උබටත් අරුගෙන් වදේ නම් කියපන්.. CRFX එකක් තියෙනවා Powercore 3 ගහපු... එවන්නම් ඔය පැත්තට . . .
අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි !!
නම්බර් ප්ලේට් නෑ.. පොලිස් මාමල නැති වෙලාවක කියපන්..![]()
ඌ කාගෙන් හරි ඉල්ලන් කනවා ලඟදිම ඒකෙන් වැඩ දාලා..

හා හා අධිබල යතුරු පැදි එපා.

උබටත් අරුගෙන් වදේ නම් කියපන්.. CRFX එකක් තියෙනවා Powercore 3 ගහපු... එවන්නම් ඔය පැත්තට . . .
අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි !!
නම්බර් ප්ලේට් නෑ.. පොලිස් මාමල නැති වෙලාවක කියපන්..![]()

මම කොලබ යනකොට බොලව් ct100 එකක් ඩබලක් දාල විද්දනෙ බන්. ඌ ආව මගෙත් එක්කමමම උට ඉඩ දීල හෙමින් ගියා ඊට පස්සෙ මගේ ඇගට පතබෑවුනොත් එහෙම. ඌ ඒක ෆුල් ත්‍රොටල් දීල යන්නෙ. big බෝර් කරලද දන්නෙත් නෑ

ඌ කාගෙන් හරි ඉල්ලන් කනවා ලඟදිම ඒකෙන් වැඩ දාලා..
හා හා අධිබල යතුරු පැදි එපා.![]()
මේක යකාගෙ යෑමක් යනවනේ.. මට පේන්නෙ 140ට විතර එනව ගල් ආර්ම් එකකටත් කලින්...
තප්පර 12 කට අඩුවෙන් යන්න පුළුවන්. මේක 100 ට යන්න තප්පර 7ක් ගියා. ගලේ තප්පර 5යි
හොනට් ජේඩ් වලට වඩා නම් යනව වෙන්න ඕනේ..
මේක යකාගෙ යෑමක් යනවනේ.. මට පේන්නෙ 140ට විතර එනව ගල් ආර්ම් එකකටත් කලින්...

ෆයිබර් එල්ලලා, කාබ් එක කාලා නැති ගලක් ඔයිට වඩා ෆාස්ට්..
බන්ඩිට් එක කොහොමත් හොනට්,ජේඩ් වලට වඩා ෆාස්ට්... සුසුකි බයික් වල Top End එක අනිත් ඒවාට වඩා Strong ... GSXR එකක් පදපු එකෙක් ගෙන් අහපන්කෝ...

ape gedara thiyenne hornet 140, honda spada 250, suzuki gsxr250, suzuki bandit 250. 
apith awa.
loku bike nam natha.ape gedara thiyenne hornet 140, honda spada 250, suzuki gsxr250, suzuki bandit 250.
![]()
අර ලා නිල් පාට ටීම් එක මොකක්ද බං ? ඌ ඇයි 1ට ඇවිල්ලත් ආයේ 3 වෙනකං පස්සට බැස්සෙMarc Marquez on Pole Position . . . .