EK Married Club-11

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තොපිලගේ දැනගැනීම පිනිස මම මේ කියන්නේ. ඊයේ හවස එලකිරියේ ගෙට් ටුගෙදර් එකක් තිබුනා බොරැල්ලේ. සීමිත පිරිසකට විතරයි ඒකට ආරාධනය කරලා තිබුනේ. ක්ලබ් එකෙන් මමයි ලබ්බයි ඒකට සහභාගී උනා. මද වැස්සේ සුපිරි ගෙට් එක ඉටිං. සමාවෙන්ට ඕනේ තොපිට කියන්න වෙලාවක් හම්බ උනේ නෑ. හදීසියේ දැනගත්තා. මායි ඌයි ප්ලග් උනා ඒකට.
    ඒ කුමන පයන්නේ ගෙට් එකක්ද බොල...:baffled::baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :eek:

    ලංකාවේ තියෙන්නේ එකම එක ප්‍රියස් එකක් විතරක් නම්, ඒ මේක නම්, ගානත් ලක්ෂ 15ක් වගේ නම් ඔන්න නිකන් නෙමෙයි තනි ඇහැට අඬේනවා කියතැහැකි.

    මේක බලපන්කො........

    http://autolanka.com/ad.asp?ID=171247
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩගාගෙන ඉන්ටනෙට් යන එවුන්ට හොඳටම රිදෙයි...:cool::cool:

    ML5GZyD.png
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උට්ට..ඉඳලා ඉඳලා සෙට් වෙන්න හිටියා..දැන් ඒකත් නෑ...:( අර බඩා මාමි තමා සේරම...:angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ කුමන පයන්නේ ගෙට් එකක්ද බොල...:baffled::baffled:

    ගෙට් එක්ක් කියන්නේ අලියෝ ගෙට් එකක්. තොපිනොදන්නව උනාට සෑහෙන ගෙට් ටුගෙදර් යනවා කිරියේ.. :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උට්ට..ඉඳලා ඉඳලා සෙට් වෙන්න හිටියා..දැන් ඒකත් නෑ...:( අර බඩා මාමි තමා සේරම...:angry:

    මට මේකා මරන්න තරම් කේන්තියි....... අන්තිම වෙනකම් ඉඳලා වැඩේ අල කළා......... :angry::angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගෙට් එක්ක් කියන්නේ අලියෝ ගෙට් එකක්. තොපිනොදන්නව උනාට සෑහෙන ගෙට් ටුගෙදර් යනවා කිරියේ.. :D

    අනේද කියන්නේ........ දැන් බලහන් අපේ ගෙදර වුනත් හැමදාම ගෙට් ටුගෙදර් නෙහ්හ්...... කිරියේ මෙම්බර්ස්ලා දෙන්නෙක් හැමදාම ගෙදරදී හම්බෙනවා........ :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උට්ට..ඉඳලා ඉඳලා සෙට් වෙන්න හිටියා..දැන් ඒකත් නෑ...:( අර බඩා මාමි තමා සේරම...:angry:
    මම වස්ගමු යමි. කවුරුහරි එන්න කැමති නම් කියපන්.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම වස්ගමු යමි. කවුරුහරි එන්න කැමති නම් කියපන්.

    මටනම් බෑ........ එදාට ගෙදර වද ගොඩක් තියෙනවා........ මල්ලිලා සෙට් එකට එදාටත් වරෙන් කියල ඒ ටික කරගන්නවා........... :(:(:(:dull::dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕයි......
    මොකක්ද දැන් මේ සුට්ට!!!????
    පහල පෝස්ට් බලපල්ලා..............

    4ක් ඉන්නවා උන්ව ඉවර කරලා අනිත් උන්ට සෙටමෝලට ආරාධනා කරමි!:angry:

    ලබ්බ බැහැපු උන් ගේ තියෙන්නේ පුහුල් වෙලා තමා.......
    ඇයි තෝ තාම ඒක දන්නෙ නැද්ද පෑන් අනාතයා.....???:angry::angry:


    එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ ඕක තමා.....
    කෙළවන්න බලං ඉන්නේ පොඩ්ඩ බැරි වෙච්ච ගමන්.....

    මනුස්සකමට නැවිල වැටිච්ච රුපියල අහුලල දෙන්න හදන කොට මුං එනව කටේයි *කෙයි දෙකේම අරින්න.....
    පාක්කු.......:angry::angry::angry:

    මේ තියෙන්නේ හෙළුවෙන් වැනිච්ච හැටි **වො ටික........:angry::angry:

    අන්තිමට අර ගං කබරයා මාව අයින් කරල චැට් එකෙන්.....
    හුහ්.....ඕක එයි නේ මෙහෙට.....
    මම @ දෙක ගලවල දෙනව ඕක ගේ අතට.....ගල් මූසලයා........:angry::angry::angry:

    දන්සැල....දන්සැල..........:growl::growl::growl:
    ඒව කෑන්සල්......
    දැන් සෙට්වෙයං තැන් හතරක කප් වලට නයිට් ගහන්නයි, හත් දවසෙ දාන වලටයි, බණ වලටයි..............:angry::angry::angry:

    නයිට් ගහන්න වෙන්නේ ගම්පහ පැත්තේ දෙකක්, උඩහට වෙන්න එකක් සහ කොළඹට ආසන්නව එකක්.........

    ඒකත් කරදර නම් ඉතිං බඩ පලලා මූදට අතාරිනවා කුණ උඩ නොයෙන්න..........
    සිම්පල් ප්ලෑන් එකක්............:growl:
    අර ගංකබරයා කිව්ව වගේ ම.........

    ඌට නං දෙනවා අනිවා ඩෙෆා කළු කුඩු බස්නෙන්.........:growl::growl::growl:

    ඒක ඕන නෑ...
    මා ගාව බඩු තිබේ.......
    බලමුකෝ තංකබරයට වෙන දේ....
    මම ඕක ගේ හමෙන් කබායක් මහනවා......
    .:growl::growl::growl:


    කොක්ටේල්...දානව කොන්ටේල් ලබ්බක්.........:angry:

    අන්තිම කැමැත්ත ලියල තියල වර අවලමා....:angry::angry:
    අම්මපා මරණවා අද මම............
    මට වසන්න විදියක් නෑ..............
    දෙන්නම් මම..ඉදපිය කෝ.....
    මේ පාර තමා තොපි කිඹුළගේ හැබෑ මූන දැක ගන්නේ....
    ......
    මරල හිරේ යනව මං.........:angry::angry::angry:

    තොපිඕවෑයින් දාන සෙටමෝලක් දාගනිව්....
    එන්නෙ නෑ එකෙක් බාවනවා අවොත් වහංගතේ........

    මම පූවයි, කොසයි එක්ක කජු කමින් සෙට් වෙනවා...
    පූව හොදා මුංට වඩා.........
    අනික ඌ මරන්නත් මට සහයෝගෙ දෙයි...
    .....

    මට ලේසියි........
    බාවනවා ආව ගමං..........
    ලෑස්ති වෙලා වරෙං...........
    මේ වහංගතේ ඉවර කරනව මම........

    යන්න ජීවත් වෙලා ඉන්න එපායැ:dull:

    #1
    රස්සාවෙන් අස්වෙයං
    :angry:

    දැන් බාවන ලිස්ට් එකේ පස් දෙනයි...මම, බඩා මාමි, තරි මාමි,මිනි මාමි සහ ගීත් පූවා..:(:(

    ඉතුරු වෙන උඹලා කවුරුහරි නිවන්සුව පතලා ත්‍රෙඩ් එකක්වත් දාපල්ලා...:sorry::sorry:
    යකෝ මම දැන් බාවන්න ඉන්නේ කවුද?
    ක්ලිනික් එක පස්සේ මගේ ලැබ් ඒරියා එකට මියෝ වගයක් සෙට් වෙලා ඕයි. 4ක් කියල හිතුවේ මොකද සෙකියුරිටි කැම් වල බේන්නේ 4යි, ඊයේ බැලුවම 5ක් ඉන්නවා......
    මම මුංව සෙට් කොරං මීයො ටිකට නෙලන්න උන්නේ....අර පූවා එහෙම මියෝ ඔස්තාද්. පූවයි, තරියයි, අලියයි, බඩයි, මිනියයි අල්ලං දෙන්න උන්නේ මීයෝ ටිකට.....

    මෙන්න යකෝ මේකේ උන් බයවෙලා ශින්හාසනයේ ගූ ගිහින්. අර බඩා වනගත වෙලා ද කොහෙද.......:baffled:

    දැන් මට හෝ ගාල කෝල්ස්, පීඑම්, එස්එම්එස්.....වලි දාගන්න එපා දොරේ, ශේප් කරගනින් මචං, ඕව ඉතිං ගනන් ගන්න දේවල් ද..බ්ලා..බ්ලා..බ්ලා......
    මොන හත්තිලව්වක් ද ඕයි......:angry::angry::baffled:

    මට මීයෝ 5 දෙනා ඉවරයක් කොරන්න ඕන 25ට කලින්, මුං ටික සෙට් කරං....
    ඔය උඩ පෝස්ට් ව තියනව ද පැහැදිලිවම අදාල උන් ව බාවනවා/මරනවා කියලා.......ලොල්.....

    දැන් මෙතන දවස් 2-3ක් පැල් බැදං මැරීඩ් ක්ලබ් වලි කෙළ පෙරං බලං හිටි අනාතයො ටික *කේ ඇගිලි ගහං වාෂ්ප වෙයව්!!!!!!!:angry::angry::angry:

    අපේ සහෝදරකම කඩන්න-කැඩෙනව බලන්න ඉන්නව නම් ඊළග භද්‍ර කල්පයට වැඩේ කල් දමා ගනිල්ලා......
    :cool: පාක්කු:angry:

    Ahh badaa :cool:
    යකෝ බඩා නෙවෙයි, තෝ එන්නෙ නැද්ද මීයො අල්ලන්න.........:angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම වස්ගමු යමි. කවුරුහරි එන්න කැමති නම් කියපන්.
    ඕයි වස්ගමු යන්නේ සුට්ටටද?
    සෙටමෝලට වරෙව්.........

    ලොල්...වලි බලන්න ආපු අනාතයෝ *කේ ඇගිලි ගහං දුවපියව්
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් මෙතන දවස් 2-3ක් පැල් බැදං මැරීඩ් ක්ලබ් වලි කෙළ පෙරං බලං හිටි අනාතයො ටික *කේ ඇගිලි ගහං වාෂ්ප වෙයව්!!!!!!!:angry::angry::angry:

    අපේ සහෝදරකම කඩන්න-කැඩෙනව බලන්න ඉන්නව නම් ඊළග භද්‍ර කල්පයට වැඩේ කල් දමා ගනිල්ලා......[/COLOR][/SIZE]:cool: පාක්කු:angry:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: ජබුං සද්ද පෝලිමට........... :lol::lol::lol: