මම හදාගන්නකොට නම් තැපෑලේ ආවේ.දවස් 10ක් විතර ගියා.ගිය අවුරුද්දේ මුල.මම දන්න විදිහට දැන් ඊමේල් එකෙන් ඉක්මණට එවනවා.අහපන් බලන්නunge Passwaord eka enne Post ekeda ban? kochchra kal yanwawda ?
011-2204444
වෙන බැංකු වගේ නිවාඩු දවස්,office time මේකට අදාල නෑ.
උබ පාන්දර 1 ට කතා කරත් මේ නම්බර් එක ඔන්ලයින්.




