DISH TV ගන්න එපා

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    :cool: එලනේ.... මටත් සෙට් කරලා දියන්කෝ ඩයලොග් එකේ එකෙක්ව...... :D

    මෙහෙ නම් කාඩ් කරන උන්ම තමයි ඒවත් කරන්නේ. ප්‍රී පෙඩ් ඒවායේ උන් යුනිට් එක තියල යනවා. විකිනුනාට පස්සේ තමයි සල්ලි දෙන්නේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    ඕකුන්ගෙන් ඕක ගන්න මිනිසුන්ට කොහොම සලකයිද ? විකුනන උන්ට මෙහෙමනම් :(
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔය ඩිමෝ ඩිෂ් එකට බිලක් එන්නේ නැත්නම් ඒක අරගෙන ගෙදර හයි කරගන්න.බෝඩ් එක විතරක් කඩේ තියාගන්න.:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මෙහෙ නම් කාඩ් කරන උන්ම තමයි ඒවත් කරන්නේ. ප්‍රී පෙඩ් ඒවායේ උන් යුනිට් එක තියල යනවා. විකිනුනාට පස්සේ තමයි සල්ලි දෙන්නේ.

    :shocked: ඒකත් එහෙමද.... අපේ එකාගෙන් අහලා බලන්න ඕනි..... :yes:

    ප්‍රී පේඩ් ඒවා උන් ගෙනල්ලම දෙනවද.....?? ඕවායෙත් කාඩ් වලට වගේ සීයට 4 ද....?? :eek:
     
    ඔව් උන් ගෙනල්ල දාලම යනවා. පොඩ්ඩක් රෙෆා එක්ක කතා කරලා බලපන්. හැබැයි කස්ර්ටමර්ට ඔය ඩිෂ් එක හයි කරලා දෙන එක නම් උඹට තමයි කරන්න වෙන්නේ. ගොඩක් අය සෙට් කරන්න දන්නේ නෑ.. එතනින් ප්‍රොෆිට් එකක් එනවා.
     
    :D මම කතා කරා අපේ එකාට.... ඌ කිව්වේ නෝමල් එක දැන් 5990/= ඒකට 500ක් අඩු කරලා දෙන්නම් කියලා සහ අනිත් එක 9990/= ඒකටත් 500ක් අඩු කරලා දෙන්නම් කියලා...... :angry:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    :yes: ඔව් ඔව් කරනවා....... අපේ ඩයලොග් වලට ඉන්න එකා තමා අල්ල ගන්න අමාරුම...... ඌ එන්නේ සදුදා / බ්‍රහස්පතින්දා විතරයි...... 8-8.30 වෙනකොට එනවා..... ඒ වෙලාවට ශොප් එක වහලා නම්.... ආයේ අනිත් පැත්තට යද්දිවත් එන්නේ නෑ.... ඌ ඒ තරමටම ගණන්..... ඒ උනාට හොද එකා...... :yes:

    වැඩියෙන්ම යන්නේ ඉතින් ඩයලොග් / මොබිටෙල් තමා.... ඊලගට එටිසලාට්...... ඊට පස්සේ ඉදලා ඉදලා වගේ එයා ටෙල්...... හච් යනවා මාසෙකට දෙතුන් පාරක් විතර....... :lol:

    අපෙත් ඒවගේ තමයි බන්.. උදෙන්ම නම් එන්නේ නෑ.. මගේ තියෙන ෆිට් එකට උන්ට කෝල් කරත් රීලෝඩ් එක දානවා.. (එන දවසේ උදේට විතරයි ) :D හච් රෙෆ් නම් බුදු ෆිට්.. එන්න දවස් 2,3 කට කලින් උනත් රීලොඩ් එක දානවා.. ඩයලොග් රෙෆාගෙන් ටෝක් කරලා බලපන් සැට් එකක් දෙකක් දාලා යන්න පුළුවන්ද කියලා.. මට ඩොන්ගල්නුත් දුන්නා එහෙම විකුණන්න.. විකුණුනේ නැති උනාම උන් එකවුන්ට් බැලන්ස් කරන දවසට ඒක අරන් ගියා.. සැට් නම් ගත්තොත් විකුණන්න ඕන
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    :angry: කදානට ගිහින් හරි ගනින් මචන් ඩිපොසිට් එක..... ඕකුන්ගේ හෙන ලයින්.... මම කිව්වහම..... ඩිපොසිට් කරන්නේ නම් නෑ මම කියලා..... උන් දෙනවා ලොරි ටෝක්..... ලොකු චාන්ස් එකක් මිස් කර ගත්තලු මම....... :lol: ඔව් මිස් කරගත්තා තමා 1000කට කෙලවගන්න එක කියන්න කලින් ඌ තිබ්බා...... :angry:

    ඔව් උබ ලොකු චාන්ස් එකක් මිස් කරගත්තා :D මට කදානට යන්න 1000ක්වත් යයි බස් එකේ :( මම ඉන්දියන් CEO ට ඊමේල් එකක් දැම්මා විස්තරේ කියලා.. එතකොට මුන්ට ලෙඩේ අදියි නේ.. :D
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මෙහෙ නම් කාඩ් කරන උන්ම තමයි ඒවත් කරන්නේ. ප්‍රී පෙඩ් ඒවායේ උන් යුනිට් එක තියල යනවා. විකිනුනාට පස්සේ තමයි සල්ලි දෙන්නේ.

    මෙහෙත් එහෙමයි :yes::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Dear Mr. Venkateish - CEO DishTV

    i request to be a dealer of dish tv sri lanka. they asked me to
    deposit 10000 lkr and i deposited it. (sri lanka leading DTH Company
    Dialog never ask Deposit from Dealers) and the management told me when
    i deposit money they will give me demo dish. and they didn't gave me
    that and they told me if i want to sell dishes, i have to go to
    distributor and collect dishes.. if i have to go there i don't have
    any profit (due to waste of travelling charges). other networks never
    behave like this.. they deliver goods to us, they don't take deposit
    from dealers..
    your sri lankan company have many more errors, they don't understand
    about dealers value and customers needs. if they behave like this
    Continually you will Bankrupt on Sri lanka and you will have to sell
    your Company within 2 years..

    i can convert lot of dialog customers to dish tv and i already told
    that to your management. but seems like they don't want to develop
    your business..

    im
    Charith Ihalavithana, From Galle.
    charith.ihalavithana@gmailcom
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    :D මම කතා කරා අපේ එකාට.... ඌ කිව්වේ නෝමල් එක දැන් 5990/= ඒකට 500ක් අඩු කරලා දෙන්නම් කියලා සහ අනිත් එක 9990/= ඒකටත් 500ක් අඩු කරලා දෙන්නම් කියලා...... :angry:

    පැකේජ් එකේ 500 යි තමයි බන් හැබැයි කාඩ් එකේ 750 ක් තියෙනවා :confused:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඔය ඩිමෝ ඩිෂ් එකට බිලක් එන්නේ නැත්නම් ඒක අරගෙන ගෙදර හයි කරගන්න.බෝඩ් එක විතරක් කඩේ තියාගන්න.:lol:

    ගෙදර හයි කරගන්න තමයි බන් හැදුවෙ :P මම උන්ට කිව්ව මම මේක ගෙදර ගහන්නේ කියලා.. අවුලක් නෑ කිව්ව :rolleyes: බිලක් නෑ කිව්ව, දාන ඔක්කොම චැනල් එකේ ෆ්‍රී කිව්ව..
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    :shocked: ඒකත් එහෙමද.... අපේ එකාගෙන් අහලා බලන්න ඕනි..... :yes:

    ප්‍රී පේඩ් ඒවා උන් ගෙනල්ලම දෙනවද.....?? ඕවායෙත් කාඩ් වලට වගේ සීයට 4 ද....?? :eek:

    tv එකට දාන්නේ නෝමල් කාඩ් රිලෝඩ් ම තමයි බන් :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    අපෙත් ඒවගේ තමයි බන්.. උදෙන්ම නම් එන්නේ නෑ.. මගේ තියෙන ෆිට් එකට උන්ට කෝල් කරත් රීලෝඩ් එක දානවා.. (එන දවසේ උදේට විතරයි ) :D හච් රෙෆ් නම් බුදු ෆිට්.. එන්න දවස් 2,3 කට කලින් උනත් රීලොඩ් එක දානවා.. ඩයලොග් රෙෆාගෙන් ටෝක් කරලා බලපන් සැට් එකක් දෙකක් දාලා යන්න පුළුවන්ද කියලා.. මට ඩොන්ගල්නුත් දුන්නා එහෙම විකුණන්න.. විකුණුනේ නැති උනාම උන් එකවුන්ට් බැලන්ස් කරන දවසට ඒක අරන් ගියා.. සැට් නම් ගත්තොත් විකුණන්න ඕන

    :( අපෝ අපේ එකා නීතියට වැඩ..... වෙලාව නම් වෙලාව උගේ...... :angry: හෙට එන්නම් කිව්වා..... බලමුකෝ ආවොත්...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    ඔව් උබ ලොකු චාන්ස් එකක් මිස් කරගත්තා :D මට කදානට යන්න 1000ක්වත් යයි බස් එකේ :( මම ඉන්දියන් CEO ට ඊමේල් එකක් දැම්මා විස්තරේ කියලා.. එතකොට මුන්ට ලෙඩේ අදියි නේ.. :D

    :P අම්මෝ ඔව් 10000/= ක් නිකන්ම උන්ට පුදන චාන්ස් එක මිස් කර ගත්තා...... :yes:

    ඈදපන් ඈදපන් ලෙඩේ..... දැන් නම් දවස් ගානකින් කෝල් කරේ නෑ මට...... මුල් දවස් ටිකේ දවසට දෙතුන් දෙනා කෝල් කරනවා...... ආයේ මෙහෙම චාන්ස් එකක් හම්බවෙන්නේ නෑ කියාගෙන...... මුන්ට වෙන්නෙත් එයාටෙල් එකට වෙන වැඩේම තමා....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    පැකේජ් එකේ 500 යි තමයි බන් හැබැයි කාඩ් එකේ 750 ක් තියෙනවා :confused:

    :D එල එල මම ආවහම අහලා බලන්නම්කෝ....... පැකේජ් එකට නම් වොරන්ටි තියෙනවා නේද....?? කාඩ් එකට වොරන්ටි නෑ.... හයි කරගන්නත් ඕනා නේද....?? :rolleyes: කෝකද වැඩි ලාභ කස්ටමර්ට....?? වැඩියෙන්ම විකිණෙන්නේ කෝකද...?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    tv එකට දාන්නේ නෝමල් කාඩ් රිලෝඩ් ම තමයි බන් :P

    :rolleyes: නෑ නෑ බං.... මම කිව්වේ ෆෝන් කාඩ් වලින් තියෙන්නේ 4% ද කොහෙදනේ...... මේකත් එහෙමද කියලා.....!!