එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

thanujaka

Well-known member
  • මම කො‍ටුවට ගියොත් බොන්නේ කිරි පැකට් විතරයි බං. මම අවුරුදු 6 ක් වගේ කාලයක් එක දිගට කොළඹ හිටියා එකම එක දවසකවත් (මම චිකන් කන කාලේ ) ඩයින්මෝ, සෙන්සහල් වගේ ලොකු කඩේකින් ඇරෙන්න වෙන කිසිම කඩේකින් චිකන් කෑම කාලා නෑ බං මට හැම තිස්සෙම හිතේ තිබ්බ දෙයක් ඕකුන් කුකුල්මස් කියලා පරෙයියෝ මරලා උයලා දෙනවද දන්නේ නෑ කියලා. කො‍ටුවේ හැබැයි සෙට් උන දෙමළ කඩ දෙකක් තියෙනවා ‍තෝසේ පාරක් දානවා ඒ පැත්තේ යන වෙලේක අදටත් කවදාවත් බඩේ අමාරුවක් නම් හැදිලා නෑ හැබැයි. තව පොට් එකක් තියෙනවා ටවුන් හෝල් එකේ ODEL එකට එහා පැත්තේ දෙමළ කඩේ.

    අහ්හ් උඹ ඔය කියන්නේ රාහුමානියා එක..
    දැන් එක එතනින් අයින් කරලා බං..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ මන්ද බං දැන් ගොඩක් කල්..

    ගියේ නෑ බං දැන් ඔය පැත්තේ සෑහෙන කාලෙකින්. ඉස්සර හැමදාම පයින් ඇවිදිනවා බාටා දෙකක් දාගෙන ඩෙනිමක් ගහගෙන හවස් වරුවලට. :dull:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එළවලු රොටි වලට හදපු ඉතිරි වූ කරි මික්ස් එකක් ෆ්‍රිජ් එකේ ඇති බැවින් මෙය සැදීමට තීරණය කලෙමි... හදල පින්තුර දාන්නම්...තැන්කු රෙසිපියට

    වැඩේ ගොඩ.. රසට තිබ්බ..

    IMG_20150729_165250_zps2kg8k8u2.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මපා කුකුලෝහ් තෝ නං..........:growl::growl::growl:

    දැන් ඉතිං බඩගිනියි කියහං කෝ:dull::(:(

    පස්ට කෑම එකක් තියනවා.. මේක බලාගෙන දෙසාබාන්ට ඕනෑ..:P
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අම්මපා කුකුලෝහ් තෝ නං..........:growl::growl::growl:

    දැන් ඉතිං බඩගිනියි කියහං කෝ:dull::(:(


    අපිට වගේද කිඹුලෝ උඹලාට.. සර්වන්ට කෝල් කරාම ගෙදර යද්දී පැටිස් හදල තියාවි... ඊටත් අමතරව හන්දියක් හන්දියක් ගානේ කෑම කඩ.. අපි ඉතින් හදාගෙනම කන්ට එපැයි ... තමන් හිසට තම අතමය සෙවනැල්ල (පෙනහැල්ල ) කිව්වලු..