HNB E-BANKING ගැන බිඳක්

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
unge Passwaord eka enne Post ekeda ban? kochchra kal yanwawda ?
මම හදාගන්නකොට නම් තැපෑලේ ආවේ.දවස් 10ක් විතර ගියා.ගිය අවුරුද්දේ මුල.මම දන්න විදිහට දැන් ඊමේල් එකෙන් ඉක්මණට එවනවා.අහපන් බලන්න
011-2204444
වෙන බැංකු වගේ නිවාඩු දවස්,office time මේකට අදාල නෑ.
උබ පාන්දර 1 ට කතා කරත් මේ නම්බර් එක ඔන්ලයින්.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

බැන්කුව හොදා පවතින රජය අනුව.. ඒකයි අවුල. ලොක හොරෙක් ජනාදිපති උනොත්, ලොක හොර බැන්කුවක් බී.ඔ.සී එක.

මහින්ද උතුමානන් සීශෙල්වල ඩීල් කලේ බීඔසී එකත් එක්ක තමා..
 
lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    OTP කැමති නම් ඊමේල් ඇඩ්‍රස් එකක් උනත් දුන්නැකි. sms එක තමා ලේසිම. HSBC එකේ නම් otp ඇක්ටිව් කරගන්න අපිටම පුලුවන්. එහෙම නැතිනම් අනිවාර්යෙන් otp හැටියට අහන්නේ අපේ id නුම්බෙර් එක. කොහොමත් otp එක පේමන්ට් ගේටවේ එක අනුව වෙනස් වෙනවා. සෙකියො කොඩ් නැති පේමන්ට් ගෙටවේ වලට otp නැ. පේපැල් වලටත් නැ. නමුත් ඩයලොග් මොබිටෙල් වගේ බිල් පේ කරන එන්ස්ටේජ් කියන පේමන්ට් ගෙටවේ එකට සෙකියො කොඩ් තියනවා. ඒ නිසයි බිල් පේ කරද්දි කොඩ් එක ඔනැ.

    ow ban man oka use karanne i year walata kalin idan com bank eke, uba kiyana eka mata terenwa ban, eka neme prob eka ude dialog ekata pay karankota thibuna otp eka hawasa nathiwenne kohoamda kiyala :rofl::rofl:
    anith eka ban hama payemnt ekatama OTP code eka enaawa com bank eke, E channeling, Movie ticket oya wage godak ewata enawa :)
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මම හදාගන්නකොට නම් තැපෑලේ ආවේ.දවස් 10ක් විතර ගියා.ගිය අවුරුද්දේ මුල.මම දන්න විදිහට දැන් ඊමේල් එකෙන් ඉක්මණට එවනවා.අහපන් බලන්න
    011-2204444
    වෙන බැංකු වගේ නිවාඩු දවස්,office time මේකට අදාල නෑ.
    උබ පාන්දර 1 ට කතා කරත් මේ නම්බර් එක ඔන්ලයින්.

    fund transfer walata charges kohomda ban, ara man kalin kiwwa OTP code meke thiyanwada
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ow ban man oka use karanne i year walata kalin idan com bank eke, uba kiyana eka mata terenwa ban, eka neme prob eka ude dialog ekata pay karankota thibuna otp eka hawasa nathiwenne kohoamda kiyala :rofl::rofl:
    anith eka ban hama payemnt ekatama OTP code eka enaawa com bank eke, E channeling, Movie ticket oya wage godak ewata enawa :)
    HNB එකේ සෙකියො කොඩ් otp තියනවද බන් වීසා කාඩ් එකට. ?
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    mamanam mobitel site ekata gihilla gewanne...
    ewelema enawa salli account ekata
    21 රෑ HNB E BANKING වලින් MOBITEL BILL PAYMENT දෙකක් කළා..
    SUCCESFUL කියලත් වැටුණා..
    ඒත් තාම ආවේ නෑ PAYEMNTS දෙක..

    HNB CALL CENTER කතා කළා තෙවතාවක්

    1.මුලින් කෙනා කිව්වා - මොබිටෙල් එකෙන් ඒ ගැන අහගන්න කියලා

    මොබිටෙල් එකෙන් කිව්ව REFERENCE NUMBERS තියාගෙන පැය 24ක් ඇතුළත PAEMNTS නාවොත් අපිට COMPLAINT කරන්න කියල..

    2. ආයෙත් කතා කළා.. HNB
    E BANKING MENU එකෙන් MAIL එකක් දාන්න කීවා.. මම දැම්ම උදේ 7ට විතර MAIL..

    3. තුන්වෙනි වතාවටත් කතා කළා..

    HNB - අපිට මෙතනින් කරන්න පුළුවන් දේවල් LIMITED

    ME - මගෙ Connection Disconnect කළොත් කවුද දැන් වගකියන්නෙ?
    ...මොහොතක් රැන්දී සිටින්න )

    HNB - E BANKING DEPARTMENT එකෙ කවුරුවත් මේ වෙලාවේ නැහැ. Within two Working days, ඒ අය Reply කරයි. මහත්මයට පුළුවන් Cash වලින් Pay කරන්න. සමහර විට E BANKING එකෙන් PAYEMENTS REVISE කරල දෙයි.

    HNB E-BANKING වලින් ගොඩක් දුරට Bill payments කරනවා ගොඩක් අය.
    ඕනම කරන අය මේ දවස් දෙකේ නිවාඩුලු..
    මට මෙහෙම වුණු දෙවෙනි වතාව මේ..
    උඹලට මෙහෙම වෙලා නැද්ද බන්..

    Electricity bill pay කරනවා නම් අනිවාර්යයෙන්ම CYBER RECEIPT save/print කරගන්න අමතකර කරන්නෙපා..
    මොන කළත් REFERENCE/TRANSACRION IDs තියාගන්න .
    ඒක වැදගත් වෙයි .
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    mamath pay karla thiyanawa ban ohoma wela nam naha. :no:

    habai eka paarak dialog ekakata 100k reload karala eeka watune na.
    aayeth reload kala. passe 200k reload wela thibba :dull:

    oya HNB E-banking wala hitapu gaman issues matath set wela thiyanawa. :dull:

    samahara vita HNB case ekak newe wenna athi. dialog ,mobitel... case ekak wenna athi.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    HNB එකේ ඔය වගේ case තියනවා මචන්. බය වෙන්න එපා. සල්ලි කැපුන නම් අනිවාර්යෙන් payment එක යයි. හැබැයි පරක්කු වෙයි. මමත් මගේ එටිසලට් bill එක ගෙවල ඔහොම දෙයක් උන. ඊට පස්සේ HNB උන්ට මම email එකක් දැම්ම ඔක්කොම කියල. ඊට පස්සේ reply එක ඇවිත් තිබ්බ. උන් එටිසලට් එකට ගෙඋවට එටිසලට් එකෙන් update කරලා නැහැ. මට අපු reply එකේ උන් එටිසලට් එකට දාපු mail & reply හිටන් දල තිබ්බ. මට මොබිටෙල් එකට ගෙවන්න ගිහිල්ලත් ඔය වගේම දෙයක් උනා.

    ගොඩක් වෙලාවට delay එක තියෙන්නේ උඹ ගෙවන එකාගේ system එකේ මචන්. එක නිසා උන්ට කතා කරලා බලපන්.​

    :cool: :cool:
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    කවුද මගෙ රෙප් කැපුවේ..
    මම බැංකුවක වැඩ කරන එකෙක් නෙවෙයි..
    ඇත්ත කිව්වම මෙහෙමත් වෙනවද
     
    • Like
    Reactions: shenic

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    fund transfer walata charges kohomda ban, ara man kalin kiwwa OTP code meke thiyanwada
    kisima pay ekakata ho fund transfer ekata satha 5k wath kapa ganne ne.OTP code oni visa card eken online pay karaddi.BOC visa card eken direct online pay karanna be man danna widihata.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    kisima pay ekakata ho fund transfer ekata satha 5k wath kapa ganne ne.OTP code oni visa card eken online pay karaddi.BOC visa card eken direct online pay karanna be man danna widihata.

    thnx machan info walata, man cal ekak dila balannam :D