අප්පච්චි

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්.. කොයි පක්ශෙටවත් කඩේ යනවා නෙමේ.අපිත් කැමතියි මේ ඉන්න පබයෝ ටික ගිහින් හරිහමන් නායකයෙක් එනවනම්. මට තේරෙන විදිහට සරල ප්‍රශ්නයක් අහන්නම්

    ටීවී චැනල් ටික කුජීත විදිහට උපරිම පාවිච්චි
    කරලා පැය 24ම බ්‍රේන් වොශ් කරලා
    හඩ්ඩව පට්ට ගගගා කෑ ගස්සෝලා රේඩියෝ චැනල් ටික පාවිච්චි කරලා
    කනුවක් ගහක් ගහක් ගානේ මහින්දගේ පෝස්ටර් එල්ලලා (පාරක් අයිනේ චූකරන්න විනාඩි පහක් එක තැන උන්නනම් පිටේ මහින්දගේ රූපයක් ගහල ගිය කාලයක් තිබ්බනේ )
    සීටීබී එකට ඩීසල් වත් නැතුව බස් ටික පුලුවන් තරම් පාවිච්චි කරලා
    හැම ආසනේකම මන්තිරිය පවා පුලු පුලුවන් විදිහට මිනිස්සුන්ට අමුඩ හරි බෙදෝලා
    විපක්ශේ උන්ට හයියෙන් කිබුහුමක් වත් යන්න නොදී තියන් ඉදලා
    සද්දේ දාන උන් බලේ පාවිච්චි කරලා සයිලන්ස් කරලා
    රටේ විදායක ජනාදිපති කමත් තිබිලා
    ඇපත් නැතුව කෙලෝගත්ත මහින්ද රාජපක්ශ මහත්තයට,

    දැන් තියෙන තත්වේ අනුව මැදමුලනේ ග්‍රාමසේවක වෙන එකත් ලොකු ගේමක් කියලයි මට හිතෙන්නේ
     
    Last edited: