na ban.. 14.25 kiyanne ALTO eka heluwen... ookata sahenna feature wagayak add karana ganna one wenama gewala... 1.5 lak.. eetath wadi... so e dewal add kalamai 15.5++ price kiyanne...
මෙන්න මෙයත් ලේලන්ඩ් බස් එකක ඉඩ අරන් ඇල්ටො එකේ යන පොරක්
තියන නෑති මගුලක් නෙවේ. සමහර එවුන් ඇල්ටො අරන් යන්නෙ පාර උන්ගෙ වගේ. මහ විසාල වාහන යන තැන් වලින් යන්න බෑ. කවදාවත් එකෙක්ට ඉස්සර කරන්න දෙන්නෙ නෑ. යන්නෙ දකුනෙන්. මම නම් පටන් ගත්තෙ CG125 එකෙන්![]()
මාත් ගන්න ඉන්නේ Alto එකක්. මේකේ ඉන්න එවුන් හිනා වෙන හැටි දැක්කම ඒකත් ගන්න එපා වෙනවා.
පිස්සුද බන් ඕකට මොනා add කරන්නද, cd player and sound විතරයි දාන්න පුළුවන්, අඩේ 1.5lak air bag වත් සෙට් කරලා ඇතුලේ කැලි ගලවලා ජපන් කැලි දාලා දෙනවද
ඔන්න බලාපන්කෝ එහෙනම් ලිස්ට් එක....
14.25 කියන්නේ මූකුත්ම නැතුව සැකිල්ල... අර කිවුවත් වගේ මඩ් ගාර්ඩ් 4 වත් දෙන්නේ නෑ...
මාත් ගන්න ඉන්නේ Alto එකක්. මේකේ ඉන්න එවුන් හිනා වෙන හැටි දැක්කම ඒකත් ගන්න එපා වෙනවා.
. මගේ ගත්තු යාළුවෝ දැන් වැලපෙනවා...
800CC නිසා කඳු අදින්න සෑහෙන්න හොරයි.මාර්ච් K11 මගේ තේරීම.. තෙල් නම් කර්නවා අඩුයි... බට් හෙමින් නැගිටින කොල්ලෙක්ට කියාපු වාහනේ.. ලස්සනයි හුරු බුහුටියි සැප පහසුයි...පට්ට නොගහපු හොඳට පාවිච්චි කරපුවා ඕනේ තරම් තියෙනවා.
කැත නැතුව බස්සන්නත් පුළුවන්.පස්සේ හෙමින් සල්ලි එකතු කරලා ඇක්වා ඔර් ෆිට් එහෙකට පල...

Mathaka thiya ganna EK eke godak innwa wahana business karana saha 30 Yrs withara parana whana wikuna ganna balaporothuthu wena aya. Eyala kohomath hadanne aluthen whanayak ganna inna ayage manasikathwaya wattana.
Mama nam kiyanne thamanta whanayakata budjet karanna puluwan 15 lks wagenam Alto ekakata yana eka hodai
Alto eke Sapa madi. Japan ekka compare karanna epa.
Japan wge hoda ekak onenam. Parana Kabalak ganne nathuwa Aqua ekak wage gaththanam hari......
Alto eka ganawada nadda kiyana eka theeranaya karanna one thama wisin
Minussunge adayam mattamata anuwa e minussunge sihina wahanaya thora ganne. Ehama ganna de pahat karala katha karana eka Loku Japan vehicle pawichchi karana Mahathwarunta hoda ne.......