෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    මෙහෙමයි සාමාන්යෙන් දිවගුරු බදිනවා කියන්නේ මන්ත්‍ර ශාස්ස්ත්‍රය භාවිතා කරලා යමෙකුගේ කතා කරන්න පුළුවන් කම නැති කරන එක .ඕකට කරන ගුරුකන් ගොඩක් තියනවා . නමුත් ඕවා භායනක වැඩ . පව්කාර වැඩ . සමහර ගුරුකන් තියනවා නමට හදලා අවශ්‍ය කටහඩ අල්ලලා ඉගුරු අලෙට නියපොත්තෙන් තද කරගන්න ඕන.නැත්නම් කිල්ලෙටෙට අවශ්‍ය ගුරුකම කරලා කටහඩ අල්ලලා වහන්න ඕන.එතකොට අර මනුස්සයාගේ කටහඩ නැති වෙනවා.ඔකතම දිවගුරු බදිනවා කියන්නේ.ඔය නඩු වලට එජ=හෙම ඕක ගොඩක් හදනව.

    ඔය වගේ සීන් එකක් මමත් අහලා තියෙනවා.. ඒක කරන්න පුලුවන් ගෙදරක වහළ ගහද්දිලු.. ඉස්සකර කාලේ ගොඩක් වඩු බාසුන්නැහේලා මන්ත්‍ර ශාස්ත්‍රය දන්න අයලු.. ගෙදර ගෘහ මූලිකයගේ කඩ හඩ අල්ලලා (ඒ කිව්වේ එයා කතාකරද්දි) ජීවම් කරපු ඇණයක් ගහනවලු මුදුන් යටලීයට.. ඊට පස්සේ අර මනුස්සයගේ කටහඩ ටික ටික නැති වෙලා අන්තිමට කාලයක් යද්දී කොච්චර කතා කලත් කටහඩ පිටවෙන්නේ නැති වෙනවලු.. කැරි වැඩ:sorry:

    ඔව් බන් ඒව නම් ජරා වැඩ. හැබැයි ඒ අහිංසක මිනිහෙක්ට කලොත්.. අනික් දේ තමයි මම දන්න විදිහට දිවගුරු බධනය ආයෙ අයින් කරන්න පුලුවන්. ඒක හරියට දඬුවමක් දෙනවා වගේ වැඩක්. මගේ ගාවත් ඒ වගේ ගුරුකම් දෙක තුනක් තියනවා නමුත් අවුල කවදාවත් උත්සහ කරලා බලලා නෑ. කාට කියලා කොරලා බලන්නද.. :dull:
    ඉස්සරම මිනිස්සු ඔය සාස්තර හදන්න ඇත්තේ තමන්ට දැඩි අසාදාරනයක් වුනාම පාවිච්චි කරන්න වෙනඩ ඇති.
     
    waligamaya

    Well-known member
  • මමත් පරන වෙදපරම්පරවකින් එන කොල්ලෙක්. අපේ සීයනම් අපි පොදිකලේ සීයගේ අයියකෙනෙක් මරුනට පස්සේ එයගේ පුස්ක්ල පොත් ඔක්කොම අඩි 5 විතර උස ගොඩක් ගහලා පිච්චුවා. පොඩි අපිට මතක විදියට දවසක්ම ගින්න තිබුනා.
    එත් මම නම් ඔවා විස්වස කරන්නෙත් නැ එත් බැහැරකරන්නත් බැ මොකද බැහැර කරන එකත් නිකම්මබැ හරියට ඔප්පුකරලා බැහැරකරන්න ඔන. බුදුදහමට අනුව දෙව, බ්‍රක්ම, ප්‍රෙත ලොක ගැන විස්වස කරනව.
    BUMP
     
    waligamaya

    Well-known member
  • නැකැත් රාල;17083247 said:
    ඔව් මචන්. අපාය අක්ශර හා මර සංයෝජන ගන්නේ.. අයන්න අපාය අක්ෂරයක් අන්න ඒකයි අකුරු කියවන දරුවන්ට හෝඩි පොත මුලින් කියවන්න එපා කියන්නේ.. මම ත්‍රෙඩ් එකකුත් දැම්මා ඔයගැන
    :oo::oo:
    එත් මචන් අ නේ අම්මා කියන්නේ ඉතින් මච අම්මනේ හොදම වචනේ :(:(:(

    මචන් ඔය දෙව අකුරු මොනවද? අපාය අකුරු මොනවද? මමත් ඔය අපේ සියා මොකද ඔය ගන පිහිටවලා කවි කියනව කියලා කතවක් අහලා තියනව. පොඩ්ඩක් පැහැදිලි කරපන්කො
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    නැකැත් රාල;17093322 said:
    ඔව් බන් ඒව නම් ජරා වැඩ. හැබැයි ඒ අහිංසක මිනිහෙක්ට කලොත්.. අනික් දේ තමයි මම දන්න විදිහට දිවගුරු බධනය ආයෙ අයින් කරන්න පුලුවන්. ඒක හරියට දඬුවමක් දෙනවා වගේ වැඩක්. මගේ ගාවත් ඒ වගේ ගුරුකම් දෙක තුනක් තියනවා නමුත් අවුල කවදාවත් උත්සහ කරලා බලලා නෑ. කාට කියලා කොරලා බලන්නද.. :dull:
    ඉස්සරම මිනිස්සු ඔය සාස්තර හදන්න ඇත්තේ තමන්ට දැඩි අසාදාරනයක් වුනාම පාවිච්චි කරන්න වෙනඩ ඇති.

    අයින් කරන්න පුලුවන්.. ඒත් ගොඩක් කල් ගියොත් අයින් කරන්න බෑ මම හිතන්නේ.. අනිත් දේ තමයි කිසිම ඇදුරෙකුට එකම මන්ත්‍රයේ හොද නරක දෙකම එක්කෙනෙකුට කරන්න බෑ.. නරකක් කළොත් එයාට ඒක හරි ගස්සන්න බෑ.. ඒක අයින් කරනවා නම් තරන්න ඕන වෙන ඇදුරෙක්ලු..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :oo::oo:
    එත් මචන් අ නේ අම්මා කියන්නේ ඉතින් මච අම්මනේ හොදම වචනේ :(:(:(

    මචන් ඔය දෙව අකුරු මොනවද? අපාය අකුරු මොනවද? මමත් ඔය අපේ සියා මොකද ඔය ගන පිහිටවලා කවි කියනව කියලා කතවක් අහලා තියනව. පොඩ්ඩක් පැහැදිලි කරපන්කො

    අම්මා කියන එක වචනයට අ තිබ්බ කියලා අකුර හොඳ වෙන්නේ නෑ අපි එහෙම හිතන්නේ අපේ හිතේ තියන ගරුත්වය නිසා.. ගන පිහිටීමක් බලල නෙමෙයි. එහෙමනම් අසූචි පටන් ගන්නෙත් අයන්නෙන්..:yes:

    සිදත් සඟරාවේ තියන්නේ මෙහෙමයි

    එ,ක,ය,ම,ර,ජ,අ,ණ,න,ළ,අං අවාක...ර
    උ,ප,බ,ග,හා නර නමිතිරි වේ අම..... ර
    සුරකර පෙරපස වැඩ දේ අවාක........ ර
    නසා සුබ සියල් නරකුරු මැදුම් ස....... ර

    එ,ක,ය,ම,ර,ජ,අ,ණ,න,ළ,අං - අපාය අක්ෂර
    උ,ප,බ,ග,හ - මනුෂ්‍ය අක්ෂර
    ඉ,ඔ,ට,ඩ,ත,ද,ල,ව,ස - දිව්‍ය අක්ෂර
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අයින් කරන්න පුලුවන්.. ඒත් ගොඩක් කල් ගියොත් අයින් කරන්න බෑ මම හිතන්නේ.. අනිත් දේ තමයි කිසිම ඇදුරෙකුට එකම මන්ත්‍රයේ හොද නරක දෙකම එක්කෙනෙකුට කරන්න බෑ.. නරකක් කළොත් එයාට ඒක හරි ගස්සන්න බෑ.. ඒක අයින් කරනවා නම් තරන්න ඕන වෙන ඇදුරෙක්ලු..

    තමන්ටම ඒක අයින් කරන්න පුලුවන් මම දන්න විදිහට.. මොකද මම එහෙම සීන් කීපයක් දැකලා තියනවා.. හැබයි කල් ගියාම අයින් කරන්න බැරි සීන් එකනම් මමත් අහලා තියනවා..
     
    waligamaya

    Well-known member
  • නැකැත් රාල;17093824 said:
    අම්මා කියන එක වචනයට අ තිබ්බ කියලා අකුර හොඳ වෙන්නේ නෑ අපි එහෙම හිතන්නේ අපේ හිතේ තියන ගරුත්වය නිසා.. ගන පිහිටීමක් බලල නෙමෙයි. එහෙමනම් අසූචි පටන් ගන්නෙත් අයන්නෙන්..:yes:

    සිදත් සඟරාවේ තියන්නේ මෙහෙමයි

    එ,ක,ය,ම,ර,ජ,අ,ණ,න,ළ,අං අවාක...ර
    උ,ප,බ,ග,හා නර නමිතිරි වේ අම..... ර
    සුරකර පෙරපස වැඩ දේ අවාක........ ර
    නසා සුබ සියල් නරකුරු මැදුම් ස....... ර

    එ,ක,ය,ම,ර,ජ,අ,ණ,න,ළ,අං - අපාය අක්ෂර
    උ,ප,බ,ග,හ - මනුෂ්‍ය අක්ෂර
    ඉ,ඔ,ට,ඩ,ත,ද,ල,ව,ස - දිව්‍ය අක්ෂර

    ela ela...:) එහෙමනම් අසූචි පටන් ගන්නෙත් අයන්නෙන් :rofl::rofl::baffled::baffled:

    එත් මචන් මෙතන ච අකුර මොහොකටවත් නැනේ :rolleyes::rolleyes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ela ela...:) එහෙමනම් අසූචි පටන් ගන්නෙත් අයන්නෙන් :rofl::rofl::baffled::baffled:

    එත් මචන් මෙතන ච අකුර මොහොකටවත් නැනේ :rolleyes::rolleyes:

    ඔව් මචන් ඔතන යන රටාව අනුව ච අකුර ජ අකුර තියන ගොඩටම වැටෙන්න ඕන කියලයි මම හිතන්නේ..
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    නැකැත් රාල;17093832 said:
    තමන්ටම ඒක අයින් කරන්න පුලුවන් මම දන්න විදිහට.. මොකද මම එහෙම සීන් කීපයක් දැකලා තියනවා.. හැබයි කල් ගියාම අයින් කරන්න බැරි සීන් එකනම් මමත් අහලා තියනවා..

    පොඩි පොඩි දේවල් තමන්ම කරලා අයින් කරන්න පුලුවන් උනාට මම දන්න විදියට නම් කොඩිවින, ප්‍රේත බන්ධන, භූමි පාලු වගේ කරලා ආයේ අනිත් පැත්තට ඒවා කපන්න බෑ.. (සරලව කියනවනම් මෙකයි කියාගන්න දගලන්නේ.. මම ඔයාට කොඩිවිනයක් කලා කියමු..;) මටම ආයේ ඒක ඔයාගෙන් අයින් කරන්න බෑ:sorry:) මොකද කපපු ගමන් රිටන් එක එන්නේ කරන ඇදුරට.. ගොඩක් වෙලාවට වලගතු මන්ත්‍ර වලදී හොද හෝ නරක කියන දෙකින් එකයි කරන්න පුලුවන්..:D
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ගලයක් බන්ධනය, ප්‍රේත බන්ධනය, භූමි පාලු, ඉබ්බගේ ගුරැකම වගේ දේවල් ගැන අහලා තියෙන්නේ කවුද?:confused:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පොඩි පොඩි දේවල් තමන්ම කරලා අයින් කරන්න පුලුවන් උනාට මම දන්න විදියට නම් කොඩිවින, ප්‍රේත බන්ධන, භූමි පාලු වගේ කරලා ආයේ අනිත් පැත්තට ඒවා කපන්න බෑ.. (සරලව කියනවනම් මෙකයි කියාගන්න දගලන්නේ.. මම ඔයාට කොඩිවිනයක් කලා කියමු..;) මටම ආයේ ඒක ඔයාගෙන් අයින් කරන්න බෑ:sorry:) මොකද කපපු ගමන් රිටන් එක එන්නේ කරන ඇදුරට.. ගොඩක් වෙලාවට වලගතු මන්ත්‍ර වලදී හොද හෝ නරක කියන දෙකින් එකයි කරන්න පුලුවන්..:D

    අහ් ඔව් ඔව්.. මම කියන්නේ කොඩි වින වගේ ඒවා නෙමෙයි. මතුරපු හාල් කාපුවම හොරාගේ කටින් ලේ එනෙ එකවගේ ඒවා, :yes:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    නැකැත් රාල;17094614 said:
    අහ් ඔව් ඔව්.. මම කියන්නේ කොඩි වින වගේ ඒවා නෙමෙයි. මතුරපු හාල් කාපුවම හොරාගේ කටින් ලේ එනෙ එකවගේ ඒවා, :yes:

    :D:yes::yes:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ඒ කාලේ අපේ පරණ අය හොරැ අල්ලන්න අපූරැ උපක්‍රමයක් භාවිතා කළාලු.. අහලා තියෙනවද සියවටුක බන්ධනය කියලා එකක් ගැන..
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඒ කාලේ අපේ පරණ අය හොරැ අල්ලන්න අපූරැ උපක්‍රමයක් භාවිතා කළාලු.. අහලා තියෙනවද සියවටුක බන්ධනය කියලා එකක් ගැන..

    Ahala nane ;);););) post karanna dana ganna asai.
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    Ahala nane ;);););) post karanna dana ganna asai.

    සියවටුක කියන්නේ යක්ෂ සේනාධිපතියෙක්(ලෝකල් යකෙක්ද ඉන්ටනැෂනල් යකෙක්ද කියලා නම් දන්නෑ:D පින්තූරයක් තිබුණා.. මේ වෙලාවේ දාන්න විදියක් නෑ).. සූනියම් දෙවියන්ට පහන තියනවා වගේ මේ සියවටුක යකාටත් පහන පත්තු කරන්න ඕන.. හැබැයි නිකන් නෙවෙයි.. ජීවම් කරලා සියවටුක බන්ධනෙන් ආරක්ෂාවල් හදලා ඒවා ඉඩමේ 4 කොනේ වල දානවලු.. මේ බන්ධනය කරලා තියෙන ගෙවල් වලට ඕන හොරෙක්ට එන්න පුලුවන්..:confused: ගෙදර බඩු හොරකම් කරන්නත් පුලුවන්ලු:angry:.. ඒත් එක හොරෙක්ටවත් ඉඩමෙන් එළියට යන්න බැරිලු.. හොරැ ටික ඉඩමෙන් එළියට යන්න පාරක් හොයාගන්න බැරැව ඉඩම වටේම කැරකී කැරකී ඉන්නවලු..:baffled:.. ඔය ගුරැකම දන්න අය දැනටත් ගම්වල ඉන්නවා කියලා අහලා තියෙනවා..:rolleyes:
     
    Last edited:

    කොමඩි ෆිල්ම් එකක් වගෙ බලගෙන ඉන්න ඇත්නම් එවගෙ සීන් එකක්. :rofl:නියමඉ.ෆොටො එකකුත් දාපන් ඉඩ තියෙන වෙලවක.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මමත් මේවා ගැන විස්වාසයක් නැති උනත් මට උනු සිද්දියක් කියන්නම්.දැනට ටික කාලෙකට කලින් අපි කොල්ලෝ සෙට් වෙලා මළ ගෙදරක ගියා .ගියේ රෑ ,ඉතින් පාන්දර 1.30 වගේ වෙනකම් මළ ගෙදර ඉඳල නිදා ගන්න ළඟ පාත වෙන යාලුවෙක්ගෙ ගෙදරට ආවා.ආවේත් පයින්මය්.නිදි මත වැඩි නිසා ඇග හෙදිලි මොකුත් නැහැ නිදා ගන්න ගියා.
    බාගෙට නින්ද යාගෙන එනකොට මට දැනෙනවා මාව නිකන් බිත්තිය පැත්තට තද කරනවා ඒ ගමන්ම බෙල්ලත් අල්ලාගෙන. කෑ ගැහුවට හඬ පිට වෙන්නේ නැහැ,මමත් නිකන් හිටියේ නැහැ වෙන මගුලක් කියල මමත් අනෙක් පැත්තට තද කලා.එතකොටම ඔන්න දාඩියත් දාගෙනම ඇහැරුනා.ඔය විදියට දෙපාරක් ම උනා..අනෙක මට ෂුවර් මේක හීනයක් නෙමෙය් කියල.අඩ නින්දේදී තමා සිද්දිය උනේ.

    පස්‌සේ අනෙක්‌ ඇඳේ හිටපු එකාට ඇහැරවලා විස්තරේ කිව්වා.පස්සේ බුවා කිව්වා ඉතිපිසෝ ගාතාව කියලා නිදා ගන්න කියල එහෙම කලාම හරි ගියා.ඔය සිද්දිය මතක් වෙද්දීත් ඇඟ නිකම් හීතල වෙලා යනවා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සියවටුක කියන්නේ යක්ෂ සේනාධිපතියෙක්(ලෝකල් යකෙක්ද ඉන්ටනැෂනල් යකෙක්ද කියලා නම් දන්නෑ:D පින්තූරයක් තිබුණා.. මේ වෙලාවේ දාන්න විදියක් නෑ).. සූනියම් දෙවියන්ට පහන තියනවා වගේ මේ සියවටුක යකාටත් පහන පත්තු කරන්න ඕන.. හැබැයි නිකන් නෙවෙයි.. ජීවම් කරලා සියවටුක බන්ධනෙන් ආරක්ෂාවල් හදලා ඒවා ඉඩමේ 4 කොනේ වල දානවලු.. මේ බන්ධනය කරලා තියෙන ගෙවල් වලට ඕන හොරෙක්ට එන්න පුලුවන්..:confused: ගෙදර බඩු හොරකම් කරන්නත් පුලුවන්ලු:angry:.. ඒත් එක හොරෙක්ටවත් ඉඩමෙන් එළියට යන්න බැරිලු.. හොරැ ටික ඉඩමෙන් එළියට යන්න පාරක් හොයාගන්න බැරැව ඉඩම වටේම කැරකී කැරකී ඉන්නවලු..:baffled:.. ඔය ගුරැකම දන්න අය දැනටත් ගම්වල ඉන්නවා කියලා අහලා තියෙනවා..:rolleyes:

    කොමඩි ෆිල්ම් එකක් වගෙ බලගෙන ඉන්න ඇත්නම් එවගෙ සීන් එකක්. :rofl:නියමඉ.ෆොටො එකකුත් දාපන් ඉඩ තියෙන වෙලවක.

    මේ තියන්නේ ඉමේජ් එක

    JjhJrDy.jpg
    මන්තරය පටන් ගන්නේ
    ඕං හ්‍රීං හ්‍රීං වටුකාය නමඃ෴ ඕං ඕං ඕං හ්‍රීං හ්‍රීං හ්‍රීං..... කියලා නේද?