oka thama mama Gotage dekka lokuma aula..man danne ne MRge wedakda nedda kiala..wiyathmaga ungen chandeta hambela thiyenne podi pirisakata..godak district walta parana huththige kollo kelle tikamai aaye illanne
උබ ගංජා ගහලද බං එළකිරි එන්නේ .චන්දෙ දැන් අතළඟ තියෙන්නේ හැබැයි බයියෝ තාම දුවන්නේ ජෙප්පෝයි අර බුරු සජියා පස්සෙයි අඩුම තරමේ වියත්මගේ එවුන් ටිකක් හරි යවන්න මතයක් මේකේ හදනවා විනා මුන් අර මහින්දානන්දයා බේරගන්න අඩන හැටි දැක්කම දුකේ බෑ![]()
![]()
සමහර උන් බයියෝද කියල හොයාගන්නත් අමාරුයි උන් උදේ ඉඳන් අර මෝඩ සජිත්ව අල්ලන් පල් වෙනවා. පව් ඉතින් කියක් හරි හොයාගන්න මහන්සි වෙන ජිවිත.
මහින්ද තමයි අගමැතිවෙන්ඩ සුදුසුම කෙනා, මහින්ද කියන්නෙ රටක් මේ රට බේරගත්ත වීරය...aඅනිවා මහලු රනිල් වත් පරද්දන්න ඔන. මම අහන්නේ එහෙම වුනොත් මහින්දට අගමෑති වෙන්න බෑරි වෙනවා නේද..? ඔය ඩබලම / ට්‍රිබලම පෑරදුනොත්, මේ රටේ දේශපාලනය මීට වඩා වෙනසක් වෙයි නේද..?
උන් හෙන අවුලෙන් මචන් ඉන්නෙ කර කියාගන්ඩ දෙයක් නැ, නිසක පරාජය ඔලුවෙ කොටාගෙන ඉන්න චන්දයක් ලග ලග එනව කියල දැනෙද්දි කොහොමද ආතල් එක....උබ ගංජා ගහලද බං එළකිරි එන්නේ .
දැන් නාම යෝජනා දීලා ඉවරයි. ආයේ කොහෙද වියත් මගට යවන්න හදන්නේ![]()

මචං වැරදි නම් වැරදි දේට වැරදි කියන්න ඕන , ගෝට නෙමේ කවුරු වුනත්. බලපං මගේ කලින් ත්‍රෙඩ් වල මම එකෙක්ට විතරක් කඩේ ගියපු එකෙක්ද කියල. හේතුවක් නැතිව ගෝටගේ පෝස්ට් වලට මඩ ගහන වලට මම පොයින්ට්ස් වලට කතා කරල තියෙනවා. එහෙම කියල හැමදේම හැමඑකාම හරි කියල වැදගෙන ඉන්න නිසා තම මේ රටට කෙල වෙල තියෙන්නේ. මට තරහ නැතිව එක එක දිස්ත්‍රික්කයේ වියත්මගට ඉන්න එකාගේ නම දාපංකෝ. දන්න නිසා කියන්නේ , මම දන්න දිස්ත්‍රික්ක වල එකම සෙට් එක ඉන්නේ , ගියපාර උන්ම. අමු හොරු. මචං , උබලට වගේ අපිට පක්ෂ වලින් සල්ලි ගෙවන්නේ නැ මේවගේ පෝස්ට් දැම්මටවියත් මගෙන් 225ක් අපේක්ශකයො දානව කියල කොහොවත් කීවෙ නැ, මුල ඉදලම අදහස උනේ දිස්ත්‍රීක්කයකට 1 ක්, උබල ඔය මවන්ඩ හදන බිල්ලෙක් පොදුජන පෙරමුනේ නැ..උබලට අමතක වෙලා තියෙන්නෙ වතුරට වඩා ලේ ගනකන් කියන එක,
සජිත් ප්‍රේමදාස බල්ල වගේ ගිහිං මහින්දත් එක්ක ඩීල් දානවා . මම නෙවෙයි එහෙම කියන්නේ ජෙප්පෝලොල් මොන මගුලක්ද යකෝ මේ…....ඕක අද ඊයේ කියන එකක් නෙමෙයි….practical වෙනදේ …..පොඩ්ඩක් ගණන් හදල බලපන් කොහොමද 2/3 ගන්නේ කියල….අන්තිමට වෙන්නේ රනිල් හරි සජිය හරි සෙට් වෙලා 2/3 ක හදල දෙනවා…..
එක එක්කෙනාගෙ නම් වියත්මගින් ප්‍රසිද්ද කරල තියෙනව ,ෆේස්බුක් ගෲප් එකේ ඇති හොයල බලපන්..මචං වැරදි නම් වැරදි දේට වැරදි කියන්න ඕන , ගෝට නෙමේ කවුරු වුනත්. බලපං මගේ කලින් ත්‍රෙඩ් වල මම එකෙක්ට විතරක් කඩේ ගියපු එකෙක්ද කියල. හේතුවක් නැතිව ගෝටගේ පෝස්ට් වලට මඩ ගහන වලට මම පොයින්ට්ස් වලට කතා කරල තියෙනවා. එහෙම කියල හැමදේම හැමඑකාම හරි කියල වැදගෙන ඉන්න නිසා තම මේ රටට කෙල වෙල තියෙන්නේ. මට තරහ නැතිව එක එක දිස්ත්‍රික්කයේ වියත්මගට ඉන්න එකාගේ නම දාපංකෝ. දන්න නිසා කියන්නේ , මම දන්න දිස්ත්‍රික්ක වල එකම සෙට් එක ඉන්නේ , ගියපාර උන්ම. අමු හොරු. මචං , උබලට වගේ අපිට පක්ෂ වලින් සල්ලි ගෙවන්නේ නැ මේවගේ පෝස්ට් දැම්මට
සජිත් ප්‍රේමදාස බල්ල වගේ ගිහිං මහින්දත් එක්ක ඩීල් දානවා . මම නෙවෙයි එහෙම කියන්නේ ජෙප්පෝ![]()

eka balala thamai keewe.eke hema district ekakama ne ..apita nan mawaganna reddak one ne, horu thakkadi mona pakshen giyath wenne me rata hemadama diuynuwak nethi wena eka..personally apitath hitha hadaganna puluwan ,apita pukada kiala.mokada apith tika kaalekin migrate wei..eth asarana minissu paw..aaye ubata no replyඑක එක්කෙනාගෙ නම් වියත්මගින් ප්‍රසිද්ද කරල තියෙනව ,ෆේස්බුක් ගෲප් එකේ ඇති හොයල බලපන්..
මනාප දෙන්ඩ කවුරුත් නැත්තන් පොහොට්ටුව ඉස්සරහින් කතිරෙ ගැහුව මනාප නොදි උන්න එච්චරයි මහා ලොකුවට මවාගන්ඩ දෙයක් නැ, සරල විසදුම් තියෙන්නෙ..

eka balala thamai keewe.eke hema district ekakama ne ..apita nan mawaganna reddak one ne, horu thakkadi mona pakshen giyath wenne me rata hemadama diuynuwak nethi wena eka..personally apitath hitha hadaganna puluwan ,apita pukada kiala.mokada apith tika kaalekin migrate wei..eth asarana minissu paw..aaye ubata no reply![]()
සිරිසේන රනිල්ගෙ ඉත්තා වුනා වගේ ගෝටා මහින්දගෙ ඉත්තා. ඊට වඩා දෙයක් ඔතන නෑ
මහින්ද තමයි අගමැතිවෙන්ඩ සුදුසුම කෙනා, මහින්ද කියන්නෙ රටක් මේ රට බේරගත්ත වීරය...
සජිත් සහ රනිල් කියන්නෙ අඩුම ගානෙ ගෙදර ගෑනිට &කාගන්ඩවත් බැරි පො*නයො දෙන්නෙක් ..
උන් වගේ ගොන් බඩු දෙකක් එක්ක මහින්ද රාජපක්ශ අපේ හිටපු සේනාධිනායකයව සoසන්දනය කරන්ඩ පුලුවන්ද මෝඩස්...
ඔව් උන් තුන්දෙනාගෙන් නම් හොන්දම මහින්ද තමා. මහින්ද ට දෙශපාලන්යේ කරන්න බෑරි දේවල් බොහොම අඩුයි. මහින්ද ආවොත් 20 වනි සන්ශොදනය අහොසි කරයිද..? එහෙම නොකලොත්,ගොටාභය ත් සිරිසෙන ගෙ තෑනටම වෑටෙයි
උබ ගංජා ගහලද බං එළකිරි එන්නේ .
දැන් නාම යෝජනා දීලා ඉවරයි. ආයේ කොහෙද වියත් මගට යවන්න හදන්නේ![]()
ඔව් උන් තුන්දෙනාගෙන් නම් හොන්දම මහින්ද තමා. මහින්ද ට දෙශපාලන්යේ කරන්න බෑරි දේවල් බොහොම අඩුයි. මහින්ද ආවොත් 20 වනි සන්ශොදනය අහොසි කරයිද..? එහෙම නොකලොත්,ගොටාභය ත් සිරිසෙන ගෙ තෑනටම වෑටෙයි
එහෙම UNP එක දෙකඩ උනාම ජේපොන් ට ගතමනවා නැතිවෙනවා බං .මලික් සල්ලි දෙන්නේ නැහැ උන්ට .ජෙප්පෝ බිල්ඩින් ගන්නේ කොහොමදඑක එක්කෙනාගෙ නම් වියත්මගින් ප්‍රසිද්ද කරල තියෙනව ,ෆේස්බුක් ගෲප් එකේ ඇති හොයල බලපන්..
මනාප දෙන්ඩ කවුරුත් නැත්තන් පොහොට්ටුව ඉස්සරහින් කතිරෙ ගැහුව මනාප නොදි උන්න එච්චරයි මහා ලොකුවට මවාගන්ඩ දෙයක් නැ, සරල විසදුම් තියෙන්නෙ..
ජෙප්පො හෙන මලෙන් ඉන්නෙ සජිය පක්ශෙ දෙකඩ කඩපු එකට.... කොහොමින් කොහොම හරි පාඨලිය තියල ඇරිය මුලු ගු ඇන් පි සනුහරේට , තේරෙයි ටිකක් කල් යයි...![]()
![]()
සමහරු හිතන්නෙ ගෝට මහින්දට වඩා වෙනස් පාලනයක් ගෙනියයි කියල. ඌ හැමදේම කරන්නෙ අය්යට ඕනෙ විදිහට.ඉත්ත නෙමේ මල්ලි.... වතුරට වඩා ලේ ගනකන් බන්
19 අයින් කරන්ඩ 2/3 බලයක් අවශ්යයි මහින්ද අගමැතිතුමාට 2/3 බලය ලබා දීපල්ල , 19 අයින් කරන එක ගැන කිසීම සැකයක් තියාගන්ඩ එපා අපිට 19 බල්ලට වැඩක් නැ... ගෝඨාභය ජනපතිතුමා නම් නිවට සිරාගෙ තැනට වැටෙන්නෙ නැ නිකන් බයිල නම් කියන්ඩ එපා කුහකකතා වලින් වැඩක් නැ...


සමහරු හිතන්නෙ ගෝට මහින්දට වඩා වෙනස් පාලනයක් ගෙනියයි කියල. ඌ හැමදේම කරන්නෙ අය්යට ඕනෙ විදිහට.
අයිය කරෙත් මල්ලි කරන්නෙත් රටේ ජනතාවට ඕනෙ දේ ආන්න ඒකයි වැදගත්ම දේ...
මහින්දගෙ පාලනේ බොහොම හොදයි ,මහින්ද කියන්නෙ රටක් ,උබලට පො*නයො ලොකු උනාට අපි මොනා කරන්ඩද...,මහ කොටියට පොරවෙන් ගස්සපු පාලනයක් හොද නැත්තන් සහරාගෙන් කාපු පාලනේද හොද වෙන්නෙ පව් බන් උබල....
19 අයින් කරන්ඩ 2/3 බලයක් අවශ්යයි මහින්ද අගමැතිතුමාට 2/3 බලය ලබා දීපල්ල , 19 අයින් කරන එක ගැන කිසීම සැකයක් තියාගන්ඩ එපා අපිට 19 බල්ලට වැඩක් නැ... ගෝඨාභය ජනපතිතුමා නම් නිවට සිරාගෙ තැනට වැටෙන්නෙ නැ නිකන් බයිල නම් කියන්ඩ එපා කුහකකතා වලින් වැඩක් නැ...