මම කොටුවට ගියොත් බොන්නේ කිරි පැකට් විතරයි බං. මම අවුරුදු 6 ක් වගේ කාලයක් එක දිගට කොළඹ හිටියා එකම එක දවසකවත් (මම චිකන් කන කාලේ ) ඩයින්මෝ, සෙන්සහල් වගේ ලොකු කඩේකින් ඇරෙන්න වෙන කිසිම කඩේකින් චිකන් කෑම කාලා නෑ බං මට හැම තිස්සෙම හිතේ තිබ්බ දෙයක් ඕකුන් කුකුල්මස් කියලා පරෙයියෝ මරලා උයලා දෙනවද දන්නේ නෑ කියලා. කොටුවේ හැබැයි සෙට් උන දෙමළ කඩ දෙකක් තියෙනවා තෝසේ පාරක් දානවා ඒ පැත්තේ යන වෙලේක අදටත් කවදාවත් බඩේ අමාරුවක් නම් හැදිලා නෑ හැබැයි. තව පොට් එකක් තියෙනවා ටවුන් හෝල් එකේ ODEL එකට එහා පැත්තේ දෙමළ කඩේ.
අහ්හ් උඹ ඔය කියන්නේ රාහුමානියා එක..
දැන් එක එතනින් අයින් කරලා බං..





ඔය හාර්ට් පැටිස් එක හදන විදියත් දැම්මනම් තමා ඉතින් හොද 

