Alto wikaare

rskoora

Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    kollek nam alto ganna epa ban.. onna podi family akakta nam alto akak tibbata kamak naa himin yanna
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,208
    4,374
    113
    ඇයි එන්නද
    na ban.. 14.25 kiyanne ALTO eka heluwen... ookata sahenna feature wagayak add karana ganna one wenama gewala... 1.5 lak.. eetath wadi... so e dewal add kalamai 15.5++ price kiyanne...

    පිස්සුද බන් ඕකට මොනා add කරන්නද, cd player and sound විතරයි දාන්න පුළුවන්, අඩේ 1.5lak air bag වත් සෙට් කරලා ඇතුලේ කැලි ගලවලා ජපන් කැලි දාලා දෙනවද
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,208
    4,374
    113
    ඇයි එන්නද
    :(:(:(:(

    මෙන්න මෙයත් ලේලන්ඩ් බස් එකක ඉඩ අරන් ඇල්ටො එකේ යන පොරක්:(

    onna mama 17++ dunna

    :baffled::baffled::baffled:

    තියන නෑති මගුලක් නෙවේ. සමහර එවුන් ඇල්ටො අරන් යන්නෙ පාර උන්ගෙ වගේ. මහ විසාල වාහන යන තැන් වලින් යන්න බෑ. කවදාවත් එකෙක්ට ඉස්සර කරන්න දෙන්නෙ නෑ. යන්නෙ දකුනෙන්. මම නම් පටන් ගත්තෙ CG125 එකෙන් :)

    ගැනුත් ඔහොම තමා එපා වෙනවා බන් පාරේ ඉස්සරහ කවුරුත් නැ එත් 40 වගේ යන්නේ මම නම් වේ* කියලා බනිනවා අනිවා, ගහනවා horn එක කන පැලෙන්න
     
    Last edited:

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මාත් ගන්න ඉන්නේ Alto එකක්. මේකේ ඉන්න එවුන් හිනා වෙන හැටි දැක්කම ඒකත් ගන්න එපා වෙනවා.

    uba gannawa nam ganin machan EK eke inna sama hara un pora talk dunnata un ganneth alto ban...

    ubata hodata maintain karoth aurudu 4kata wada garage gane duwanda oneth na.man use karanne Maruthi ekak...gaththe mage Aunty 2003 brand new. man marry karata passe apita dunna. thama duwanawa.wadiya duwala na, sapa na, but hodata thiyanawa..

    okkoma maintanance walin thamai machan thiranaya wenne wahane pawathma
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පිස්සුද බන් ඕකට මොනා add කරන්නද, cd player and sound විතරයි දාන්න පුළුවන්, අඩේ 1.5lak air bag වත් සෙට් කරලා ඇතුලේ කැලි ගලවලා ජපන් කැලි දාලා දෙනවද
    :lol: ඔන්න බලාපන්කෝ එහෙනම් ලිස්ට් එක....:rofl: 14.25 කියන්නේ මූකුත්ම නැතුව සැකිල්ල... අර කිවුවත් වගේ මඩ් ගාර්ඩ් 4 වත් දෙන්නේ නෑ...:angry:

    2vvriu1.png
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මාත් ගන්න ඉන්නේ Alto එකක්. මේකේ ඉන්න එවුන් හිනා වෙන හැටි දැක්කම ඒකත් ගන්න එපා වෙනවා.

    මේකයි පුතා... උඹට නමට කාර් එකක් එක්ක A/C යන්න ඕනේ නම් ඇල්ටෝ ගනින්... ඒ ඇරෙන්න නම් ගන්න එපා..:no:. මගේ ගත්තු යාළුවෝ දැන් වැලපෙනවා... :dull:800CC නිසා කඳු අදින්න සෑහෙන්න හොරයි.මාර්ච් K11 මගේ තේරීම.. තෙල් නම් කර්නවා අඩුයි... බට් හෙමින් නැගිටින කොල්ලෙක්ට කියාපු වාහනේ.. ලස්සනයි හුරු බුහුටියි සැප පහසුයි...පට්ට නොගහපු හොඳට පාවිච්චි කරපුවා ඕනේ තරම් තියෙනවා.:yes: කැත නැතුව බස්සන්නත් පුළුවන්.පස්සේ හෙමින් සල්ලි එකතු කරලා ඇක්වා ඔර් ෆිට් එහෙකට පල...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oya list eke wadakata athi mukuth naha. Owa ona nam pitin itha aduwata set kara ganna puluwan.

    Machan oya alloy karala, Dvd, rev sensor, park alarm, spoiler ewa mewa mukuth nathi nikan basic ewa thama 15,16ta wikunanne. Samahara missu bayai order karala masa 6+ inna, anduwa tax wenas karai kiyala. Thawa godak alto ganne lease nisa wadiyen deela hari dan wahane ganna balanne masika warike wadi wenne poddak nisa.
    Salli nathima miniha brand new alto ganne na 2nd hand wahana ganne. Ithin lease daala brand new ganna hunga denekta lakshayak wadiyen giyata ganak na masa 6+ balan innawa wenuwata.
    Anduwa tax adu kale indiawata kade yanna eken lankawata loku wadak unada kiyana eka prashnayak.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇල්ටෝ මාස ගානක waiting ලිස්ට් එකක් maintain කරන්නේ second hand මාකට් එක තියාගන්න. නැත්නම් ඔය ගූ ගොඩවල් ගන්නෙ කවුද. අපේ මිනිස්සු සල්ලි නැති අසරණකමට ගන්නව මිසක්.
     
    dinukainfo

    Member
    Dec 17, 2008
    132
    4
    0
    Mathaka thiya ganna EK eke godak innwa wahana business karana saha 30 Yrs withara parana whana wikuna ganna balaporothuthu wena aya. Eyala kohomath hadanne aluthen whanayak ganna inna ayage manasikathwaya wattana.

    Mama nam kiyanne thamanta whanayakata budjet karanna puluwan 15 lks wagenam Alto ekakata yana eka hodai

    Alto eke Sapa madi. Japan ekka compare karanna epa.

    Japan wge hoda ekak onenam. Parana Kabalak ganne nathuwa Aqua ekak wage gaththanam hari......

    Alto eka ganawada nadda kiyana eka theeranaya karanna one thama wisin

    Minussunge adayam mattamata anuwa e minussunge sihina wahanaya thora ganne. Ehama ganna de pahat karala katha karana eka Loku Japan vehicle pawichchi karana Mahathwarunta hoda ne.......
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,371
    17,307
    113
    Auckland
    මගෙ රෙප් කැපුවට නම් මට රිදෙන්නෙ නෑ මම රෙප් වලින් ජීවත් වෙන්නෙ නැති නිසා.ඇල්ටො ඉස්පොර්ට් නොවටිනා ගනන් දීල ගන්න අයට තමා රිදෙන්නෙ. :love::D

    රට ගැන හිතල හරි ඔය ඉන්දියන් මගුල් ගන්න එක හැකි තරම් අඩු කරමු.

    බිස්නස් එකකට වගේ මිසක් පුද්ගලික පාවිච්චියට ඉන්දියන් වාහන ගන්න එක බොරු වැඩක් :rolleyes:
     
    • Like
    Reactions: rashmithalwatta

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Mathaka thiya ganna EK eke godak innwa wahana business karana saha 30 Yrs withara parana whana wikuna ganna balaporothuthu wena aya. Eyala kohomath hadanne aluthen whanayak ganna inna ayage manasikathwaya wattana.

    Mama nam kiyanne thamanta whanayakata budjet karanna puluwan 15 lks wagenam Alto ekakata yana eka hodai

    Alto eke Sapa madi. Japan ekka compare karanna epa.

    Japan wge hoda ekak onenam. Parana Kabalak ganne nathuwa Aqua ekak wage gaththanam hari......

    Alto eka ganawada nadda kiyana eka theeranaya karanna one thama wisin

    Minussunge adayam mattamata anuwa e minussunge sihina wahanaya thora ganne. Ehama ganna de pahat karala katha karana eka Loku Japan vehicle pawichchi karana Mahathwarunta hoda ne.......

    :yes:

    මාත් ඔර්ඩර් කළා... :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඇල්ටො පරන මොඩල් එකම ගෙඩිය පිටිං ජපානෙත් ගහනවා. හැබැයි ඒවගේ Airbags එහෙමත් එනවා. ලක්ෂ 15ට නම් ඔය වාහන වටින්නෙ නෑ ඒත් ලංකාවෙ තියන ක්‍රමේ අනුව ඔය වගේ බජට් එකකට ගන්න පුලුවන් ඕකයි micro panda එකයි විතරයි B/new. :dull: