~ ~ Elakiri Paddock ~ ~

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    තරහා අවසර ඇතුව කියපන් කිට් RPM ලිමිට් කරල තිබ්බෙ CDI එකෙන් නේද?:rolleyes:

    මහේෂයො ඕකෙ එන්නෙ බැට්‍රි CDI එකක් නේද? 12V කොයිල් නේද තියෙන්නේ...??

    TCI පුතේ . . . ස්පීඩ් ලිමිටර් එකක් එනවා 180KMPH වලදී ඉග්නිෂන් කටෝෆ් වෙන්න. . . එක ගලවලා " අපිටත් එපා, තොපිටත් එපා " කියල පල්ලෙහා වත්තට විසික් කරා . . Rev Limiter එක HRC එකේ එන්නේ 15500RPM වලට . . .
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    එල..:D

    ස්පීඩ් එක සෙන්ස් කරන්න බන් ඕකෙ කේබල් නෙමේද තියෙන්නෙ? නැත්නම් වෙනම සෙන්සර් එකක් එනවද?:eek:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එල..:D

    ස්පීඩ් එක සෙන්ස් කරන්න බන් ඕකෙ කේබල් නෙමේද තියෙන්නෙ? නැත්නම් වෙනම සෙන්සර් එකක් එනවද?:eek:

    Cable බන් . . . Speedo Meter එක ඇතුලේ තියෙනවා පොඩි ගැජට් එකක් . . . මීටරේ කට්ට 180kmph වලට එනකොට ගැජට් එක සිග්නල් එකක් යවනවා TCI එකට "මේ අමනයා බයික් එක රේප් කරනවෝ..Ignition කට් කරලා මාව බේරා ගනියෝ" කියලා.. :growl::growl:
    එතකොට TCI එක Front Cylinder දෙකේ Ignition කට් කරනවා . . . :growl::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Cable බන් . . . Speedo Meter එක ඇතුලේ තියෙනවා පොඩි ගැජට් එකක් . . . මීටරේ කට්ට 180kmph වලට එනකොට ගැජට් එක සිග්නල් එකක් යවනවා TCI එකට "මේ අමනයා බයික් එක රේප් කරනවෝ..Ignition කට් කරලා මාව බේරා ගනියෝ" කියලා.. :growl::growl:
    එතකොට TCI එක Front Cylinder දෙකේ Ignition කට් කරනවා . . . :growl::growl:

    පට්ට. :D උන් සරල වැඩ කරල තියෙන්නේ.. :yes: ලේසියෙන් මෝල් කරන්න පුලුවන්නෙ එහෙනම්...:P:P

    මං TCI එකක් හදන්න බලන් ඉන්නෙ දැන් සෑහෙන කාලෙක ඉඳන්. වෙලාවක් නෑනේ...:sorry::sorry:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පට්ට. :D උන් සරල වැඩ කරල තියෙන්නේ.. :yes: ලේසියෙන් මෝල් කරන්න පුලුවන්නෙ එහෙනම්...:P:P

    මං TCI එකක් හදන්න බලන් ඉන්නෙ දැන් සෑහෙන කාලෙක ඉඳන්. වෙලාවක් නෑනේ...:sorry::sorry:

    ඔව් බන් . . . ඕක ඉන්දියන්කාරය එහෙම කරා නම් ඕක කරන්න වෙනම ECU එකක් දානවා.. :rofl::rofl:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන් . . . ඕක ඉන්දියන්කාරය එහෙම කරා නම් ඕක කරන්න වෙනම ECU එකක් දානවා..

    අනීවා.:yes:

    පල්සර් වල බොඩි කන්ට්‍රෝල් දාලා උන් නෑව නෑමක්...:rofl:

    උන්ගෙ එලෙක්ට්‍රොනික් වුනත් ඕනවට වඩා කරන්න ගිහිල්ල නාගෙන තියෙන්නෙ.:dull:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අනීවා.:yes:

    පල්සර් වල බොඩි කන්ට්‍රෝල් දාලා උන් නෑව නෑමක්...:rofl:

    උන්ගෙ එලෙක්ට්‍රොනික් වුනත් ඕනවට වඩා කරන්න ගිහිල්ල නාගෙන තියෙන්නෙ.:dull:

    ඕව මොනාද බන් . . Moto GP බයික් එකකවත් නැති විදියේ ප්ලග් 3ක්ම එන්නේ . . :lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    මගෙ එකේනම් 125 වුනාට 40-42 තමා.:dull: හැබැයි ගේමක් නැතුව 100 පනින්න යනව.:yes:

    :P

    මට ඥ් එකක් සෙට් උනා බන් ඒකෙ 45-50 වැඩ කරනව කිව්ව. ඔන් ලයිට් එකක් :dull:

    ඔහොම ප්‍රසිද්ධියේ මේවා කියල අහිංසක මගේ හිත පාරන්නේ ඇයි ?? :( :( :(
    දුකයි මට . . . :( :(
    සෑහෙන්න රිදුනා :( :( :(
    මගේ 16යි වැඩ කරන්නේ . . . :(
    හැබැයි 1st එකේම 100 පනිනවා . . . :P:P

    ඔය මගේ එකේ ටිකක් වැඩ කරාට අපි නම් බයික් එකක් පෙට්‍රල් වැඩ කියන්නෙ කාර් එකට වඩා වැඩ කරන එකට
    :lol::rofl:

    මේකෙ මොකක් හරි හින්ද වැඩ බන් නාන්නම :baffled::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕව මොනාද බන් . . Moto GP බයික් එකකවත් නැති විදියේ ප්ලග් 3ක්ම එන්නේ . . :lol::lol::lol:

    එකෙක් ඕකක් අරගෙන පහුගිය දවස් ටිකේ අපේ ගේ ඉස්සරහින් එහාට යනවා මෙහාට යනවා මරෝ කියල රේස් කරන්.:lol: එන්ජිම චටපට ගානවා මෝක්හරි වදිනව සැරට. :baffled:එක්කො ටැපට් නැතන්ම් ඊට වඩා ලොකු කේස් එකක්. පාරෙන් එහාපැත්තට ඇහෙනව චටපට් ගගා වදිනව. ඌට ගානක්වත් නෑ ඔහේ යනව රේස් කරන්.:rofl:

    ඒ වගේ පදින එක නැගවත් හරියට තේරුමක් නැති එවුන් තමා ජපනෙක් අරන් ඇති තේරුම මොකක්ද කියල අහන්නෙ.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P

    මට ඥ් එකක් සෙට් උනා බන් ඒකෙ 45-50 වැඩ කරනව කිව්ව. ඔන් ලයිට් එකක් :dull:

    ඔය මගේ එකේ ටිකක් වැඩ කරාට අපි නම් බයික් එකක් පෙට්‍රල් වැඩ කියන්නෙ කාර් එකට වඩා වැඩ කරන එකට
    :lol::rofl:

    මේකෙ මොකක් හරි හින්ද වැඩ බන් නාන්නම :baffled::P

    මගෙ නම් ඔයගාන තමා. 50ක්නම් හීනෙන්වත් කරන්නෑ. :no: ඔය කිව්ව පොර ඔහේ 40ට විතර යනවද දන්නෑ 5ට දාගෙන.:dull:

    ඔය පියාමැස්ස ඊලඟ දවසෙනම් පැදල බලන්න ඕනේ..:P:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    මගෙ නම් ඔයගාන තමා. 50ක්නම් හීනෙන්වත් කරන්නෑ. :no: ඔය කිව්ව පොර ඔහේ 40ට විතර යනවද දන්නෑ 5ට දාගෙන.:dull:

    ඔය පියාමැස්ස ඊලඟ දවසෙනම් පැදල බලන්න ඕනේ..:P:P

    හොදට තියෙයි :shocked: බඩා නානායි නැන්දයි එයි මගෙ පස්සෙන් පන්නගෙන ඊට පස්සෙන් ඉතින් උබේ වයිපරේ එයි. ඊටත් පස්සෙන් ස්ලිට් එකේ ඩීන් ඇවිත් උබට අරී බොරුවට ක්‍රච් එකක් ගෙනත් බුලා ගහනව කියල :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොදට තියෙයි :shocked: බඩා නානායි නැන්දයි එයි මගෙ පස්සෙන් පන්නගෙන ඊට පස්සෙන් ඉතින් උබේ වයිපරේ එයි. ඊටත් පස්සෙන් ස්ලිට් එකේ ඩීන් ඇවිත් උබට අරී බොරුවට ක්‍රච් එකක් ගෙනත් බුලා ගහනව කියල :lol:

    නෑ නෑ අපේ එක ඉස්සරහ පදින්න බෑ දෙකෙන් එකක් වෙනවා..:baffled::baffled:

    ට්‍රිප ගියොත් බලමූ..:yes:

    CB125T එකක් තියනවා බොල හදන්න ගෙනල්ල..:D හැදුවම දාන්න ඕනෙ වටයක්..:P:P

    1991-HONDA-CB-125T.jpg

    එන්ජිම නම් රේස් වෙනවා බෑ නොකියා.. :yes: කාර්බ් දෙකයි එයාබොක්ස් දෙකයි CDI දෙකයි.:baffled: මං ආස මොඩ්ල් එකක් නෙමේ. පැදල බලන්න ආසයි..:D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    නෑ නෑ අපේ එක ඉස්සරහ පදින්න බෑ දෙකෙන් එකක් වෙනවා..:baffled::baffled:

    ට්‍රිප ගියොත් බලමූ..:yes:

    CB125T එකක් තියනවා බොල හදන්න ගෙනල්ල..:D හැදුවම දාන්න ඕනෙ වටයක්..:P:P

    එන්ජිම නම් රේස් වෙනවා බෑ නොකියා.. :yes: කාර්බ් දෙකයි එයාබොක්ස් දෙකයි CDI දෙකයි.:baffled: මං ආස මොඩ්ල් එකක් නෙමේ. පැදල බලන්න ආසයි..:D

    cdi 2ක්? :baffled::baffled::baffled:

    CB125T එක අවුල් නෑනෙ බන් සුපිරි වන්ඩියක් නෙ ඕක ? මම අඩුවට බයික් එකක් ගන්නව නම් මේකක් තමා ගන්නෙ :)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එකෙක් ඕකක් අරගෙන පහුගිය දවස් ටිකේ අපේ ගේ ඉස්සරහින් එහාට යනවා මෙහාට යනවා මරෝ කියල රේස් කරන්.:lol: එන්ජිම චටපට ගානවා මෝක්හරි වදිනව සැරට. :baffled:එක්කො ටැපට් නැතන්ම් ඊට වඩා ලොකු කේස් එකක්. පාරෙන් එහාපැත්තට ඇහෙනව චටපට් ගගා වදිනව. ඌට ගානක්වත් නෑ ඔහේ යනව රේස් කරන්.:rofl:

    ඒ වගේ පදින එක නැගවත් හරියට තේරුමක් නැති එවුන් තමා ජපනෙක් අරන් ඇති තේරුම මොකක්ද කියල අහන්නෙ.:dull:

    හේ හේ . . . කාලයක් මගේ යාලුවෙකුගේ ගෙවල් පැත්තේ හිටියා එකෙක් ඔහොම අමාරුවක් තිබ්බ . . පල්සර් අලුත් 200 එක ආපු දවස් වල. . . චියිනීස් බැරල් එකක් ගහගෙන අරුගේ ෂොප් එක ඉසාරහින් එහෙට යනවා මෙහෙට යනවා. . . ඉස්කොල් ඇරෙන වෙලාවට පාරෙමයි. . අරුගේ Spec 3 එක Original Silencer තිබ්බේ... සද්දේ නෑනේ බන්.. අනික ඌ සද්දෙට කැමතිත් නෑ... බැරිම තැන කෝල් කරලා කරන්න දෙයක් කියපන් කිව්වා... සතියකට පස්සේ අරන් ගියා WRF250 එකක්.. Leo Vince Exhaust.. අරූ ඉස්කොල් ඇරෙන වෙලාවට පාරට බැස්ස... එනකල් ඉඳල ඌට පස්සෙන් ෂෙඩ් එක ගාවට ගිහින් පෙට්‍රල් ගහන් ආපහු හරවන් ආවා . . . ඌ පහුවදාම බීට් එක ගලවලා . . . :lol::lol::lol:
    WRF එක ස්ටාට් කරාම යුද්ද කාලේ පුදුකුඩිඉරිප්පු වලට ගියා වගේ.. "ඩාං ඩෝං චට පට" ගාලා පුපුරනවා ...
    පව් බන් පල්සර්කාරය ... ලැජ්ජා හිතෙන්න ඇති... :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    cdi 2ක්? :baffled::baffled::baffled:

    CB125T එක අවුල් නෑනෙ බන් සුපිරි වන්ඩියක් නෙ ඕක ? මම අඩුවට බයික් එකක් ගන්නව නම් මේකක් තමා ගන්නෙ :)

    මට ඔය පෙනුම අල්ලන්නෙ නෑ බන්. පදින්න තිබ්බ පස්සෙ බේක් විතරයි තියෙන්නෙ. කකුල එක්ක ෂුවර් නැති නිසා ඔහෙ හිටිය.

    cdi 2ක් තියනව.:yes:

    ඕක හැබැයි පරණ ඇලොයිවීල් එක තරම්ම පිකප් නෑ කියල කියන්නෙ.:dull:

    5551208.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හේ හේ . . . කාලයක් මගේ යාලුවෙකුගේ ගෙවල් පැත්තේ හිටියා එකෙක් ඔහොම අමාරුවක් තිබ්බ . . පල්සර් අලුත් 200 එක ආපු දවස් වල. . . චියිනීස් බැරල් එකක් ගහගෙන අරුගේ ෂොප් එක ඉසාරහින් එහෙට යනවා මෙහෙට යනවා. . . ඉස්කොල් ඇරෙන වෙලාවට පාරෙමයි. . අරුගේ Spec 3 එක Original Silencer තිබ්බේ... සද්දේ නෑනේ බන්.. අනික ඌ සද්දෙට කැමතිත් නෑ... බැරිම තැන කෝල් කරලා කරන්න දෙයක් කියපන් කිව්වා... සතියකට පස්සේ අරන් ගියා WRF250 එකක්.. Leo Vince Exhaust.. අරූ ඉස්කොල් ඇරෙන වෙලාවට පාරට බැස්ස... එනකල් ඉඳල ඌට පස්සෙන් ෂෙඩ් එක ගාවට ගිහින් පෙට්‍රල් ගහන් ආපහු හරවන් ආවා . . . ඌ පහුවදාම බීට් එක ගලවලා . . . :lol::lol::lol:
    WRF එක ස්ටාට් කරාම යුද්ද කාලේ පුදුකුඩිඉරිප්පු වලට ගියා වගේ.. "ඩාං ඩෝං චට පට" ගාලා පුපුරනවා ...
    පව් බන් පල්සර්කාරය ... ලැජ්ජා හිතෙන්න ඇති... :lol::lol::lol:

    :lol::lol::lol:හයියෝ සල්ලි කිව්වලු....:lol::lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    මම කොලබ යනකොට බොලව් ct100 එකක් ඩබලක් දාල විද්දනෙ බන්. ඌ ආව මගෙත් එක්කම :shocked: මම උට ඉඩ දීල හෙමින් ගියා ඊට පස්සෙ මගේ ඇගට පතබෑවුනොත් එහෙම. ඌ ඒක ෆුල් ත්‍රොටල් දීල යන්නෙ. big බෝර් කරලද දන්නෙත් නෑ :baffled:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :lol::lol::lol:හයියෝ සල්ලි කිව්වලු....:lol::lol::lol::lol:

    උබටත් අරුගෙන් වදේ නම් කියපන්.. CRFX එකක් තියෙනවා Powercore 3 ගහපු... එවන්නම් ඔය පැත්තට . . .
    අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි !!
    නම්බර් ප්ලේට් නෑ.. පොලිස් මාමල නැති වෙලාවක කියපන්..:P
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මම කොලබ යනකොට බොලව් ct100 එකක් ඩබලක් දාල විද්දනෙ බන්. ඌ ආව මගෙත් එක්කම :shocked: මම උට ඉඩ දීල හෙමින් ගියා ඊට පස්සෙ මගේ ඇගට පතබෑවුනොත් එහෙම. ඌ ඒක ෆුල් ත්‍රොටල් දීල යන්නෙ. big බෝර් කරලද දන්නෙත් නෑ :baffled:

    ඒවා ෂුවර් නෑ..
    මගේ යාළුවගේ Scooty Pep එකට 125cc Bore එකක් දාලා තිබ්බේ..
    අනිත් ස්කූටර් හැරෙනකොට මූ මිසින්ග් . . .:P:P