Dash_Cam_with_GPS_Coordinates_&_Vehicle speed

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කැමරාවට ඕනේ 5V නිසා සිගරට් සොකට් එක නැතුව USB පොර්ට් එකකින් වුනත් පවර් දෙන්න පුළුවන් (USB පෝට් එකෙත් 5V නිසා). කැමරාවට එන 12V -> 5V කරන සිගරට් සොකට් එකට ගහන කන්වර්ටර් එක සාමාන්‍යයෙන් 1500mA

    කැමරාවට එන සොකට් එක නැතුව වෙන සොකට් එකක් ගැහුවොත් සමහර කැමරා වල සවුන්ඩ් රෙකෝඩ් වෙද්දී "හම්" එකක් එනවා

    උදාහරණයක් විදිහට මගේ Front cam එකට USB එකෙන් පවර් දෙන්න බෑ. ඒ වගේම rear cam එකට ආව සොකට් එකෙන් පවර් දෙන්න බෑ. සවුන්ඩ් රෙකෝඩ් වෙද්දී හම් එකක් එනවා. ඒත් REar cam එකට ඕන මගුලකින් 5V දෙන්න පුළුවන්

    ඒ නිසා හොඳම වැඩේ කැමරාවට එන සොකට් එකට 12V දීලා හයි කරන එක. ඒකට සෙටප් එකට පවර් එන තැනින් ගන්න පුළුවන්. වෙන සිගරට් සොකට් ඒක් අරන් ඒකට වයර් පාස්සලා ඒකට ගහලත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් සිගරට් සොකට් එකට ගහන කෑල්ලේ ඉස්සටහ තියන නිපල් එක ගලවලා එතනින් වයර් එක ඇතුලට දාලා (පුඩුවක් වගේ) ආපහු නිපල් එක දාලා හිර කරලා ටේප් ගහලා හයි කරන්නත් පුළුවන්
    :baffled: dan ube Front cam ekata Power aran thiyena widiya poddak pehedilawa kiyapan..? Audio eka nam supiri.. no hum... cam ekata 5v da oone?
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    තියනවා තියනවා :D:yes::yes:
    මේ වීඩියෝ 3 ම පොලිසියෙන් මාව නවත්තපුවා.
    මේවගෙන් 1 වෙනි එකේ විතරයි 500/-ක් ගෙව්වේ.
    ඒකෙදී පොලීසියත් එක්ක හවුලේ වීඩියෝ එක බලලා මම මගේ වැරැද්ද පිළිගත්තා.
    "කහ ඉරට පස්සේ තියන සීබ්‍රා ලයින් එකටත් පස්සේ තියන තනි ඉරි කෑල්ලත් කපන්න බෑ."
    එදායින් පස්සේ ඒ වැරැද්ද මම කළේ නෑ

    යට වීඩියෝ දෙකේ කැමරාවේ වීඩියෝ පෙන්නලා කට ගහලා බේරුණා.

    me video thunema umba weradi, usawi dala ube video eka play karanam aniwa dada gewanna wenawa.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    තියනවා තියනවා :D:yes::yes:
    මේ වීඩියෝ 3 ම පොලිසියෙන් මාව නවත්තපුවා.
    මේවගෙන් 1 වෙනි එකේ විතරයි 500/-ක් ගෙව්වේ.
    ඒකෙදී පොලීසියත් එක්ක හවුලේ වීඩියෝ එක බලලා මම මගේ වැරැද්ද පිළිගත්තා.
    "කහ ඉරට පස්සේ තියන සීබ්‍රා ලයින් එකටත් පස්සේ තියන තනි ඉරි කෑල්ලත් කපන්න බෑ."
    එදායින් පස්සේ ඒ වැරැද්ද මම කළේ නෑ

    යට වීඩියෝ දෙකේ කැමරාවේ වීඩියෝ පෙන්නලා කට ගහලා බේරුණා.

    :baffled: uba maara careless widiyata ne ban overtake karanne..... :dull: anika uba Speed yanawa wadi hondatama..... natta gini gaththa hanuma wage nathuwa cool eke eloopan....
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    :baffled: dan ube Front cam ekata Power aran thiyena widiya poddak pehedilawa kiyapan..? Audio eka nam supiri.. no hum... cam ekata 5v da oone?

    මම නෙවෙයි බං හයි කළේ. මම කාර් සෙල් එකකින් හයි කරගත්තේ Car Audio, video, setup, Camera, fog light හයි කරන පොරකට කියලා

    හයි කරපු විදිහ තමයි ඔය උඩින් කිව්වේ.
    සෙටප් එකට පවර් එන තැනින් ඌ ගත්තේ. එතකොටයි වාහනේ ස්ටාර්ට් කලාම කැමරාවත් ස්ටාර්ට් වෙලා වාහනේ ඕෆ් කලාට කැමරාවත් ඕෆ් වෙන්නේ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පාරේ යනකොට මිට වඩා සැලකිල්ලෙන් හෙමින් යමන් බන් :dull:[/SIZE]
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    me video thunema umba weradi, usawi dala ube video eka play karanam aniwa dada gewanna wenawa.

    1 වෙනි වීඩියෝ ඒක් නම් මම වැරදියි. මම ඒක පිළිගත්තා

    2 වෙනි වීඩියෝ එකේ මට වාහන දෙකකට විතරක් ඕවර්ටේක් කරලා තුන් වෙනි ත්‍රීවීල් එකටත් ඒ ගමන්ම ඕවර්ටේක් කරන්නේ නැතුව ඇතුලට ගත්තා නම් කහ ඉරට කලින් තියන තනි සුදු ඉරි කෑල්ල කැපෙන්නේ නෑ. ඒත් කොහොමද බං ඉස්සරහ ඈතින් කහ ඉරි තියනවා කියලා රෑට පේන්නේ :confused::confused:

    3 වෙනි වීඩියෝ එකේ තනි ඉර කපන්නේ නැතුව ගිහින් ඕවර්ටේක් පටන්ගන්නේ. ඒත් අඩි 5 ක විතර අන්තිම කෑල්ල කැපෙනවා කියලා වීඩියෝ එක බැලුවමයි මමත් දැක්කේ. ඕවර්ටේක් කරන එකේ අවුලක් නැහැනේ.... :P
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    mokadda bn vehicle eka :baffled:

    මේක තමා :yes::yes::yes:

    640px-Toyota_Aqua_102.JPG
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    පෙරේදා වාහනේ සර්විස් කරන්න ගිය වීඩියෝ ටික Registratorviewer සොෆ්ට්වෙයාර් එකට දාලා බැලුවා.
    හයිලයිට් වෙලා තියන මැප් එකේ කොතන හරි ක්ලික් කළාම එතනට වීඩියෝ එක ෂිෆ්ට් වෙනවා.

    ඔය මැප් එකේ කොලපාට ඊතලේ මම ඉද්දී එතන වීව් එක තමයි වම් පැත්තේ වීඩියෝ එකේ තියෙන්නේ.

    කොටින්ම ඔටෝ සර්විස් එකේ මිදුලට ගිහින් රිවර්ස් කරලා අඩි 20ක් විතර දකුනට කපලා හෝදන තැනට දාපු ටික පවා මැප් එකේ ඇඳිලා තියනවා මේ වගේ. :rofl::rofl:

    rcyu7vf.jpg
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    නවත්තලා යද්දී එකෙක්ට ගලවන්න පුළුවන්
    වැස්සට තෙමෙනවා
    ඒ නිසා හයි කලත් උඹ න්වත්තලා යන හැම වෙලේම කැමරාව ගලවගන සාක්කුවේ දාගන යන්න වෙනවා නේද?
    නෑ බන් බයික්ස් කැම් කිව්වට ඒව එන්නෙ හෙල්මට් එකට. හොද එකක් දන්නෙ නැද්ද? waterproof වෙන්න ඕනෙ.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    නෑ බන් බයික්ස් කැම් කිව්වට ඒව එන්නෙ හෙල්මට් එකට. හොද එකක් දන්නෙ නැද්ද? waterproof වෙන්න ඕනෙ.

    මේ වගේ එකක් ගත්තොත් මොකද වෙන්නේ? $43
    එක ගලයි. කුරුල්ලෝ දෙන්නයි :lol::lol::lol:

    http://www.ebay.com/itm/Spy-FULL-HD...ecorder-Eyewear-Camcorder-DV-AL-/251696371158

    eR8gw31.jpg
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    Dashcam එකක වීඩියෝ ෆයිල් එකකින් Location track, Tracking length, Speed graph, Bearing angle, ට්‍රැකින් පොයින්ට් එකක වීඩියෝ/ස්පීඩ්/ එක වගේ තව දේවල් බලාගන්න කැමති කෙනෙකුට ඔන්න මම පොඩි වීඩියෝ ෆයිල් 3ක් අප්ලෝඩ් කලා.

    ඩවුන්ලෝඩ් කරගන බලන්න. මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්න ඕනේ නෑ just ඕපන් කරලා ෆයිල් ටික ඇඩ් කරන්න තියෙන්නේ. Altitude එක තාම ගන්න බැරිවුණා.

    Software
    http://www.registratorviewer.com/index_en.html

    3 Video files
    https://www.dropbox.com/s/c1uk33h3717k4rj/2015_0706_183454_017.MOV
    https://www.dropbox.com/s/a09uvirblxd3pe4/2015_0706_165830_011.MOV
    https://www.dropbox.com/s/9q36qxntl0a0ck6/2015_0706_174952_006.MOV
     
    sanjeew1974

    Junior member
  • Feb 2, 2011
    93
    14
    8

    මේකනම් හොද වැඩක්, ගන්න කලින් බලමුකො එහෙනම්, ස්තුතියි මචන්
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මේකනම් හොද වැඩක්, ගන්න කලින් බලමුකො එහෙනම්, ස්තුතියි මචන්

    අව්ව තියන වෙලාවක නෙවෙයි ඔය වීඩියෝ අරන් තියෙන්නේ. ඒ නිසා ටිකක් අඳුරුයි. ඕනේ නම් අව්ව තියන වෙලවක ෆයිල් එකකුත් දෙන්නම්.

    ෆයිල් ටික ඔය Software එකෙන් ප්ලේ කරලා බලලා කියපන්කෝ....

    .
     
    Last edited:

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    http://www.transcend-info.com/Products/No-498

    Transcend Drive Pro 200 CVR Unit - LKR. 17,800/- with 2 Years Warranty ....
    - F/2.0 Aperture for Low Light Conditions – Great for Both Day and Night Driving.
    - 160° Viewing Angle Gives an Extra Wide Perspective of On-Road Events.
    - Bright 2.4-Inch Color LCD Screen for live View and Video Playback.
    - Motion G-Sensor Detects Impacts and Automatically Protects Current Recording.
    - Built-in Microphone and Speaker can Record and Playback Sound if Desired.

    http://www.transcend-info.com/Products/No-675

    Transcend Drive Pro 100 CVR Unit - LKR. 12,800/- with 2 Years Warranty ....
    - 130° Viewing Angle gives an Extra Wide Perspective of On-Road Events.
    - 6 Glass Lenses for Ultra Sharp Images.
    - Motion G-Sensor to Detect Impact and Protect Current Recording.
    - Bright 2.4-Inch Color LCD Screen for Live View and Video Playback.
    - DrivePro PC Tool for Windows to Easily Select and Play Videos Recorded on DP100.

    http://www.transcend-info.com/Products/No-692

    Transcend Drive Pro 220 CVR Unit - LKR. 20,000/- with 2 Years Warranty ....
    - Lane Departure Warning System (LDWS) to Prevent Potential Incidents.
    - Speed Alarm to remind you of the Speed Limit.
    - Built-in Battery to Ensure Uninterruptible Recording.
    - F1.8 Aperture and 130° Viewing Angle for Clear and Smooth 1080P Recordings.
    - Bright 2.4-Inch Color LCD Screen for Live View and Video Playback.
    - Wi-Fi Connectivity and Exclusive DrivePro App.

    From TNK SOLUTIONS
    With Genuine Transcend Two Years Warranty
    0727 90 98 98 / 0112 90 98 98
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    පෙරේදා වාහනේ සර්විස් කරන්න ගිය වීඩියෝ ටික Registratorviewer සොෆ්ට්වෙයාර් එකට දාලා බැලුවා.
    හයිලයිට් වෙලා තියන මැප් එකේ කොතන හරි ක්ලික් කළාම එතනට වීඩියෝ එක ෂිෆ්ට් වෙනවා.

    ඔය මැප් එකේ කොලපාට ඊතලේ මම ඉද්දී එතන වීව් එක තමයි වම් පැත්තේ වීඩියෝ එකේ තියෙන්නේ.

    කොටින්ම ඔටෝ සර්විස් එකේ මිදුලට ගිහින් රිවර්ස් කරලා අඩි 20ක් විතර දකුනට කපලා හෝදන තැනට දාපු ටික පවා මැප් එකේ ඇඳිලා තියනවා මේ වගේ. :rofl::rofl:

    rcyu7vf.jpg

    me KAS neda. uba kandy da?

    any way vehicles 2k ekaparata overtake karanna ba.