:rofl: :P ගුටි කා ඇත. ගුටි කමින් පවතී වගේ එකක් නැද්ද :rofl:
යාළුවා Well-known member Jul 5, 2013 18,587 1,318 113 38 මීගමුව Sep 10, 2014 #161 urajdrlk said: Click to expand... ගුටි කා ඇත. ගුටි කමින් පවතී වගේ එකක් නැද්ද
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 Sep 10, 2014 #162 යාළුවා;17117092 said: පෞරාණික ළිඳක් Click to expand...
urajdrlk Well-known member Jul 6, 2006 102,043 3,497 113 Inside Your Laptop ;) Sep 10, 2014 #164 U_knw_me said: Click to expand... හූ නෝ ඔයා......??
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 Sep 10, 2014 #165 urajdrlk said: හූ නෝ ඔයා......?? Click to expand... report කරා ...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Sep 10, 2014 #166 harindugamlath said: දුව ලැබුනට පස්සෙ දැන් නැන්දම්මට කියන්නෙ මොකක්ද? Click to expand... දැං ගෑනුන්ගේ හැටි තේරෙනවා.... අයි අයි යෝ.. මගෙ අම්මෝ .. මොකටද මං බැදගත්තේ
harindugamlath said: දුව ලැබුනට පස්සෙ දැන් නැන්දම්මට කියන්නෙ මොකක්ද? Click to expand... දැං ගෑනුන්ගේ හැටි තේරෙනවා.... අයි අයි යෝ.. මගෙ අම්මෝ .. මොකටද මං බැදගත්තේ
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Sep 10, 2014 #168 Dinushasankalpa said: දැං ගෑනුන්ගේ හැටි තේරෙනවා.... අයි අයි යෝ.. මගෙ අම්මෝ .. මොකටද මං බැදගත්තේ Click to expand... නැන්දා කොස්ස අතේ තියන් ඉඳී පුතේ.. පරිස්සමින් යන්නේ...
Dinushasankalpa said: දැං ගෑනුන්ගේ හැටි තේරෙනවා.... අයි අයි යෝ.. මගෙ අම්මෝ .. මොකටද මං බැදගත්තේ Click to expand... නැන්දා කොස්ස අතේ තියන් ඉඳී පුතේ.. පරිස්සමින් යන්නේ...
urajdrlk Well-known member Jul 6, 2006 102,043 3,497 113 Inside Your Laptop ;) Sep 10, 2014 #169 U_knw_me said: report කරා ... Click to expand... මම බය උනා.......
urajdrlk Well-known member Jul 6, 2006 102,043 3,497 113 Inside Your Laptop ;) Sep 10, 2014 #170 Dinushasankalpa said: දැං ගෑනුන්ගේ හැටි තේරෙනවා.... අයි අයි යෝ.. මගෙ අම්මෝ .. මොකටද මං බැදගත්තේ Click to expand...
Dinushasankalpa said: දැං ගෑනුන්ගේ හැටි තේරෙනවා.... අයි අයි යෝ.. මගෙ අම්මෝ .. මොකටද මං බැදගත්තේ Click to expand...
ජන්තු අයියා Well-known member May 25, 2012 4,819 217 63 ගෙදර Sep 10, 2014 #171 හුටා ..2009 හදපු සින්දුව දැන් කියලා ඉවරද නැන්දම්මට ....
dinchad Well-known member Jul 31, 2007 6,974 643 113 Sep 10, 2014 #173 මේක දැන ගත්තාම නැන්දම්මා මූ එනකොට : රෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්ඩ ,රෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්ඩ ,,, කවුද බොල මේ පුරාවස්තු ගොඩ දාන්නෙ
මේක දැන ගත්තාම නැන්දම්මා මූ එනකොට : රෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්ඩ ,රෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්ඩ ,,, කවුද බොල මේ පුරාවස්තු ගොඩ දාන්නෙ
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Sep 10, 2014 #174 පරණ ත්රෙඩ් බම්ප් කරන්න එපා සිංහලු... බම්ප්