දැන් 4 cylinder Light weight Sportbikes හදන්නේ නෑ බන් . . . පාඩුයි හදන එක . . . 400cc 4 cylinder එකකුයි, 600cc 4 cylinder එකකුයි අතර 60hp-70hp විතර වෙනසක් තියෙනවා . . But 250cc vs 400cc බැලුවම තියෙන්නේ 15hp වෙනසක් . . . ඉතින් 600cc මාකට් එකත් එක්ක තරඟ කරන්න බෑ . . . අනික අපේ වගේ මානසික ලෙඩ්ඩු ඉහල පුටු වල නෑ අනිත් රට වල . . .Cylinder Capacity පැත්තක දාලා Safety, Emmision වලට තැන දීලා තමා එ් රටවල නීති පනවලා තියෙන්නේ . . . එ් නිසා උන්ට 1600cc අාවත් අවුලක් නෑ . . . ඔය Entry Level Gap එක පුරවන්න ඔ්නි නිසා තමයි Ninja 250, CBR250R එහෙම මාකට් එකට දැම්මේ . . . එ් වුනාට එකක් වත් සාර්ථක වුනේ නෑනේ . . . ජපානේ මං දන්න කෙල්ලක් ඉන්නවා . . එ්කි පදින්නෙත් Kawasaki ER6 එකක් . . . 6 එක පදින්න අමාරු නැද්ද අහලා මම චාටර් උනා අන්තිමට . . ඉතින් කොහෙද බන් 400cc හදන්නේ . . . ඉස්සරහට 4 cylonder 600ccත් නැතිවෙනවා . . . 3 Cylinder 675cc එන්න පටන් ගනී . . ඉස්සර Off road bikes single cylinder 250, 450 අාවට දැන් දැන් එ්වත් 600-1000 Twin වෙනවා . . .
හොඳ බයික් එකක් පදින්න නම් මේ අත්භූත රටින් පලයන් . . .