
aiyooooo mata hema dema epa una nekatho....mage fb eka thanikarama my3 karala thiyenne...man kohomada heta dawasata muhuna denne![]()
නැකැත් රාල;17578717 said:මේක දැම්මට මම මහිදගෙ ගොයියෙක් නෙමෙයි හොඳේ..






මහින්දට කඩේ යන උන්ගේ තරම තමයි මේ. හැංගි හැංගි ගහන්නේ.![]()
හඳහන් වල මොකා කිව්වත් මෛත්‍රී දිනනවා යකෝ. අපි ගේම අත අරින්නේ නෑ.
![]()
View attachment 55033
TFS Bro
ජ්‍යොතිෂය මගින් කියන්නේ අනාවැකිනේ. එහෙම වෙනවමයි කියල නෑ. වීමේ සම්භාවිතාවය තියනවා කියන එකනේ. හැබැයි විවිධ හේතු නිසා ඒ අනාවැකි වෙනස් වෙන්න පුලුවන්. අනාවැකි වෙනස් කරන්න පුලුවන් නිසා තමයි මිනිස්සු තමන්ගේ අපළ කාල කලින් දැන ගන්නේ. එහෙම දැන ගන්න මිනිස්සූ බෝධිපූජා තියල හරි ඒ අපලේ විපාක අඩු කර ගන්නවා. ඒවගේ තමයි මෙතනදිත්. ඒ නිසා කව්රුත් මානසිකව වැටෙන්න ඕනෙ නෑ.

ඔව් සුදු වැන් එකට බය වුණා විතරයි නැද්ද මෙයා
මේක බර අඩු කරලා දාන්න තිබ්බනේ
කමක් නැ ජන්දෙන් පස්සෙත් අපි කැමති නැකත් රාල පණපිටින් සිටිනවා දකින්න![]()
කොහෙද මුං මානසිකව වැටිලා අතපය තුවාල කරගෙනත් ඉවරයි![]()
නැකැත් රාල;17578738 said:මේ බර අඩුවෙන් තමා දැම්මේ.. පක්ෂග්රාහීව දැම්මනම් මෛත්‍රීව ඔන්න ජනාධිපති මෙන්න ජනාධිපති කියලා ලියන්න තිබ්බා..




MR ගෙ පක්ශෙ එවුන්ට තියෙන්නෙ රට හදන එක නෙවෙයි වෙලාවල් බලන එකයි සුබ අසුබ හොයන එකයි. තොපෙ මහරජත් එකයි උගෙ පුක ලෙව කන තෝත් එකයි. ඔක්කොම මිථ්‍යා දුශ්ඨිකයෝ. නොදකින් තොපි. තාම ජීවත් වෙන්නේ ගල් යුගේ. තූ තොපි.





මේක නිකං කරකවල ඇග බේරගත්ත පොස්ට් එකක්නේ ඔයි..
කොච්චිත් සැරයි හීනි මිරිසුත් සැරයි වගේ කතාවක් නේ බන් මේක..
කවුරු දින්නත් දැන් උබේ අනාවැකිය හරි..


එරෝ