Unregistered ban hoyanne. Kurunegala badu sure nane. 5laks wage 130chassis tyenawa Nam gannawa.![]()
බලමු . . . 150 චැසියක් තියෙනවා . . රෙජිස්ටර් කරපු . . . බයික් එක නම් මින්ට් කන්ඩිෂන්. . . 5කට කිට්ටු ගානක් කිව්වේ . . .

Colors kohomada? Mileage? Langadi register karapu ekakda?![]()
විස්තර අහල කියන්නම් . . .

එල එල
ඔන්න අපිත් සෙට් උනා
තාම බයික් රාජයෙක්නම් නෑ
දන්නා පින්වතෙක් Yamaha R15 එක සහ R3 එක ගැන කියන්න
15 එක ජපන් නෙමෙයි කියල කියනවා .ඒ කතාව ඇත්තක්ද
R15 එක ඉන්දියන්. . . . ඒ ගැන නොදනිමි . . .
R3 එක Ninja 300, CBR300R, එකත් එක්ක මාර්කට් එක රිලීස් කරේ. . .
විශේෂයෙන් Ninja 300 එකත් එක්ක තරඟ කරන්න . . .
Ninja 300, R3 දෙකම පැදලා නැති නිසා වෙනත් යමක් නොදනිමි. . .
Ninja 250R එක නම් අවුලක් නැත.
ලක්ෂ හයහමාරක් 
තියනවනම් කියක් වගේ වෙයිද
R 15 ඉන්දියන් උනාට ගණන් නම්ලක්ෂ හයහමාරක්
R 3 එක ලංකාවේ තියද ?ඉන්දියාවේ ලෝන්ච් කරෙත් ලගඳි නේදතියනවනම් කියක් වගේ වෙයිද

R 15 ඉන්දියන් උනාට ගණන් නම්ලක්ෂ හයහමාරක්
R 3 එක ලංකාවේ තියද ?ඉන්දියාවේ ලෝන්ච් කරෙත් ලගඳි නේදතියනවනම් කියක් වගේ වෙයිද

r3 එක ඉන්දියාවේ 3.25 ක් කියන්නේ ඕක tax එක්ක 10ක් වත් වෙයි මෙහෙට ගෙනාවොත්.
දැනට හදන්නේ ඉන්දුනීසියාවේලු. ඒක ඉන්දියාවට ගනියි කොහොම හරි. ඊට පස්සේ twin එක single කරලා ලංකාවට දෙයි.
ඇයි මේ උක්කන්නලාට පොඩි 4 සිලින්ඩර් බයික් එකක් ගහන්න බැරි.![]()
උඹ මගුලක් කතා කරනවා මෙතන . . . තනි සිලින්ඩරේට මැච් වෙන ස්පාර්ක් ප්ලග් පොසිෂන් එක හොයා ගන්න බැරුව ප්ලග් 2ක් 3ක් සෙට් කරන එවුන් සිලින්ඩර් 4ක් හැදුවොත් ප්ලග් 12යි, කාබ් 8යි දාලා එවනවා ශුවර් . . .