පරණ වාහනයක් ගන්න යන්නේ....!!

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    :yes: ලක්ෂ 3ක් විතර දීලා ලීස් එක 30ක් 40ක් වෙන හොද වාහන තියෙනවා තමා.... ඒත් ඉතින් වාහනේකටම ණය වෙලා ඉන්න බෑ නේ ඔහොම..... ගෙවන්න අමාරු ලීස් පස්සේ දුවලා..... :(

    මේක ගන්න ගොඩක් හිතුවේ, මේකේ සෙන්සර් අරවා මේවා කතන්දර නැති නිසා, වද අඩු වීම..... :yes:

    ඔව් මචන් . එක ඇත්ත .

    ලොකු ලොකු ලිසිං වලට යන එක නම් හෙනම මෝඩ වැඩක් .

    තමන්ට තියන මටමෙන් ජිවත් වෙන එක තමයි හොදම දේ .

    නැවතත් ඔබ ගත මේ තීරණය නිවැරදි කියා කියනවා ,.

    ජය වේවා !
    :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;16927332 said:
    පේන විදිහෙන් මේකනම් කාර් එකක් වගේ. ඒත් ලගදි ගහපු පේන්ට් එකක්. ගානත් වැඩි

    යුරාජ් මාමේ තෝ මේ පරනම ලඩි හොයන වෙලාවේ මැස්ඩා හරි ඩොක්ට සනියක් හරි ලීස් කරල ගනින්. මාසෙකට 15ක 20ක වාරිකේකට. යකෝ පිටකොටුවෙන් ඇපල් ගෙනත් කඩේ ඉස්සරහා ඇපල් තට්ටුවක් දැම්මත් මාසෙකට ඒ 20 හෙව්වහැකිනේ බන්??

    මේ වැගන් එක කීයක් වටීද මචං?පෙන්න නම් කෙලින් කටින් තියෙනවා නේද?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එල මාමා එල...සුභ පැතුම් මගෙන් ඔන්න...දෙන්නම සම වයස වගේ...:D..මචං පැති කන්නාඩි දානවා නම් ඔරිජිනල් දෙකක්ම ගහපන්..පාර්ට්ස් කඩේකට ගිහින් උබේ දොරට ගැලපෙන විදියට ගනින්..අලුත් ටොයෝටා වැගන් වලට ආපු ඒවා හරියයි ගොඩක් දුරට..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ටොයෝටා DX Wagon KE72 එකකට කර ගැහුවා සිංහළු...... :)

    මම දන්නවා මේකට කට්ටිය එක එක දේ කියයි..... :yes: ඒ උනාට ඉතින් පුලුවන් හැටියට එපායේ කරන්න...... :)

    නිකන් බොරුවට උඩ දාගෙන, ගෙවන්න බැරි තරම් ලීස් දාගෙන, අමාරුවේ වැටෙන්න ඕනා නෑ නේ...... :D

    මගේ වැඩ වලට උදව් වෙන විදිහට මේක තියෙනවා..... බදේ හැඩයි..... පාටයි අරවයි මේවයි වැඩක් නෑ....... :no:

    රෝද හතර කරදරයක් නැතුව කැරකිලා, අවශ්‍යතාවය ඉෂ්ඨ වෙනවා නම්...... ඒකනේ වෙන්න ඕනා..... :D

    මේ ත්‍රෙඩ් එකේ, මේ සම්බන්ධයෙන් අදහස් කිව්ව හැමෝටම ස්තූති...... :) :cool:

    දැන් ඉතින් දායි Toyota Corolla DX Fan Club ජපන් ඉතිහාසයේ හොදම කාර් එක කියල ත්‍රෙඩ් එකක් :dull:
    අපිට තමයි කනක් ඇහිලා ඉන්න නැති වෙන්නේ :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    කිතුලට නැග්ග එවුනුත් ඔය වගේ කතා කියනවා හරිය,

    ආයේ ඇෆ් බි ෆිෆ්ටින් තියාගෙන හිතේ දුකට කියන පැල්කවි ඔය

    ඒ කෙසේ නමුත් , උබ ගත්තේ ඔය ගානට ගන්න තියෙන හොදම වන්ඩ්ය වේ.
    ඕක ගන්න කියලා මුලින්ම කියපු මට තැන්ක්ස් කොරපිය :sorry::sorry::sorry:

    ජය වේවා යුරා.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රත්තරං;16927906 said:
    ඔය චයිනා කන්නාඩි කටු දාන්නේ නැතුව රීකන්ඩිශන් කෑලි තියෙන තැනකින් කන්නාඩි දෙකක් අරන් හයි කරපන්. ටිකක් රවුම් හැඩේ දාර තියෙන තියෙන එකක් නැතුව හතරැස් දාර තියෙන එකක් ගනින්. ඕනේනම් පවර් මිරර් තියෙන එකක් අරන් වයර් ටික අමුනගනින්

    :yes: ඔව් ඔව් අද මම මාකොළ තැනක බැලුවා..... උන් කියනවා බාස් කෙනෙක් එක්ක ඈවිල්ලා, හයි කරන්න පුලුවන් ජාතියේ එකක් තෝරගන්නලු....... :dull:

    දැන් ඕවාට කලින්, මේක පින්නට අහු නොවෙන්න, මොකක් හරි පිලියමක් යොදාගන්න ඕනා..... :yes: මම හැදුවේ අර පේමන්ට් එකේ තියන් විකුණන, කොළ පාට රෙද්ද ගන්න....... :yes:

    මේකත් FB15 එක සයිස්මනේ..... :P අඩි 12ක් දිග..... අඩි 5ක් පළල...... :P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :angry: මගේ වයසට කෙසේ වෙතත්, මාමාගේ වයසට නම් හරියට හරි...... :yes:

    රෑ තමා වාහනේ අතට ගත්තේ....... දොම්පේ ගිහින් ආවා..... වාහන හොයන්න උදව් කරපු, එංජින් පැත්ත බලලා දුන්න, තාත්තාගේ හොදම යාළුවාගේ ගෙදර....... :yes:

    වැඩිය ඕනා නෑ..... වාහනේ ගෙදරටම ගෙනත් දුන්නේ පරණ අයිතිකාරයාමයි...... :P

    ගෙදරට දාන්න කලින්, පන්සල් ගිහින්.... එහෙන්මම දොම්පෙත් ගිහින් ආවේ...... :yes:

    පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා..... ඒවා හෙමිහිට හදා ගන්න ඕනා...... ඩ්‍රයිවින් පැත්තේ දොරේ වීදුරුව උඩටම උස්සන්න පොඩි තල්ලුවක් දාන්න ඕනා.... ඒක හදා ගන්න ඕනා මුලින්ම......

    ආයේ සිග්නල් ලයිට් ඉන්ඩිකේට් කරන්නේ නෑ එක පැත්තක්..... රිවස් ලයිට් වැඩ නෑ....... ඒවා හදා ගන්න ඕනා....... :yes:

    ලොකුම කේස් එක තමා, අයිඩ්ල් එක පොඩ්ඩක් වැඩි වගේ....... :yes: කාබ් එකේ රෙපයාර් කිට් එක දාලා බලන්න වෙයි වගේ...... :yes:

    වෙන නම් අවුලක් නෑ..... බ්‍රේක් තව ටිකක් කට්ට දාන්න වෙයි වගේ...... ජෙට් එක වගේ පෑගෙනවා....... ආයේ අර එන්ජිම ගාව තියෙන සයිඩ් කණ්නාඩි දෙක, මොකක් කරලා හරි..... දොරවල් වලට සෙට් කරගන්නත් ඕනා....... :yes:

    පවර් ස්ටියරින් නෑ කියලා නම් අවුලක් නෑ...... :D

    AC ත් වැඩ...... බ්ලෝවර් එකේ කට්ට 1 සහ 3 වැඩ නෑ..... 2 ට තමා වැඩ කරන්නේ..... ඒ ස්විච් එක බලාගන්න ඕනා...... :yes:

    ආ..ඕවා හිමින් හදා ගනින් මචං...ඔය විදුරු ප්‍රශ්න වලට නම් පංචිකාවත්තේ වැඩ්ඩෝ ඉන්නවා..කාබ් ටියුන් කරන්න ඕනේ නම් එල බුවෙක් ඉන්නවා "කාබලේටර් බංඩා" කියලා..ඌ එල...කාර් එකේ ඇතුල ලස්සනට පිළිවෙලට තියා ගනින් මචං..
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    :cool: නෑ නෑ රේස් යන්නේ නෑ..... FB15 හුරු වෙලා..... මේකත් පොඩ්ඩ ඈල්ලුවහම ලවක් දෙවක් නැතුව පෑගෙනවා..... FB15 පුරුද්දට හැරවිලි හරවන්න ගිහින්, තව පොඩ්ඩෙන් වෙලක් දිගේ යනවා...... :P

    ඔව් ඔව්..... ගෙනාව දවසෙම වැඩ ගත්තා...... :yes: ශොප් එකේ තිබ්බ වැඩිපුර ෆෑන් එකක් ගෙදර ගෙනත් දැම්මා..... :P

    වටින්න කියන්නේ ඉතින් අතින් පොඩි ගානක් + ලීස් එක ගෙවාගෙන යන්න ගත්තේ..... පාඩු නෑ කියලා හිතනවා....... :D

    අර සයිඩ් කණ්නාඩි දෙක වෙනුවට, දොරට සයිඩ් කණ්නාඩි දෙකක් හයි කරගත්තේ නැතොත්, මම කොහේ හරි ගාවගන්න එක නම් කර ගන්නවා...... :dull:

    ow ow kannadi 2 nam maaru karana eka hondai. original ena type eke kannadi 2n nam melo wadak na
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16928966 said:
    ආ..ඕවා හිමින් හදා ගනින් මචං...ඔය විදුරු ප්‍රශ්න වලට නම් පංචිකාවත්තේ වැඩ්ඩෝ ඉන්නවා..කාබ් ටියුන් කරන්න ඕනේ නම් එල බුවෙක් ඉන්නවා "කාබලේටර් බංඩා" කියලා..ඌ එල...කාර් එකේ ඇතුල ලස්සනට පිළිවෙලට තියා ගනින් මචං..

    :oo: ඩාලි රෝඩ් එකේ ෆයර් බ්‍රිග්‍රේඩ් එක ලගින් පාරේ හොද තැනක් තියේලු..... ආයේ කඩවත තැනකුත් තියෙනවා කියලා සංකපාල කිව්වා...... :)

    කාබියුරේටර් ධම්මික කියලා මාකොළ සභා පාරේ ඩයල් එකක් සංකපාල සෙට් කරා...... කාබ් එකේ දොර පින් ගහනවද මොකක්ද සීන් එකක් කරන්න වෙයිද දන්නේ නෑ..... :dull: :baffled:

    ඈතුලේ නම් පිලිවෙලට තියෙනවා දැනටත්...... කාපට්ම අතුරලා...... :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ටොයෝටා DX Wagon KE72 එකකට කර ගැහුවා සිංහළු...... :)

    මම දන්නවා මේකට කට්ටිය එක එක දේ කියයි..... :yes: ඒ උනාට ඉතින් පුලුවන් හැටියට එපායේ කරන්න...... :)

    නිකන් බොරුවට උඩ දාගෙන, ගෙවන්න බැරි තරම් ලීස් දාගෙන, අමාරුවේ වැටෙන්න ඕනා නෑ නේ...... :D

    මගේ වැඩ වලට උදව් වෙන විදිහට මේක තියෙනවා..... බදේ හැඩයි..... පාටයි අරවයි මේවයි වැඩක් නෑ....... :no:

    රෝද හතර කරදරයක් නැතුව කැරකිලා, අවශ්‍යතාවය ඉෂ්ඨ වෙනවා නම්...... ඒකනේ වෙන්න ඕනා..... :D

    මේ ත්‍රෙඩ් එකේ, මේ සම්බන්ධයෙන් අදහස් කිව්ව හැමෝටම ස්තූති...... :) :cool:

    ජයවේවා........ ජයවේවා........ හෙට අනිද්දා දිහාවක ෂොප් එක පැත්තේ ඇවිල්ලා යන්න එන්නම් අළුත් වන්ඩිය දැකබලාගන්න.......

    මෙහ්හ් එතකොට අර පල්සරේට පල්සර් ක්ලබ් ත්‍රෙඩ් දැම්ම වගේ මේකටත් ටොයෝටා DX Wagon KE72 ක්ලබ් කියලා ත්‍රෙඩ් එකක් එහෙම දාන්නේ කවද්ද.......?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ බඩා මාමේ මෙන්න කිව්වා ඕක ඔය චීනචට්ටි, සරුව පිත්තල කෑලි එහෙම ගහලා චාටර් කරන්න නම් එපා ෆුල් ඩිසන්ට් එකට තියාගනින් හරිය.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කිතුලට නැග්ග එවුනුත් ඔය වගේ කතා කියනවා හරිය,

    ආයේ ඇෆ් බි ෆිෆ්ටින් තියාගෙන හිතේ දුකට කියන පැල්කවි ඔය

    ඒ කෙසේ නමුත් , උබ ගත්තේ ඔය ගානට ගන්න තියෙන හොදම වන්ඩ්ය වේ.
    ඕක ගන්න කියලා මුලින්ම කියපු මට තැන්ක්ස් කොරපිය :sorry::sorry::sorry:

    ජය වේවා යුරා.....

    :baffled::dull: මොනවා කරන්නද බං..... ඒක දිරන්න අරින්න හිත හදාගෙන ඉන්නේ බං..... අපරාදේ බං වාහනේ...... ඔහේ සර්විස් කරනවා..... ඊට පස්සේ දිරන්න අරිනවා....... එලොවටත් නෑ..... මෙලොවටත් නෑ...... :(

    ලබන සතියේ සර්විස් කරලා දාන්න ඉන්නේ..... මේ පාර හැම අස්සක් මුල්ලක් නෑරම තෙල් අල්ලලා තමා ගෙදර ගෙනත් දාන්නේ..... ටිකක් හරි දිරන්නේ නැතුව තියෙයි නේ..... :( සර්විස් කරන්නෙත් කිලෝමීටර් 2500ක් වත් දුවලා නෙවේ..... අවුරුද්දක් වෙන නිසා සර්විස් කරලා...... :baffled:

    :cool: ගත්ත එක හොදා කියලා හිතේ...... :yes: ලොකු වියදමක් ගියෙත් නෑ එක පාර..... ටික ටික ගෙවාගෙන යන්නනේ තියෙන්නෙත්...... :D

    :yes: ඔව් ඔව්.... උඹ කිව්වනේ DX එකට අත ගහපිය අවුලක් නැති වාහනේ කියලා...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    දැන් ඉතින් දායි Toyota Corolla DX Fan Club ජපන් ඉතිහාසයේ හොදම කාර් එක කියල ත්‍රෙඩ් එකක් :dull:
    අපිට තමයි කනක් ඇහිලා ඉන්න නැති වෙන්නේ :P

    :shocked: තවම එහෙම කියන්න තරම් ඉක්මන් වැඩි බං..... ජපන් ඉතිහාසේ ආව සැපම කාර් එක මට නම් FB15 :P :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ow ow kannadi 2 nam maaru karana eka hondai. original ena type eke kannadi 2n nam melo wadak na

    :baffled: වීදුරුව ගාවට කණ්නාඩිය සෙට් කරගන්න බැරිද මෙන්න මේ වගේ..... :oo:

    CS000085596HDUALXCPN.jpg

    මෙහෙම හයි කරන්න මොකක් කරන්න වෙයිද.....?? :rolleyes:

    මේක නම් FB15 කණ්නාඩියක් වගේ..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අනේ බඩා මාමේ මෙන්න කිව්වා ඕක ඔය චීනචට්ටි, සරුව පිත්තල කෑලි එහෙම ගහලා චාටර් කරන්න නම් එපා ෆුල් ඩිසන්ට් එකට තියාගනින් හරිය.......

    :rofl: දැනටත් ටිකක් විතර එක එක විකාර කරලා නම් තියේ...... ඊට වඩා තව මුකුත් කරන්නේ නෑ...... :no:
     
    :oo: ඩාලි රෝඩ් එකේ ෆයර් බ්‍රිග්‍රේඩ් එක ලගින් පාරේ හොද තැනක් තියේලු..... ආයේ කඩවත තැනකුත් තියෙනවා කියලා සංකපාල කිව්වා...... :)

    කාබියුරේටර් ධම්මික කියලා මාකොළ සභා පාරේ ඩයල් එකක් සංකපාල සෙට් කරා...... කාබ් එකේ දොර පින් ගහනවද මොකක්ද සීන් එකක් කරන්න වෙයිද දන්නේ නෑ..... :dull: :baffled:

    ඈතුලේ නම් පිලිවෙලට තියෙනවා දැනටත්...... කාපට්ම අතුරලා...... :D
    :confused::confused:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo: ඩාලි රෝඩ් එකේ ෆයර් බ්‍රිග්‍රේඩ් එක ලගින් පාරේ හොද තැනක් තියේලු..... ආයේ කඩවත තැනකුත් තියෙනවා කියලා සංකපාල කිව්වා...... :)

    කාබියුරේටර් ධම්මික කියලා මාකොළ සභා පාරේ ඩයල් එකක් සංකපාල සෙට් කරා...... කාබ් එකේ දොර පින් ගහනවද මොකක්ද සීන් එකක් කරන්න වෙයිද දන්නේ නෑ..... :dull: :baffled:

    ඈතුලේ නම් පිලිවෙලට තියෙනවා දැනටත්...... කාපට්ම අතුරලා...... :D
    :rofl::rofl::rofl::rofl::rofl:
    ආ.....කාර්බ් එකෙත් පින් ගහනවාද ? උබේ අර කත් උස්සලා පින් ගහන්න පුළුවන් එහෙනම්

    කාර්බ් එකේ නෙවෙයි බෝල , දොරේ වෙන්නේඅත් :rofl::rofl::rofl::rofl: