වැලි ගඩොල් උනත් අදීද දන්නේ නම් නෑ ඉතින්.....
අපේ තිබ්බා Nissan Homy එකක්..... ඒකේ රෝසා බස් එකේ එන්ජිමකුත් ගෙනාවා.......

වැලි ගඩොල් උනත් අදීද දන්නේ නම් නෑ ඉතින්.....

පරණ වාහන තියෙනවා සුපිරි... අළුත් ඒවා කැලේ ඒවත් එක්ක.....
![]()
Toyota AE80 එක ගැන විස්තර දන්නේ නැද්ද.....?? ඒක නම් එක එක ගණන් වලට තියෙනවා...... වැඩි ගානක් නැත්තේ, හේතුව මොකක්ද දන්නේ නෑ.......![]()
තෙල් කිරිල්ල එහෙම කොහොමද දන්නේ නෑ AE80 එකේ.....??![]()

මමත් තල්ලුවක් දාල තියනවා.. හැබැයි ඉත්න් කාලෙකට සැරයක් තමි අන්කල් කරය වාහනේ එලියට දන්නේ.. 
එක හින්ද වෙන්න ඇති.. මහත්තයා මන්;16919403 said:EE80 1ක් නම් යාලුවෙක් ගාව තිබ්බ.. එත් පොරගේ තාත්ත තමි use කලේ එක., දන්න විදිහට නම් හැමදාම ලෙඩ බන් එකේමමත් තල්ලුවක් දාල තියනවා.. හැබැයි ඉත්න් කාලෙකට සැරයක් තමි අන්කල් කරය වාහනේ එලියට දන්නේ..
එක හින්ද වෙන්න ඇති..
කොහොමත් මචන් ඒ වගේ වහනයක් ගන්න එක නම් තේරුමක් නෑ.., මොකද market එකකුත් නෑනේ.. පරණ වහනයක් ගන්නවා නම් හොද market වහනයක් බලපන්., [/SIZE]
AC තිබේ..... 

බින්දු;16919485 said:අර උඩින් යාලුවෙක් කියලා තියෙනවා වගේ ජීප් කට්ටක් ගත්තොත් මොකද?? ශොප් එකේ වැඩ, ගෙදර වැඩ 2ම කරන්න පුලුවන්. කැත නැතුව තැනකට බහින්නත් පුලුවන්
![]()
හරි යන්නේ නෑ බං..... දුර ගමනක් යන්න බෑ නේ ඕක..... 

බින්දු;16919508 said:මෙන්න මාමිට මැච් වෙන වාහනේ. ගාණත් අඩුයි. වාහනෙත් මාමිගේ වයසමයි. දෙන්න නියමෙට ගැලපෙනවා
http://ikman.lk/en/jeep-willys-1951-for-sale-kandy


සමහරවිට වටිනා කියන බෙහෙත් වැල්ද දන්නේ නැනේ..
හරි යන්නේ නෑ බං..... දුර ගමනක් යන්න බෑ නේ ඕක.....
![]()

අස්පයා ලාබෙටත් ඕන. නෙරංජනා ගඟෙන් පනින්නත් ඕන. 
හොඳට හදපු ජීප් එකක දුර ගමන් යන්න බැරිද?? යකෝ උගේ ආච්චිගෙ ගානක්නේ දාල තියෙන්නේ..
වැවිල තියන වැල් වලටත් එක්ක වෙන්නැති.සමහරවිට වටිනා කියන බෙහෙත් වැල්ද දන්නේ නැනේ..
![]()





සිරාවට බන්. සමහර විට මූ ඕක විකුනන්න බලන්නේ හාවෙක්ට, එලුවෙක්ට, හරකෙක්ට වගේ වෙන්න ඇති. ඩයට් එකත් එක්කම 



යකෝ උගේ ආච්චිගෙ ගානක්නේ දාල තියෙන්නේ..
වැවිල තියන වැල් වලටත් එක්ක වෙන්නැති.සමහරවිට වටිනා කියන බෙහෙත් වැල්ද දන්නේ නැනේ..
![]()
etrolරත්තරං;16919617 said:යකෝ ත්‍රෙඩ් එක දූශනය කරලනේ
මාමේ ගන්නවනම් ඔරිජිනල් විදිහට තියෙන එකක් ගනින්.
![]()
මොඩිෆයි කරපුවා ගන්න එපා
![]()


Meka sigithi athal ekak banබින්දු;16919508 said:මෙන්න මාමිට මැච් වෙන වාහනේ. ගාණත් අඩුයි. වාහනෙත් මාමිගේ වයසමයි. දෙන්න නියමෙට ගැලපෙනවා
http://ikman.lk/en/jeep-willys-1951-for-sale-kandy
රත්තරං;16919632 said:Category:Cars
Location:Mawilmada, Kandy
Brand:Jeep
Model:Willys
Model year:1951
Body type:Convertible
Condition:Used
Fuel typeetrol
Engine capacity:1800 cc
Mileage:100000 km
ලෝ මයිලේජ්... අන්න ඒකනේ ගාන සැර




අනේ අම්මේ එහෙනම් අපේ ගෙවල් ගාව තියනවා දිරලා ගියපු ඩීසල් ත්‍රීවීල් එකක්. ෂුවර් 30ක්වත් දුවලා නෑ...
එහෙනම් ලක්ෂෙකටවත් දෙන්න පුලුවන් වෙයි.![]()


Meka sigithi athal ekak ban
Oka wikunanawa nam wikunana eka wal tika kapala clean karala danne



පව් වැඩ