මගේ ගාවත් තියෙන්නේ ඕකක්
තාමනම් අවුලක් නෑ
machan oke issaraha tiyena disc brake podi neda ? E wenuwata tikak loku disc ekak daganna bari wewida ? Thawa oke gear 4k da 5k da bn thiyenne ?

ඉස්සරහ බ්රේක් විතරක් ගහන්නෑනේ බංගියර් 4 තියෙන්නේ මචන්
ඩිස්ක් එකනම් මාරු කරන්න පුලුවන්ද දන්නෑඉස්සරහ බ්රේක් විතරක් ගහන්නෑනේ බං
macho , 60km/h wada yanakota engin eka dedarana wa wage wenawada ? Thawa 4 weni gear eka madi wage race wena gathiyak enawada ?
එතකොටනම් වෙව්ලුවේ නෑ 
60imachan oke thel kochara karanawada ?

ඕක ජරාවක් බන්. බර නැ. balance එක අඩුයි. තෙල් කිරිල්ලත් අඩුයි. ටයර් හීනියි. break ගහුවට හිටින්නෙ නැ. ලිස්සනවා.

uba pawichi karala thiyenawada machan ? Thel kocharak withara karanawada ?ඕක ජරාවක් බන්. බර නැ. balance එක අඩුයි. තෙල් කිරිල්ලත් අඩුයි. ටයර් හීනියි. break ගහුවට හිටින්නෙ නැ. ලිස්සනවා.
60i
ඒක ඉතින් ඉන්දියන් කිව්වම තියෙන එකනෙ![]()
mama danna widiyatanam tel kirilla tikak adui machan..anika oya uba daala thiyena eka newei...mono shock enne. Disk eke Nikan badapu mannokka pettak wage
පල්සර් 150ක් ගනින්.....![]()
ඕකේ මොනෝ ශොක් මොඩල් එකක් අපේ චමිතා අරන් ලෙඩ ගොඩක් උනා.....
![]()
60යි මචන්![]()
Umbala kiyanne 125 ST eka ban. meke mono shock enne na.
Bike eka aulak na. Dan 125 ST eka enneth nane.
A wenuwata monoshock enne 150 ekak. thaama mehe na.

මෝනෝ ෂොක් කිව්වේ පස්සේ Shocktober ද බං?![]()
ow ban mewage shock dekak enawane.
Mono shock kiwwama ekai thiyenne loku ekak ara FZ eke wage,


මෝනෝ ෂොක් කිව්වේ පස්සේ Shocktober ද බං?![]()
මුන්ගෙ ඇස් පොට්ටද බං
මූ පලවෙනි පිටුවෙ දාල තියෙන පික් එකේ පේනවනේ දෙකක් තියෙනව කියලා![]()
uba pawichi karala thiyenawada machan ? Thel kocharak withara karanawada ?