ඔන්න දැම්ම.. යකෝ මේක යකා බැඳගත්තා වගේ වැඩක්.. මුන්ගෙන් බේරුමක් නැහැනේ..![]()
ලබන සෙනසුරාදාට තව සුපිරි කට්ටක් ඕනා මාමේ...... 
ඔන්න දැම්ම.. යකෝ මේක යකා බැඳගත්තා වගේ වැඩක්.. මුන්ගෙන් බේරුමක් නැහැනේ..![]()
ලබන සෙනසුරාදාට තව සුපිරි කට්ටක් ඕනා මාමේ...... 
මාස තුනකටත් අඩු කාලෙකදී වීව්ස් 50 000 කට වඩා වැඩි ප්‍රමාණයක් වැටුන ත්‍රෙඩ් එකට උඹල දීපු දායකත්වය උපරිමයි.. ලියන්න දේවල් නැති උනාට උඹල මේක කියවල යමක් ලබාගන්නවනම් ඒක තමයි මේ ලියන හැමදෙනාගේම සන්තෝසය .. ඒ වගේම කියවල මාරු නොවී කොමෙන්ට් එකක් දාල යන එක ගැන හුඟක්ම ස්තුතියි..

.. ඒ මැන්ගෝ අදත් ඉතින් මැන්ගෝම තමයි..හැබැයි අදත් මේ වගේ වැඩකට සහය ගන්නවානම් A -Z සියලුම උපදෙස් දීල තමයි යවන්නේ..
මම ඉතිං උදේ 6 ට විතර ත්‍රීවීල් එකක් හොයාගෙන ගියා යාලුවගේ ගෙදර. වෙලාවට වැඩිය දුර බැහැර නෙවෙයි මේක ඉන්නේ, ත්‍රීවීල් එකේ රුපියල් 100 යේ දුර. බැලින්නම් මේ යකා ඇන ඔක්කොම තද වෙන පැත්තට තව තද කරලා. මොට්ටයා නිකමටවත් බලලා නෑ මේක අනිත් පැත්තට බුරුල් කර ගන්න පුලුවන්ද කියලවත්.මම මේ යකාට බැන බැන රෝදේ මාරු කරලා දීලා දැන් වෙඩිමට පල කියලා ආවා.
![]()
4. ඔය කලින් කිව්ව බැංකු කාරයා එක පාරක් බැටරියට ටැප් එකෙන් අරන් වතුර දාල තිබ්බ..

උබටනම් ඉන්නේ සුපිරිම සෙට් එකක් බන්, හින කාල මැරෙනවා
බැංකු කාරයාට තමා මන් ආසම

යකෝ අකුරු පොඩියට දාපං.

වෙලාවට උබ ලගපාතක හිටියේ. නැත්නම් ඉතින් උබටත් පොලාට උනා වගේම දෙයක් වෙන්නේ
පට්ට සෙට් එකක්නේ බං... ඔය බැටරි කතාව නම් මටත් වුනා එක පාරක්.. බැටරියේ කරන්ට් වදිනවා කියලා අංකල් කෙනෙක් කෑ ගැහුවා.. පොර කියන්නේ බැටරියෙ ක්නෙක්ටර් දෙක ශෝර්ට් කරන කොට පට්ස් ගාලා පුපුරන නිසා ඒක ඇල්ලුවොත් අපි මැරෙයි කියලා..
මොකද්ද බං නවාරා එකේ රිවස් සීන් එක..?![]()
නවාරා එක 6 speed බන් . . . 5 speed එලවලා පුරුද්දට රිවස් දැම්මම වැටෙන්නෙ 6th එකට . . . රිවස් එකට දාන්න නම් මුලින්ම ගියර් ලීවර් එක පහලට තද කරන්න ඕනි . . තද කරන් ඉන්න ගමන් සුපුරුදු පරිදි දකුනු කෙලවරේ පිටි පස්සට දැම්ම තමා රිවස් එකට වටෙන්නෙ. . . අපෙ එකා ඒක ඩන්නෙ නැතුව අරන් ගිහින් රිවස් කියල 6thඑකට දාලා. . .අන්තිමට රිවස් වැටෙන්නෙ නෑ කියලා අරන් ආවා . . .

mm terum gatta hati.... 
උබටනම් ඉන්නේ සුපිරිම සෙට් එකක් බන්, හින කාල මැරෙනවා
බැංකු කාරයාට තමා මන් ආසම
එක අතකට ඉතිං අවුරුදු 30ක් විතර පරණ වාහනේක ඕවා ඔහොම වේනන එපැයි. ඊට පස්සේ ඩිපරන්සල් ජොයින්ට් බැලුවම ඒවාත් සෑහෙන සවුත්තුයි. සර්වලෝක පූට්ටුවේ සෑහෙන සද්දයක් හොයා ගත්තා. ඒ මදිවට ඩිපරන්සල් ගෙඩියේත් අවුලක් තිබුනා. මට මතක හැටියට වීල් එකක්. කොටින්ම ඩිපරන්සල් එකම වන් පාට් ගත්තොත් ලෙඩ වාට්ටුවක්. 
අදුරන කඩයකිං. අකේ සල්ලි නෑ . රුපියල් 40 000ක් කිව්වා.පස්සේ වාරික දෙකකිං ගෙවන්න අයිතිකාරයව කැමති කරගත්තා
isusu NKR පලල් මූන ඩිපරන්සලයක්. අරූ හොදට බලලා... මැනලා කාරිය කිව්වා ආ අයියේ මේක හරි කියලා. තාත්තා ගෙදරින් මැනගෙන ආවේ නෑ.. බාස් මැනපු නිසා...
" 

:')මගේ යාලුවෙක් එකපාරක් මගෙන් අහනවා උගෙ වාහනෙ සයිලන්සරෙන් වතුර එනවා බාස් කෙනෙකුට පෙන්නන්න වෙයිද කියල..

පොල්වත්තට එකව්න්ට් එකෙන් ලොග් අවුට් වෙන් නඅමතක වෙලාදමාස තුනකටත් අඩු කාලෙකදී වීව්ස් 50 000 කට වඩා වැඩි ප්‍රමාණයක් වැටුන ත්‍රෙඩ් එකට උඹල දීපු දායකත්වය උපරිමයි.. ලියන්න දේවල් නැති උනාට උඹල මේක කියවල යමක් ලබාගන්නවනම් ඒක තමයි මේ ලියන හැමදෙනාගේම සන්තෝසය .. ඒ වගේම කියවල මාරු නොවී කොමෙන්ට් එකක් දාල යන එක ගැන හුඟක්ම ස්තුතියි..:')

අනේ මන්ද බන් .. මිනිස්සු සාමාන්‍ය ජීවිතේ දේවල් ගැනවත් කිසිම සාමාණ්‍ය දැනුමක් නැති එක රටේ අවාසනාව.. කට්ට කපටි කයිරාටික එවුන් කිසිම මහන්සියක් නැතුව අහිංසක මිනිස්සු හාවෝ කරනවා.
මගේ මැන්ගෝ ඒ කාලේ වැඩ කරේ මම වැඩ කරපු තැනම තමයි.. මන්ගොට ඔන්න අලුත් රියදුරෙක් දුන්න ලොක්ක. අලුතෙන් එන හැම රියදුරාම ඉතින් ලොක්කගේ දේසපාලන හිතවත්තු තමයි. උන් වුර්තීය රියදුරන් නෙවෙයි. වැඩ කරගන්න එකෙක් ආපු ගමන් ලොක්ක ඌ හාවා කරලා වැඩක් ගන්න තමයි බලන්නේ සතියක් හරි.. අපි මේ අලුත් රියදුරාට කිව්වේ මහත්තය ඩ්‍රයිවර් කියල.
ඔන්න අලුත් රියදුරා එක්ක මගේ මැන්ගෝ රජරට පැත්තේ සේල්ස් යනකොට වින්ඩ්ස්ක්‍රීන් එක දුවිලි බැඳිලා නිසා මැන්ගෝ කියල ඔය වීදුරුව ටිකක් හෝදගන්න කියල වොෂර් එකෙන්.. මහත්තය ඩ්‍රයිවර් ගත් කටටම කිව්වලු අපරාදෙනේ මල්ලි රේඩියේටර් එකේ වතුර ටික ... ගිහින් නවත්තලම හොදගමු කියල.. මැන්ගෝ එහෙම්මම සීට් එක ඇල කරගෙන නින්දට වැටුනලු වාහනෙන් පැනල බඩ අල්ලාගෙන හිනාවෙන්න විදිහක් නැති නිසා...![]()
නවාරා එක 6 speed බන් . . . 5 speed එලවලා පුරුද්දට රිවස් දැම්මම වැටෙන්නෙ 6th එකට . . . රිවස් එකට දාන්න නම් මුලින්ම ගියර් ලීවර් එක පහලට තද කරන්න ඕනි . . තද කරන් ඉන්න ගමන් සුපුරුදු පරිදි දකුනු කෙලවරේ පිටි පස්සට දැම්ම තමා රිවස් එකට වටෙන්නෙ. . . අපෙ එකා ඒක ඩන්නෙ නැතුව අරන් ගිහින් රිවස් කියල 6thඑකට දාලා. . .අන්තිමට රිවස් වැටෙන්නෙ නෑ කියලා අරන් ආවා . . .
හිනා වෙලා බඩත් රිදෙනවා යකෝබැංකු කාරයා ගැන නම් කතා එමටයි බන්. . . කාර් එකේ ජැක් එක එන්නෙ Screw Type නෙ. . මූ දන්නෙ හයිඩ්‍රොලික් එක ගැන විතරයි. .මුලු වාහනෙම හොයලා එහෙම ජැක් එකක්. . නැති නිසා වාහනේ ජැක් එකක් නෑ කියලා හොටු පෙර පෙර හිටියෙ. . .මමත් හිතුවා ඇත්තටම කියලා. . වාහනෙ අරන් අවුරුදු 2කට පස්සෙ තමා මට උගෙත් එක්ක ඒ කාර් එකේ යන්න උනෙ. . කරුමෙට රෝදෙක පැච් එකක් ගිහින් මම ඉද්දි ටයර් එක මාරු කරන්න උනා. . . වෙන වාහනෙකින් ජැක් එකකුත් අරන් ජැක් එක ගහලා රෝදෙත් ගලවලා ස්පෙයාර් වීල් රඑක ගන්න යනකොට තම දැක්කෙ Screw Type ජැක් එකක් Spare Wheel එක එන තැන අස්සෙ සාමාන්‍ය පරිදි හිර කරලා තියෙනවා. . .ඌට ඒක පෙන්නලා සුද්ද සින්හලෙන් ඇමතුවට පස්සෙ මූ කියපි මූ හිතන් හිටියෙ ඒක චැසියෙ කෑල්ලක් කියලා බව. . . Spare Wheel එක බර නිසා හයිය වැඩි කරන්න දාපු කෑල්ලක් කියලා තමා මූ හිතන් ඉන්දලා තියෙන්නෙ. . ඔන්න මගෙත් එක්ක එකට බත් පාර්සලෙ කාපු උන්ගෙ තත්වෙ. . .

ඔන්න අද දවසේ එපිය.
මේකත් අර ජර්නි බස් එක ගැනම තමා සිංහලු.
මේ බසය දිව්වේ 192 කියන රූට් එකේනෙ. අපි ගන්න කලිං.
ඉතිං ගෙනාපු දවසේ ඉදං ම මොන මොනවා හරි රෙපෙයාර් තිබුනා.
පොඩි පොඩි රෙපෙයාර් වලට අපි ඉතිං යන්නේ අර අන්තිමට ගියර් බොක්ස් එක හයි කරපු අපේ තාත්තාගේ පරණ යාලුවාගේ ගැරේජ් එකට. දෙයියංග පිහිටයි එතනට ගිහිං ආවත් වාහනේ ගොඩ. ඒ මනුස්සයා හැදුවොත් දුවගන්න පුලුවං ලෙඩ එන්නෑ.