ඒ කුමන පයන්නේ ගෙට් එකක්ද බොල...තොපිලගේ දැනගැනීම පිනිස මම මේ කියන්නේ. ඊයේ හවස එලකිරියේ ගෙට් ටුගෙදර් එකක් තිබුනා බොරැල්ලේ. සීමිත පිරිසකට විතරයි ඒකට ආරාධනය කරලා තිබුනේ. ක්ලබ් එකෙන් මමයි ලබ්බයි ඒකට සහභාගී උනා. මද වැස්සේ සුපිරි ගෙට් එක ඉටිං. සමාවෙන්ට ඕනේ තොපිට කියන්න වෙලාවක් හම්බ උනේ නෑ. හදීසියේ දැනගත්තා. මායි ඌයි ප්ලග් උනා ඒකට.




අර බඩා මාමි තමා සේරම...







