පැටියා;18959557 said:මොකක්ද ඉස්කෝලෙ?![]()
uba loku school akatane yanna aththe
mata meka una widiya pehedili karapanko
පැටියා;18959557 said:මොකක්ද ඉස්කෝලෙ?![]()
නෑ බස් එකක් අලවලා බලපන් කියපු නිසයි ඉතින් ඇහුවේ![]()
elawala, elawala,
kottakinda ahaida danne ne, nn driving seat ake idan

එල එල මාත් වෙලාවල ඩ්‍රයිවින් සීට් "අකේ" ඉඳන් බස් එකක් "අලවලා" බලන්නම්කෝ![]()



ත්‍රෙඩ් එක ඇරපු "Traffic Policeman"ට වැරදුනෙත් ඔන්න ඔතනින් තමයි මම හිතන්නේ...
"road fcker" කියන්නෙත් සමහර විට එකම එකා වෙන්න ඇති..
හැබැයි උගෙ තර්ක කොච්චර වැරදි උනත් මම මෙන්න මේකට ගොඩක් ගරු කරනව...
ඩිෆෙනඩර් කාරයා හරි කියනවා නෙමෙ.පාරේ යනකොට මේ වගේ ඕන තරම් කෙස් වෙනවා.බයික් පදින උන් අපේ ඇගටම එන්නෙ. අහිංසක ජිවිතනේ කියලා අපිට හැගිමක් එනවා.ඇගට අල්ලන්නෙ නැහැ මම නම්.
![]()
උඹ ඉර ගහලා තියන එක වැරදි. ඔය ඉර නවතින්න ඕනෙ බස් එකේ බෆර් එකට පහලින්ai machan uba kiyanne bus aka difender ake aminila yanawa kiyalada?
vccum brake thiyana bus 1k alawala balapan

uba kiyanne 40-50ana bus 1k wath vaccum brake walata slow karanna be kiyala
nikan baila gahanna apa ban
hari hari ubala maha lokuwata dannawane
api thama pothe mans la
මිනුවන්ගොඩ ඇක්සිඩන්ට් එකේ වරද ඩිෆෙන්ඩර් එක පදවනගෙන ආපු කෙනාගේ වෙන්න පුලුවන්.එත් හොදට ඇස් ඇරලා බලපල්ලා වීඩියෝ එක.
ඉස්සරහා ආපු බස්එක එලවන් ආපු පරයා නිකමටවත් වමට කමන්නේ නැහැ.ඌ ඒ මදිවට ඇටැක් එකට පාරේ මැද්දටම තව කපනවා.
වම් පැත්තෙ යන බස්කාරයත් ස්පීඩ් එක අඩුකරන්නෙ නැහැ.සාමන්‍යයෙන් තමන්ව වෙන වාහනයක් ඉස්සර කරනකොට කියලා තියෙන්නෙ වේගය අඩු කරලා ඉඩ දෙන්න කියලා.එත් ඌ එක කරන්නෙ නැහැ.
මම ලොරී එලවලා තියෙනවා.මම ඔය වගේ අවස්ථාවලදී ඕන තරම් මිනිස්සු බෙරලා තියෙනවා ඔය වගේ ඕවටෙක් කරගෙන ආපු.බයික් වල යන කොල්ලො තමයි වැඩියෙන්ම ඔහොම ඕවර්ටෙක් කරන්නෙ.අනුන්ගේ ජිවිතයක් බෙරගන්න ඕන කියලා යම් කිසි හැගිමක් තියෙන එකෙක් නම් ඉස්සරහට එන වාහනේට වමට කපලා ඉඩ දෙනඑක නිරායාසයෙන්ම වෙනවා.
බස් කාරයෝ ටිපර්,ලොරී සහ කන්ටෙනර් පදින බහුතරක් උන්ට අනතුරක් නොවෙන බව දන්නවා.විශේෂයන්ම ගොඩක් බස්කාරයෝ ඉස්සරහට වාහනයක් එනවනම් ඉඩ දෙන්නෙම නැහැ.
මම ඔය කාලකන්නි වේ*ගේ පුතාලා ගැන දන්නවා.තොපිලා බස්කාරයොන්ගෙ පැත්තට කතා කරහම වෙන්නෙ උන් ඔයවගේ අනිත් අයව මරණයට පත් කරන වැඩ වැඩියෙන්ම කරන එක.ඕකුන්ගේ ඔය කාලකන්නි මානසිකත්වය නිසා වලක්වන්න පුලුවන් ජීවිත අනතුරු සැහෙන ගණනාවක්ම මරණයෙන් කෙලවර වෙන්නෙ,ඔය කාලකන්නි බස්කාරයාගෙ ලයිසන් එක පුලුවන් තරම් කාලයක් තහනම් කරන්න ඕන. කාල කන්නි බල්ලෝ,...
තනි ඉරේදිත් එහෙම කරන්න ඕනෙද?

අනේ හැමිනියන් උත්තේ. බස් එක වෙනුවට ඔතනට school වැන් එකක් සේට් උනානම් කොමද?![]()
තත්පරේකින් වෙන්න යන ලොකු අනතුරක් දුටු වහාම බහුතරයක් රියදුරන් ඉස්සෙල්ලම කරන්නේ බ්‍රේක් එකට කකුල තැබීම... ඒ කකුල තියන වේගය ඇති ලේලන්ඩ් එකේ රෝද නවතින්න... මෙතන අනතුරේ ස්භාවය අනුව ලේලන්ඩ් කාරයට හිතල ලේලන්ඩ් එක ස්ලෝ කරලා වමට කපන්න තරම් වෙලාවක් තියෙනවා කියල ඔයා හිතනවද... ???
රියදුරෙක් ඕනෑම වේලාවකදී උත්සහ කරන්නේ තමුන් සහ තමුන්ගේ රථයේ ඉන්නා මගීන් බේරාගන්න.. තමුන්ගේ ජීවිතය සහ තමුන්ගේ වාහනයේ ඉන්න මගීන්ගේ ජීවිතය අනතුරේ දාල තුන්වෙනි පාර්ශවයක් බේරගන්න කිසිම රියදුරෙක් උත්සහ කරන්නේ නැහැ... ලංකාවේ තියන සියලුම වාහන එක්ක ගත්තොත් ලේලන්ඩ් එකේ බ්‍රේක් පරද්දන්න වාහනයක් ලංකාවේ නැහැ...
උදාහරණය විදිහට මේ ගැන ටිකක් හිතල බලන්නකෝ.. මම වාහනයක් එළවන් යද්දී හබරනදී හදිසියේ මනුස්සයෙක් බයිසිකලෙකුත් තල්ලු කරන් පාර පැන්න .. මම ගිය වේගයත් එක්ක බ්‍රේක් ගහල ස්ටියරින් එක එහෙට මෙහෙට කපල ඒ මනුස්සය බේරන්න උත්සහ කරොත් වෑන් එක පෙරලිලා අයිනේ තිබ්බ ගහක වදින බව දැනුන නිසා ස්ටියරින් එක කපන්නේ නැතුව වාහනේ නොපෙරලෙන තරම් බ්රේක් පාරක් ගැහුවා.. මනුස්සයාගේ වාසනාවට වාහනේට අඟලක් දෙකක් තියෙද්දී මනුස්සය දශමෙන් බේරුනා.. වෑන් එක නැවතුනේ මනුස්සය පහුවෙලා අඩි විස්සක් , තිහක් ගිහින්.. දැන් ඔයා කියන්නේ ඒ මනුස්සය පාර දෙපැත්ත බලන්නේ නැතුව බයිසිකලෙකුත් තල්ලු කරගෙන හදිසියේ පාර පැන්න එකට මගේ වාහනේ හිටපු කුඩා දරුවන් දෙදෙනෙක් ඇතුළු දහ දෙනෙකුගේ ජීවිත අනතුරට දාන්න ඕන කියලද???
මගේ අදහස රියදුරෙක් විදිහට අනතුර වළක්වාගන්න උත්සහ කිරීමේදී බුද්ධිමත් විය යුතුයි..
ඩිෆෙන්ඩර් එක ආපු වේගෙත් එක්ක බස් එක අයින් කරත් අයින් වෙන්නේ මුණ විතරයි.. එහෙම උනානම් වැස්සත් එක්ක අනිවාර්යෙන් ඩිෆෙන්ඩර් එක බස් දෙකේම වැදිලා වම පැත්තේ තියන ගහක වදිනවාමයි.. 100% ක් ඩිෆෙන්ඩර් රියදුරාගේ නොසකිල්ලෙන් මේ අනතුර සිද්ද උනේ..
![]()
onna balapan bus karayage weda
උබත් එක්ක කතා කරලා වැඩක් නැහැ,උබ කොහොම හරී උබෙ ජාතිය බෙරගන්න බලන්නෙ, බලපන් බස්කාරයා පාරේ අයිනට. තව මැද්දට ගන්නවා.ඒ දිශාවට ගියොත් ඩිෆෙන්ඩර් එක නැහැ කියලා හිතුවොත් අනිත් බස් එකේ වදින්නෙ.ආයෙත් බලපන්කෝ.ඌ ගානට ඒ වෙලාවට ලග කපයි.මොකද ඌට වෙන ඩැමෙජ් එක දන්න නිසා.
ලගදි අනුරාධපුර කොලබ එකක ආවා.සෙනග අඩු උනහම මගක් හරියේ ස්පිඩ් කලා බන් 100 පන්නලා.මොකක හරි වැදුනනම් කුඩෙ කුඩු.අපී පිටි පස්සෙම සීට් එකට ගිහින් වාඩි වෙලා හිටියේ.[/COLOR]
අම්මට සිරි සුමනෝ කිව්වලු.
මේ ත්‍රෙඩ් එක මාරයි නේ ඕයි. Physics තියරි Newton නියම ඔක්කොම බොරු කියලා හිතෙනවා මේක කියව්වම. සමහර බුවාලා ඉරි ඇඳලා, කොටු ගහලා ආනතිය බලල නියම විද්‍යාත්මක විදිහට මේක analyse කරලා තියෙන්නේ. හැබැයි ඉතින් කියලා තියෙන කතා ටික බැලුවම තේරෙනවා මේගොල්ලෝ ජීවිතේට වාහනයක් එළවලා නැති සුකිරි බටිල්ලෝ කියලා. මේ ත්‍රෙඩ් එක දාපු බුවාගෙන් එක පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා.
බස් වල පිටිපස්ස සීට් එක හරියෙත් speedometer එකක් තියෙනවද බං??



best explanationඔතන වෙන්නෙ බස් එක skid වෙන එක. Leyland bus වල ABS නෑනෙ. බස් driver රෝදෙ වමට කපන ගමන් ෆුල් බ්‍රේක් ගහනව (ඔය වගේ situation එකකදි බ්‍රේක් එක උඩ හිට ගැනෙනව ක්ෂනිකව). ABS නැති නිසා රෝද ලොක් වෙනව. ඉතිං බස් එක වංගුවෙ කෙලින් යනව (skidding).
හැප්පුනාට පස්සෙ බස් එකේ බ්‍රේක් අත ඇරෙනව (රෝද unlock) වෙනව. ඊට පස්සෙ තමයි බස් එක වම් පැත්තට (රෝද හැරවිලා තියන පැත්ත) හැරවිලා ගිහින් නවතින්නෙ.
මටනම් පේන විදිහට බස් ඩ්‍රයිවර් accident එකත් එක්ක ඉස්සරහ වීදුරුව කඩන් බිම වැටෙනව (Leyland බස් driver ල සීට් බෙල්ට් දාන්නෙ නෑනෙ). බස් එකේ රෝදෙ වම් පැත්තට හැරවිල තිබ්බෙ නැත්නම් බස් එක ඒ මිනිහගෙ ඇඟ උඩින් යනව. කොහොමද තමන් එලවගෙන අාපු බස් එක තමන්ගෙ ඇඟ උඩින් යද්දි තියන ෆන් එක
බස් කාරයො ඕන තරම් පාරෙ පිස්සු කෙලිනව. ඒත් මෙතන මටනම් බස් කාරයගෙ කිසි වරදක් පේන්නෙ නෑ.
බස් එක ඇඟට කැපුව කතාව පිලිගන්න බෑ. ඇඟට කැපුවනම් කොහොමද accident එකෙන් පස්සෙ බස් එක වම් පැත්තට යන්නෙ. බස් එකක රෝදෙ ඔහොම ක්ෂනිකව හරවන්න බෑනෙ. වට කීයක් steering wheel එක කරකවන්න ඕනද.