Discovery 125 M හොදයිද

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Oka gathoth hithai anduwen labeta gatha ekak kiyala. E nisa passe ganakata denna beriwei, Wena ekak ganin. :)
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    මගේ ගාවත් තියෙන්නේ ඕකක්
    තාමනම් අවුලක් නෑ

    machan oke issaraha tiyena disc brake podi neda ? E wenuwata tikak loku disc ekak daganna bari wewida ? Thawa oke gear 4k da 5k da bn thiyenne ?
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    machan oke issaraha tiyena disc brake podi neda ? E wenuwata tikak loku disc ekak daganna bari wewida ? Thawa oke gear 4k da 5k da bn thiyenne ?

    ගියර් 4 තියෙන්නේ මචන් :yes:
    ඩිස්ක් එකනම් මාරු කරන්න පුලුවන්ද දන්නෑ :P ඉස්සරහ බ්‍රේක් විතරක් ගහන්නෑනේ බං
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ගියර් 4 තියෙන්නේ මචන් :yes:
    ඩිස්ක් එකනම් මාරු කරන්න පුලුවන්ද දන්නෑ :P ඉස්සරහ බ්‍රේක් විතරක් ගහන්නෑනේ බං

    macho , 60km/h wada yanakota engin eka dedarana wa wage wenawada ? Thawa 4 weni gear eka madi wage race wena gathiyak enawada ?
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    ඕක ජරාවක් බන්. බර නැ. balance එක අඩුයි. තෙල් කිරිල්ලත් අඩුයි. ටයර් හීනියි. break ගහුවට හිටින්නෙ නැ. ලිස්සනවා.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    machan oke thel kochara karanawada ?
    60i :yes:
    ඕක ජරාවක් බන්. බර නැ. balance එක අඩුයි. තෙල් කිරිල්ලත් අඩුයි. ටයර් හීනියි. break ගහුවට හිටින්නෙ නැ. ලිස්සනවා.

    ඒක ඉතින් ඉන්දියන් කිව්වම තියෙන එකනෙ :dull:
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ඕක ජරාවක් බන්. බර නැ. balance එක අඩුයි. තෙල් කිරිල්ලත් අඩුයි. ටයර් හීනියි. break ගහුවට හිටින්නෙ නැ. ලිස්සනවා.
    uba pawichi karala thiyenawada machan ? Thel kocharak withara karanawada ?
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mama danna widiyatanam tel kirilla tikak adui machan..anika oya uba daala thiyena eka newei...mono shock enne. Disk eke Nikan badapu mannokka pettak wage

    පල්සර් 150ක් ගනින්..... :D :love: ඕකේ මොනෝ ශොක් මොඩල් එකක් අපේ චමිතා අරන් ලෙඩ ගොඩක් උනා..... :dull:

    Umbala kiyanne 125 ST eka ban. meke mono shock enne na.
    Bike eka aulak na. Dan 125 ST eka enneth nane.
    A wenuwata monoshock enne 150 ekak. thaama mehe na
    .
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ah thawa ekak mathak una.
    TVS pheonix eka.
    Patta bike eka.
    Sira pick up okata wada nam.


    02mpTVS_GVT6397_02_1317811g.jpg
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මෝනෝ ෂොක් කිව්වේ පස්සේ Shocktober ද බං? :nerd:

    මුන්ගෙ ඇස් පොට්ටද බං :lol:
    මූ පලවෙනි පිටුවෙ දාල තියෙන පික් එකේ පේනවනේ දෙකක් තියෙනව කියලා :lol:

    na ban munta patalawila tiyenne.
    Bajaj eken eka digata discover godak gahuwa ban okkoma eka wage.
    Mun hithanne 125 M kiyala mu wena pic ekak daala kiyala.
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    uba pawichi karala thiyenawada machan ? Thel kocharak withara karanawada ?

    60k විතර කරනවා. උබ දාල තියන pic එකෙ bike එක පාවිච්චි කරල තියනවා. මගෙ අදහස ඕක ගන්නෙපා.