මෙහෙමයි සාමාන්යෙන් දිවගුරු බදිනවා කියන්නේ මන්ත්‍ර ශාස්ස්ත්‍රය භාවිතා කරලා යමෙකුගේ කතා කරන්න පුළුවන් කම නැති කරන එක .ඕකට කරන ගුරුකන් ගොඩක් තියනවා . නමුත් ඕවා භායනක වැඩ . පව්කාර වැඩ . සමහර ගුරුකන් තියනවා නමට හදලා අවශ්‍ය කටහඩ අල්ලලා ඉගුරු අලෙට නියපොත්තෙන් තද කරගන්න ඕන.නැත්නම් කිල්ලෙටෙට අවශ්‍ය ගුරුකම කරලා කටහඩ අල්ලලා වහන්න ඕන.එතකොට අර මනුස්සයාගේ කටහඩ නැති වෙනවා.ඔකතම දිවගුරු බදිනවා කියන්නේ.ඔය නඩු වලට එජ=හෙම ඕක ගොඩක් හදනව.
ඔය වගේ සීන් එකක් මමත් අහලා තියෙනවා.. ඒක කරන්න පුලුවන් ගෙදරක වහළ ගහද්දිලු.. ඉස්සකර කාලේ ගොඩක් වඩු බාසුන්නැහේලා මන්ත්‍ර ශාස්ත්‍රය දන්න අයලු.. ගෙදර ගෘහ මූලිකයගේ කඩ හඩ අල්ලලා (ඒ කිව්වේ එයා කතාකරද්දි) ජීවම් කරපු ඇණයක් ගහනවලු මුදුන් යටලීයට.. ඊට පස්සේ අර මනුස්සයගේ කටහඩ ටික ටික නැති වෙලා අන්තිමට කාලයක් යද්දී කොච්චර කතා කලත් කටහඩ පිටවෙන්නේ නැති වෙනවලු.. කැරි වැඩ![]()
ඔව් බන් ඒව නම් ජරා වැඩ. හැබැයි ඒ අහිංසක මිනිහෙක්ට කලොත්.. අනික් දේ තමයි මම දන්න විදිහට දිවගුරු බධනය ආයෙ අයින් කරන්න පුලුවන්. ඒක හරියට දඬුවමක් දෙනවා වගේ වැඩක්. මගේ ගාවත් ඒ වගේ ගුරුකම් දෙක තුනක් තියනවා නමුත් අවුල කවදාවත් උත්සහ කරලා බලලා නෑ. කාට කියලා කොරලා බලන්නද..

ඉස්සරම මිනිස්සු ඔය සාස්තර හදන්න ඇත්තේ තමන්ට දැඩි අසාදාරනයක් වුනාම පාවිච්චි කරන්න වෙනඩ ඇති.



එහෙමනම් අසූචි පටන් ගන්නෙත් අයන්නෙන් 


මටම ආයේ ඒක ඔයාගෙන් අයින් කරන්න බෑ

.. ඒත් එක හොරෙක්ටවත් ඉඩමෙන් එළියට යන්න බැරිලු.. හොරැ ටික ඉඩමෙන් එළියට යන්න පාරක් හොයාගන්න බැරැව ඉඩම වටේම කැරකී කැරකී ඉන්නවලු..