එලනේ.... මටත් සෙට් කරලා දියන්කෝ ඩයලොග් එකේ එකෙක්ව......
![]()
මෙහෙ නම් කාඩ් කරන උන්ම තමයි ඒවත් කරන්නේ. ප්රී පෙඩ් ඒවායේ උන් යුනිට් එක තියල යනවා. විකිනුනාට පස්සේ තමයි සල්ලි දෙන්නේ.
එලනේ.... මටත් සෙට් කරලා දියන්කෝ ඩයලොග් එකේ එකෙක්ව......
![]()
මෙහෙ නම් කාඩ් කරන උන්ම තමයි ඒවත් කරන්නේ. ප්රී පෙඩ් ඒවායේ උන් යුනිට් එක තියල යනවා. විකිනුනාට පස්සේ තමයි සල්ලි දෙන්නේ.
ඒකත් එහෙමද.... අපේ එකාගෙන් අහලා බලන්න ඕනි.....

ඒකත් එහෙමද.... අපේ එකාගෙන් අහලා බලන්න ඕනි.....
![]()
ප්රී පේඩ් ඒවා උන් ගෙනල්ලම දෙනවද.....?? ඕවායෙත් කාඩ් වලට වගේ සීයට 4 ද....??![]()
ඔව් උන් ගෙනල්ල දාලම යනවා. පොඩ්ඩක් රෙෆා එක්ක කතා කරලා බලපන්. හැබැයි කස්ර්ටමර්ට ඔය ඩිෂ් එක හයි කරලා දෙන එක නම් උඹට තමයි කරන්න වෙන්නේ. ගොඩක් අය සෙට් කරන්න දන්නේ නෑ.. එතනින් ප්රොෆිට් එකක් එනවා.
මම කතා කරා අපේ එකාට.... ඌ කිව්වේ නෝමල් එක දැන් 5990/= ඒකට 500ක් අඩු කරලා දෙන්නම් කියලා සහ අනිත් එක 9990/= ඒකටත් 500ක් අඩු කරලා දෙන්නම් කියලා...... 
ඔව් ඔව් කරනවා....... අපේ ඩයලොග් වලට ඉන්න එකා තමා අල්ල ගන්න අමාරුම...... ඌ එන්නේ සදුදා / බ්රහස්පතින්දා විතරයි...... 8-8.30 වෙනකොට එනවා..... ඒ වෙලාවට ශොප් එක වහලා නම්.... ආයේ අනිත් පැත්තට යද්දිවත් එන්නේ නෑ.... ඌ ඒ තරමටම ගණන්..... ඒ උනාට හොද එකා......
![]()
වැඩියෙන්ම යන්නේ ඉතින් ඩයලොග් / මොබිටෙල් තමා.... ඊලගට එටිසලාට්...... ඊට පස්සේ ඉදලා ඉදලා වගේ එයා ටෙල්...... හච් යනවා මාසෙකට දෙතුන් පාරක් විතර.......![]()
හච් රෙෆ් නම් බුදු ෆිට්.. එන්න දවස් 2,3 කට කලින් උනත් රීලොඩ් එක දානවා.. ඩයලොග් රෙෆාගෙන් ටෝක් කරලා බලපන් සැට් එකක් දෙකක් දාලා යන්න පුළුවන්ද කියලා.. මට ඩොන්ගල්නුත් දුන්නා එහෙම විකුණන්න.. විකුණුනේ නැති උනාම උන් එකවුන්ට් බැලන්ස් කරන දවසට ඒක අරන් ගියා.. සැට් නම් ගත්තොත් විකුණන්න ඕනකදානට ගිහින් හරි ගනින් මචන් ඩිපොසිට් එක..... ඕකුන්ගේ හෙන ලයින්.... මම කිව්වහම..... ඩිපොසිට් කරන්නේ නම් නෑ මම කියලා..... උන් දෙනවා ලොරි ටෝක්..... ලොකු චාන්ස් එකක් මිස් කර ගත්තලු මම.......
ඔව් මිස් කරගත්තා තමා 1000කට කෙලවගන්න එක කියන්න කලින් ඌ තිබ්බා......
![]()
මට කදානට යන්න 1000ක්වත් යයි බස් එකේ
මම ඉන්දියන් CEO ට ඊමේල් එකක් දැම්මා විස්තරේ කියලා.. එතකොට මුන්ට ලෙඩේ අදියි නේ.. 
මෙහෙ නම් කාඩ් කරන උන්ම තමයි ඒවත් කරන්නේ. ප්රී පෙඩ් ඒවායේ උන් යුනිට් එක තියල යනවා. විකිනුනාට පස්සේ තමයි සල්ලි දෙන්නේ.

මම කතා කරා අපේ එකාට.... ඌ කිව්වේ නෝමල් එක දැන් 5990/= ඒකට 500ක් අඩු කරලා දෙන්නම් කියලා සහ අනිත් එක 9990/= ඒකටත් 500ක් අඩු කරලා දෙන්නම් කියලා......
![]()

ඔය ඩිමෝ ඩිෂ් එකට බිලක් එන්නේ නැත්නම් ඒක අරගෙන ගෙදර හයි කරගන්න.බෝඩ් එක විතරක් කඩේ තියාගන්න.![]()
මම උන්ට කිව්ව මම මේක ගෙදර ගහන්නේ කියලා.. අවුලක් නෑ කිව්ව
බිලක් නෑ කිව්ව, දාන ඔක්කොම චැනල් එකේ ෆ්රී කිව්ව..ඒකත් එහෙමද.... අපේ එකාගෙන් අහලා බලන්න ඕනි.....
![]()
ප්රී පේඩ් ඒවා උන් ගෙනල්ලම දෙනවද.....?? ඕවායෙත් කාඩ් වලට වගේ සීයට 4 ද....??![]()

අපෙත් ඒවගේ තමයි බන්.. උදෙන්ම නම් එන්නේ නෑ.. මගේ තියෙන ෆිට් එකට උන්ට කෝල් කරත් රීලෝඩ් එක දානවා.. (එන දවසේ උදේට විතරයි )හච් රෙෆ් නම් බුදු ෆිට්.. එන්න දවස් 2,3 කට කලින් උනත් රීලොඩ් එක දානවා.. ඩයලොග් රෙෆාගෙන් ටෝක් කරලා බලපන් සැට් එකක් දෙකක් දාලා යන්න පුළුවන්ද කියලා.. මට ඩොන්ගල්නුත් දුන්නා එහෙම විකුණන්න.. විකුණුනේ නැති උනාම උන් එකවුන්ට් බැලන්ස් කරන දවසට ඒක අරන් ගියා.. සැට් නම් ගත්තොත් විකුණන්න ඕන
අපෝ අපේ එකා නීතියට වැඩ..... වෙලාව නම් වෙලාව උගේ......
හෙට එන්නම් කිව්වා..... බලමුකෝ ආවොත්...... 
ඔව් උබ ලොකු චාන්ස් එකක් මිස් කරගත්තාමට කදානට යන්න 1000ක්වත් යයි බස් එකේ
මම ඉන්දියන් CEO ට ඊමේල් එකක් දැම්මා විස්තරේ කියලා.. එතකොට මුන්ට ලෙඩේ අදියි නේ..
![]()
අම්මෝ ඔව් 10000/= ක් නිකන්ම උන්ට පුදන චාන්ස් එක මිස් කර ගත්තා......

පැකේජ් එකේ 500 යි තමයි බන් හැබැයි කාඩ් එකේ 750 ක් තියෙනවා![]()
එල එල මම ආවහම අහලා බලන්නම්කෝ....... පැකේජ් එකට නම් වොරන්ටි තියෙනවා නේද....?? කාඩ් එකට වොරන්ටි නෑ.... හයි කරගන්නත් ඕනා නේද....??
කෝකද වැඩි ලාභ කස්ටමර්ට....?? වැඩියෙන්ම විකිණෙන්නේ කෝකද...?? 
tv එකට දාන්නේ නෝමල් කාඩ් රිලෝඩ් ම තමයි බන්![]()
නෑ නෑ බං.... මම කිව්වේ ෆෝන් කාඩ් වලින් තියෙන්නේ 4% ද කොහෙදනේ...... මේකත් එහෙමද කියලා.....!!