අප්පච්චි

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
අප්පච්චි

01. අප්පච්චි මලා
02. මරා මිනිස්සු අදින්නෙ බස් වලින්
03. මහින්දට ගොඩ ඒමක් නෑ
04. මහින්දට චන්දෙ දෙන්නෙ නෑ
05. මරාට චන්ද පාදමක් නෑ
06. මරාට නොමිනේශන් නෑ
07. මරා හොරා රටම දන්නවා


ඉතින් යකෝ උබල මෙච්චර බය ඇයි මහින්ද චන්දෙ ඉල්ලන්න යනව කිව්වම?:rofl::P
සල්ලි වලට බිරුවට දන්නවනේද මහින්ද ආවොත් ඇපත් නැති වෙනවා කියලා?
:lol::lol::lol::lol:
 

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
අනිත් ත්‍රෙඩ් වල බුරන උන් ටික මේවට නෝ සද්ද
 

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    බයයි තමයි යකෝ.
    වෙන මුකුත් නිසා නෙවෙ මරාට චන්ද පදනමක් තියනව,මොකද මේක ලන්කාවනෙ.
    උබල වගේ හොරුන්ටම කඩේ යන සෙට් එකක් තම වැඩිපුර ඉන්නෙ. මම කිටුවෙ මරා විතරක් නෙවෙ. රවියට, රාජිත පොන්නයයට ත් කඩේ යන උන් ඉන්නව

    ඒක තමයි බය...
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අප්පච්චි

    01. අප්පච්චි මලා
    02. මරා මිනිස්සු අදින්නෙ බස් වලින්
    03. මහින්දට ගොඩ ඒමක් නෑ
    04. මහින්දට චන්දෙ දෙන්නෙ නෑ
    05. මරාට චන්ද පාදමක් නෑ
    06. මරාට නොමිනේශන් නෑ
    07. මරා හොරා රටම දන්නවා


    ඉතින් යකෝ උබල මෙච්චර බය ඇයි මහින්ද චන්දෙ ඉල්ලන්න යනව කිව්වම?:rofl::P
    සල්ලි වලට බිරුවට දන්නවනේද මහින්ද ආවොත් ඇපත් නැති වෙනවා කියලා?
    :lol::lol::lol::lol:


    Apa nathi une katada giya chanden..:lol:wahalata ewa amathaka wela..:rofl:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බය නොවී ආතල් එකේ ඉඳහන් එහෙනම්. :lol:

    Yako ube mole pukeda kiyahanko..:lol:mahinda karaya ara tharam wiyadam karala adiyen adiya poster gahala.itn rupavahini badu aragena anthimata salman khan wath genalla dinnanna bari unanam me para dinayi da oi..?dinnath wadak naha u paraduna janapathi:lol:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    FB_IMG_1435553585923.jpg


    :lol:
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    Yako ube mole pukeda kiyahanko..:lol:mahinda karaya ara tharam wiyadam karala adiyen adiya poster gahala.itn rupavahini badu aragena anthomata salman khan wath genalla dinnanna bari unanam me para dinayi da oi..?:lol:

    ඉතින් එහෙනම් මොකෝ මේ බය? ආපුදෙන්කෝ චන්දෙට. ඇයි මහින්ද චන්දෙට එනව කිව්වම චූයන්නෙ? ෆොටෝ දාන්නෙ? රිදෙන්නෙ? පිස්සු හැදෙන්නෙ?:lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉතින් එහෙනම් මොකෝ මේ බය? ආපුදෙන්කෝ චන්දෙට. ඇයි මහින්ද චන්දෙට එනව කිව්වම චූයන්නෙ? ෆොටෝ දාන්නෙ? රිදෙන්නෙ? පිස්සු හැදෙන්නෙ?:lol:

    Photo damme athal ekata ayi dukada uyata?:lol:
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    උඹ නොමිලේම ඤාව් ඤාව් ගාන්නේ ඔය රෙවි රෙවි...
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    බය නැද්ද බන් අවු 10ක් රටක් කාපු එකෙක්ට අයේ රට දෙන්න... මගුලක් කතා කරන්න එපා..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අප්පච්චි

    01. අප්පච්චි මලා
    02. මරා මිනිස්සු අදින්නෙ බස් වලින්
    03. මහින්දට ගොඩ ඒමක් නෑ
    04. මහින්දට චන්දෙ දෙන්නෙ නෑ
    05. මරාට චන්ද පාදමක් නෑ
    06. මරාට නොමිනේශන් නෑ
    07. මරා හොරා රටම දන්නවා


    ඉතින් යකෝ උබල මෙච්චර බය ඇයි මහින්ද චන්දෙ ඉල්ලන්න යනව කිව්වම?:rofl::P

    Sri Lankaawe janagahanayen 47%k bath kana HARAK nisa. :P
     
    Last edited:

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    hukaas! mahindayata redda thama. mahinda aye agamathi wenne na. danata pawathina thathwaya okai. deshapalane gana abamal renuwaka tharam deyak danna ekekta oka therum ganna puluwan.


    muttiya dammata marath oka dannawa. ko dan ara kanda kolen enawa kiyapuwa. apita baya thiyenne. okata nemei. marata parliment eke anawashya kewal kireeme balayak ei kiyala. ehema unoth issraha awrudu 5 rate loku prashna athiwenna puluwan.

    mokada achcharara mervin silva, dumindaya wage ewnta chade deepu laksha ganan meeharak inna me rate ehema novee thiyeida?
     
    Last edited: