටම අත් දෙක තියන්න". පුරුෂයින් බිරිඳගෙන් කළ යුතු ඉල්ලීම. "ඔයා සෙට් වෙන්න කැමති නම්, ජුන්ඩා අල්ලල එක සැරයක් පහලට අදින්න. අකමැති නම්, ඒ විදියට 43 න් සැරයක් කරන්න."

delica L300 ekak hodada? habayi car ekak nemeyi.
වෑන් බෑ..... Hutchback අවුලක් නෑ..... 
ay yakoo umbala gaththeth eeta aduwata neda...කිව්වා කියලා හිතා ගනු.... ඒක ගැරේජ් එකේ දිරන්න අරින්න හිත හදාගෙන ඉන්නේ මම.......
![]()
![]()
http://ikman.lk/en/toyota-corolla-dx-wagon-1996-for-sale-colombo
මේක ගැන මොකද කියන්නේ......?? තෙල් කොහොම කරනවද මේවා.....??![]()

parana wahana diesel ewage repair case wadi nadda ban...

ammoo meka nam patta watinawa...mileage eka 1.35i...

yakoo gaththa dawase indala mu awuruddata 500km wath duwala naane....
naththam meter eka 3-4 paarak karakila apahu 1.35 awillada danne naa...

ay yakoo umbala gaththeth eeta aduwata neda...
oowage nam 11-12 wage thama...petrol ne...parana wahana diesel ewage repair case wadi nadda ban...
![]()
15කට ගත්තේ ඉන්ද්‍රා එකෙන්......
අලි පස්ස පෙට්‍රල් තමා...... ඩීසල් නම් අරගෙන පරණ ඒවා ලෙඩක් ආවොත් විකිණෙයි නේ...... 
ammoo meka nam patta watinawa...mileage eka 1.35i...yakoo gaththa dawase indala mu awuruddata 500km wath duwala naane....
naththam meter eka 3-4 paarak karakila apahu 1.35 awillada danne naa...
![]()
බොල ඕකත් අපේ හයිබ්‍රිඩ් FB15 වගේ ගෙදරටම දිරපු එකක්ද දන්නවයෑ..... හම්බයෙක්ගේ එකක් වගේ නේහ්....... 