පරණ වාහනයක් ගන්න යන්නේ....!!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    උබට එකක් කියන්නම් , මේකේ ඉන්න උන් කියන ඒවා අහලා බලාලා උබට වාහනයක් මේ කපේට ගන්න වෙන්නේ නම් නැහැ .....

    :rofl: ඒ උනාට ඉතින් වාහන කාපු උඹලා කියන දේත් අහන්න එපායේ....... :yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    Honda Grand Civic ekak try karahan machan :)
    Matanam oya ganata set wenne parana mini cooper, uba wage aliyekta ekaka yanna amaruine :P :P
    machan cooper nikan ewath dan 650 wage kiyanawa,ladi cooper :P hoda ekak nam ithin aniwa 8.5+ :dull: me lagadi delkada ekak thibila asawata wage ahuwama kiuwa 12.95k :D

    grand civic nam ban patta gahapuwa thiyenne,ape lagath issara ekak thibba,godak grand civic kollo padala patta gahapuwa,anika bageta bagayak ewa race gihin kudu wechcha car,grand civic kiyanne e kale thibba sirama racing type car ekak (16 valve :P)
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අඩුම ගානට කුණුගොඩක් ගන්න එපා ගොන් බිජ්ජෝ, දැන් පාවිච්චි කරපු වාහන වලටත් ලීසිං දෙනවා නේද ගොඩක් අඩුවට, උබ අදුරන කවුදත් ඉන්නවා නේද ඉතින් ටිකක් හොද එකක් ගනින්කෝ, මන් වැඩිය ඔය ගැන දන්නේ නෑ, උබ ඉස්සෙල්ල ෆිනෑන්ස් එකත් එක්ක ගානක් කතා කරලා, පලයන් වාහනේ බලන්න නැත්තන් ඕක මග හිටියම ඇට දෙකත් විකුනන්න වෙයි
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ජන්තු අයියා;16920280 said:
    ඔබගේ බස හැසිරවීමේ විලාශය මා සිත් ගත්තේය..:yes:

    ඔබට බොහොම ස්තුති . ! :yes::yes:
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ehenam danma oka ganne nathuwa thawa salli tikak hoya ganin bn. oya ladaran aragena garage gane rasthiyadu wenna giyama gon karaththayak ganna hithenawa
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    කරීනා a a 60 ඩිසල් කන්වෙර්ට් 64 - කාණ්ඩයට අයත් රථ පිළිබද අදහස කුමක්ද? :rolleyes:
    80 දශකයේ රථ වලින් අද පවතින රථ වල ටින්කරින් නැති රථ සොයාගැනීම හැකිය යන්න මම පුද්ගලිකව විශ්වාස නොකරමි . :oo:
    ටින්කරින් සගවා සේල් පේන්ට් ගා අන්දා දෙන කාර් රථ වලට වඩා ටින්කරින් පේන්නට තියන රථයක් ගැනීම යහපති .
    ඒ මක්නිසාද යත් අපගේ අරමුණ නැවත ප්‍රතිසකසුමකට ලක් කිරීම වන බැවිනි .
    මේ සියල්ල මම විසින් නිවැරදි යැයි අවබෝධ කරගෙන ඔබවෙත පවසුවක්මි .

    බලාපොරොතු වන රථය මිලදී ගැනීමට ලැබේවා ! :D

    මේ මගේ රථයි . :dull:

    :oo: රටේ තියෙන ආස්චර්‍ය නිසා...... ඩීසල් වාහනයක් ගත්තා කියලා තේරුමක් නෑ...... :(

    ඔව් ඔව් සේල් වල නම් මරු වැඩ වෙන්නේ.... මට 323 එකක් සෙට් උනා.... සේල් එකට ගෙනාව ගමන්....... මට ඈල්ලුවේ නෑ..... මේන් සතියක් යනකොට කිරි කිරි වගේ පේන්ට් එකක් ගහලා සේල් එකේ දාලා...... පහුවදාම විකිණිලා..... :P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :yes::yes: මාත් වැගන් වලට එහෙම ආසාවක් නෑ..... ඒත් ආයේ ලොරියක බඩු පටවන්න පුලුවන් නේ...... :P

    ඔව් හැබැයි.ගෙදරට සිමෙන්ති කොට්ටයක්,ගෑස් සිලින්ඩරයක්,දර ටිකක් ඇද ගන්න පුළුවන් ත්‍රිවිල් කාරයොන්ගේ අස්ප ගණන් නැතුව..ඒ අතින් මාර ප්‍රයෝජනවත්..ගෙදරින් දොට්ට දැම්මොත් පිටිපස්සේ පැදුරක් එලලා නිදා ගන්නත් පුළුවන්:rolleyes:...බල්ලව බේත් විදින්න එක්ක යන්නත් එල.:P
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    ජන්තු අයියා;16921280 said:
    ඔව් හැබැයි.ගෙදරට සිමෙන්ති කොට්ටයක්,ගෑස් සිලින්ඩරයක්,දර ටිකක් ඇද ගන්න පුළුවන් ත්‍රිවිල් කාරයොන්ගේ අස්ප ගණන් නැතුව..ඒ අතින් මාර ප්‍රයෝජනවත්..ගෙදරින් දොට්ට දැම්මොත් පිටිපස්සේ පැදුරක් එලලා නිදා ගන්නත් පුළුවන්:rolleyes:...බල්ලව බේත් විදින්න එක්ක යන්නත් එල.:P
    :yes::yes::yes: lancer :love::D
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ජන්තු අයියා;16921280 said:
    ඔව් හැබැයි.ගෙදරට සිමෙන්ති කොට්ටයක්,ගෑස් සිලින්ඩරයක්,දර ටිකක් ඇද ගන්න පුළුවන් ත්‍රිවිල් කාරයොන්ගේ අස්ප ගණන් නැතුව..ඒ අතින් මාර ප්‍රයෝජනවත්..ගෙදරින් දොට්ට දැම්මොත් පිටිපස්සේ පැදුරක් එලලා නිදා ගන්නත් පුළුවන්:rolleyes:...බල්ලව බේත් විදින්න එක්ක යන්නත් එල.:P

    :rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16921280 said:
    ඔව් හැබැයි.ගෙදරට සිමෙන්ති කොට්ටයක්,ගෑස් සිලින්ඩරයක්,දර ටිකක් ඇද ගන්න පුළුවන් ත්‍රිවිල් කාරයොන්ගේ අස්ප ගණන් නැතුව..ඒ අතින් මාර ප්‍රයෝජනවත්..ගෙදරින් දොට්ට දැම්මොත් පිටිපස්සේ පැදුරක් එලලා නිදා ගන්නත් පුළුවන්:rolleyes:...බල්ලව බේත් විදින්න එක්ක යන්නත් එල.:P

    :rofl: සිරාවට..... හැබැයි ඉතින් සිමෙන්ති කොට්ට/ගෑස් සිලින්ඩර් නම් FB15 එකෙනුත් ඈද්දා...... :P බාප්පාගේ ශෙල් හයී ඒස් එකෙන්, එක පාරක් සිමෙන්ති කොට්ට බර ගානක් ඈද්දා....... :P වැගන් එකෙත් මම හිතන්නේ කරදරයක් නැතුව, සිමෙන්ති කොට්ට 20ක් වත් පටවන්න පුලුවන් වෙයි...... :P

    ඔව් ඔව් බල්ලට බෙහෙත් විදින්න එක්කන් යන්නත් පුලුවන්...... :yes: