තරහා අවසර ඇතුව කියපන් කිට් RPM ලිමිට් කරල තිබ්බෙ CDI එකෙන් නේද?![]()
මහේෂයො ඕකෙ එන්නෙ බැට්‍රි CDI එකක් නේද? 12V කොයිල් නේද තියෙන්නේ...??
TCI පුතේ . . . ස්පීඩ් ලිමිටර් එකක් එනවා 180KMPH වලදී ඉග්නිෂන් කටෝෆ් වෙන්න. . . එක ගලවලා " අපිටත් එපා, තොපිටත් එපා " කියල පල්ලෙහා වත්තට විසික් කරා . . Rev Limiter එක HRC එකේ එන්නේ 15500RPM වලට . . .



ලේසියෙන් මෝල් කරන්න පුලුවන්නෙ එහෙනම්...





ඔය කිව්ව පොර ඔහේ 40ට විතර යනවද දන්නෑ 5ට දාගෙන.
බඩා නානායි නැන්දයි එයි මගෙ පස්සෙන් පන්නගෙන ඊට පස්සෙන් ඉතින් උබේ වයිපරේ එයි. ඊටත් පස්සෙන් ස්ලිට් එකේ ඩීන් ඇවිත් උබට අරී බොරුවට ක්‍රච් එකක් ගෙනත් බුලා ගහනව කියල
