Nipun Furniture

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    නියමයි මචං අපිත් ලීබඩු ඕන උනොත් දුවගෙන එන්නම් කො ඔය පැත්තේ:yes::yes:

    නියමයි මචන්
    දියුනුවෙන් දියුනුවටම පත්වෙන්න සුබ පතනව.

    ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා..!

    adee maarai ne...gud luck machan :) :)


    business දිනෙන් දින දියුණු වේවා මචන්

    තැන්ක්ස් මචන්ලා ;)



    නියමයි.... ව්‍යාපාරය දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.... :)

    (පාරිබෝගිකයට අවංක වෙන්න.. කවදාවත් බොරු කරලා ව්‍යාපාර කරන්න එපා මචෝ... තමන් අවන්කනම් අනිවා හරියනවා) :)

    අවන්ක වෙන්නත් ඕනා මචන් ඒ වගේම හොද දේ දෙන්නත් ඕනා..
    එතකොට හරි.. ඒ වගේම පාරිබොගිකයා දැනගන්නත් ඕනා යම් දෙයක් කිව්වම පිලිගන්න...
    සමහරු එනවා ඇවිත් අහන්නේ ගාන විතරයි.. ගාන අඩුම එක තියෙන ශොප් එකෙන් අරන් යනවා.. ඉටපස්සේ මාස 2න් කුශන් එක බැස්සම, ලී විඩහුව් වුනාම මුලු මොරටුවටම බනිනවා...

    ඒ දේ නෙවෙයි වෙන්න ඕනේ බන්.. පාරිබෝගිකයා දැනගන්න ඕනා හොද බඩුවක් සාදාරන මිලකට ලබා ගන්න..
    ඒකට දැනුම ඕනා.. මට පුලුවන් විදියට මන් දැනුම බෙදා දුන්නා.. අහන නොඅහන එක ඉතින් ඔයාලටම බාරයි... මමනම් හදවතින්මයි කියන්න ඕන දේ කියන්නේ.


    machan, office tables, chaires ehema thiyenawada?

    ඔෆිස් අයිටම් නෑ මචෝ.. :(
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නියමයිනේ මචන් බඩු ටික නම් මාරම කොලිටියට තියෙනවා
    උබේ නම්බරේ දියන්කො මචන් පසුවට බඩු ලොට් ඒකම ගන්න තියේ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa

    great start machn :)

    Good luck mchn

    ado uba gindara kollek ne ban .. onna page ekata like ekak damma honde .. ubata jaya

    Price list ekak hadala danna :)

    Wish you all the best.

    තැන්ක්ස් මචන්ලා :)

    නියමයිනේ මචන් බඩු ටික නම් මාරම කොලිටියට තියෙනවා
    උබේ නම්බරේ දියන්කො මචන් පසුවට බඩු ලොට් ඒකම ගන්න තියේ

    එල එල..
    0727458888
    උදේ 9ත් හවස 6ත් අතර කෝල් කරන්න
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    0727458888
    උදේ 9ත් හවස 6ත් අතර කෝල් කරන්න
    මම අදුරන කියන ඒඋන්ව හම්බුනොත් අනිවා සෙට් කරලා දෙන්නම් මචන්
    නම නම මොකද්ද ? මේ මචන් උබ ඉන්නේ මොරටු මුල්ල පැත්තට වෙන්නද අර මොල්පේ කියලා හංදියක් ඒහේම තියෙන්නේ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    මචන් උඹේ නම්බර් එක දීපන්..
    මට සෝෆා එකයි පුටු 6 කෑම මේසෙකුයි ඕන වෙලා තියෙනවා..
    උඹ ට්‍රාන්ස්පෝට් දෙනවද?

    සොරි මචන් මට පෝස්ට් එක මිස්වෙලා.. :sorry:

    අර 30000ට 40000ට තියෙන ලීයක් හොයාගන්න වත් නැති ෆුල් කුශන් සොෆාස් නම් අපි කරන්නේ නෑ මචන්.. තේක්ක වලින් හොද සැටි එකක් කරලා දෙන්නම්.. 30000 ඉදන් 250000 වෙනකන් තියෙනවා...

    පුටු 6 තියෙන කෑම මේසයක් 25000 ඉදන් ඉහලට තියෙනවා..
    පුටුවක් 3500 ඉදන් ඉහලට තියෙනවා..

    ට්‍රාන්ස්පෝට් නම් ෆ්‍රී දෙන්නේ නෑ මචන් තොග මිලක් අපි දෙන්නේ..
    ලක්ශ දෙකකට වඩා බඩු ගත්තොත්, කොලබ අවටනම් මොකක් හරි කරන්න බලන්නම්..
    ඒත් සුවර් කරන්න එපා.. මට අතින් තමයි හයර් එක දෙන්න වෙන්නේ තාම මටම කියලා ලොරියක් නෑ ඒකයි..

    නම්බර් එක 0727458888
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.. කියලා බොක්කෙන්ම පතනවා නම්බර් ඒකක් පිම් කරපං මාත් වැඩ කරන්නෙ ෆර්නිචර් ඒකක් අපේ බෝසාට කියලා උබෙ බඩකස්ට් ටිකත් සෙල් කරලා දෙනන් බලන්නම්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    all the best

    එල මචෝ :)

    මම අදුරන කියන ඒඋන්ව හම්බුනොත් අනිවා සෙට් කරලා දෙන්නම් මචන්
    නම නම මොකද්ද ? මේ මචන් උබ ඉන්නේ මොරටු මුල්ල පැත්තට වෙන්නද අර මොල්පේ කියලා හංදියක් ඒහේම තියෙන්නේ

    එල මචෝ.. මම නිපුන්.
    මොරටුමුල්ලේ මචන් ශ්‍රී ප්‍රේමරතන මාවතේ.. ලී බඩු ශොප්ස් තියෙන පාර
    :yes:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    11.gif

    All The Best Bro!
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.. කියලා බොක්කෙන්ම පතනවා නම්බර් ඒකක් පිම් කරපං මාත් වැඩ කරන්නෙ ෆර්නිචර් ඒකක් අපේ බෝසාට කියලා උබෙ බඩකස්ට් ටිකත් සෙල් කරලා දෙනන් බලන්නම්

    11.gif

    All The Best Bro!

    එල මචෝ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    මේ තියෙන්නේ අද ඉවරකරපු කත්‍රිනා සෙට්ස් වගයක් :yes:

    11035705_830745207014537_8718413846999655857_o.jpg

    11009134_830745467014511_7144590512528247470_n.jpg

    11163233_830745507014507_7350044630617992459_o.jpg

    10498672_830745353681189_4110637350259438887_o.jpg

    10533114_830745497014508_3939595627408210272_n.jpg

    1511426_830745550347836_8867657897728896906_n.jpg

    11148610_830745453681179_7381400091579980084_n.jpg

    10428286_830745367014521_3963139602657000067_o.jpg

    11165286_830745513681173_52960990105820184_n.jpg

    1503318_830745547014503_2758184863235094681_n.jpg

    11182640_830745623681162_4770198779402134237_o.jpg
     
    Status
    Not open for further replies.