නියමයි මචං අපිත් ලීබඩු ඕන උනොත් දුවගෙන එන්නම් කො ඔය පැත්තේ![]()
නියමයි මචන්
දියුනුවෙන් දියුනුවටම පත්වෙන්න සුබ පතනව.
ව්‍යාපාරය සර්වප්රකාරයෙන් සාර්ථක වේවා..!
adee maarai ne...gud luck machan![]()
![]()
bump
business දිනෙන් දින දියුණු වේවා මචන්
තැන්ක්ස් මචන්ලා

නියමයි.... ව්‍යාපාරය දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....
(පාරිබෝගිකයට අවංක වෙන්න.. කවදාවත් බොරු කරලා ව්‍යාපාර කරන්න එපා මචෝ... තමන් අවන්කනම් අනිවා හරියනවා)![]()
අවන්ක වෙන්නත් ඕනා මචන් ඒ වගේම හොද දේ දෙන්නත් ඕනා..
එතකොට හරි.. ඒ වගේම පාරිබොගිකයා දැනගන්නත් ඕනා යම් දෙයක් කිව්වම පිලිගන්න...
සමහරු එනවා ඇවිත් අහන්නේ ගාන විතරයි.. ගාන අඩුම එක තියෙන ශොප් එකෙන් අරන් යනවා.. ඉටපස්සේ මාස 2න් කුශන් එක බැස්සම, ලී විඩහුව් වුනාම මුලු මොරටුවටම බනිනවා...
ඒ දේ නෙවෙයි වෙන්න ඕනේ බන්.. පාරිබෝගිකයා දැනගන්න ඕනා හොද බඩුවක් සාදාරන මිලකට ලබා ගන්න..
ඒකට දැනුම ඕනා.. මට පුලුවන් විදියට මන් දැනුම බෙදා දුන්නා.. අහන නොඅහන එක ඉතින් ඔයාලටම බාරයි... මමනම් හදවතින්මයි කියන්න ඕන දේ කියන්නේ.
machan, office tables, chaires ehema thiyenawada?
ඔෆිස් අයිටම් නෑ මචෝ..



