Profit එක ගැන ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැතිනම් release කරන්න ඕනි නැහැ, leak කරන්න පුළුවන්. මට නම් පෙන්නේ ඕක නිදහසට කාරණයක් වගෙයි. 
.

.
.Profit එක ගැන ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැතිනම් release කරන්න ඕනි නැහැ, leak කරන්න පුළුවන්. මට නම් පෙන්නේ ඕක නිදහසට කාරණයක් වගෙයි..
කියන්න ලේසි ,කරන්න තමා අමාරු,මොකද අපි ගිහින් උන්ව බේරගන්නේ නෑනේ
එකත් ඇත්ත, කියනවා වගේ මරල දැම්මොත් කාට කියන්නද? . 
එත් මට නම් ඔය කියන තරම් ලොකු දෙයක් ඕකේ පෙන්නේ නැහැ, ඔච්චරම බය නම් . ඔය logos එහෙන් මෙහෙන් වෙනස් කරලා දැම්මනම් කාගෙන් වත් ප්රශ්නයක් වෙන්නෙත් නැහැ, තමන්ට ඕනි ප්රසිද්දියත් ලැබෙනවා. මොනවා උනත් මහන්සි වෙලා කරපු වැඩක් නාස්ති වෙනන අරිනාවට වඩා ප්රයෝජනයක් ගන්නවනම් වටිනවා. 
..හැම එකටම දේශපාලනේ ඇදගන්න එපා බන් .. ඔය ගේම් එක හදපු එකාට ඕක හදා ගන්න බැරුව ගොතපු කතාවක් ද කියල කවුද දන්නේ .. හිතේ තියෙන ඒවා කියා ගන්න මොකක් හරි මාතෘකාවක් හොයාගන්න ඕනේ උන් තමයි දැන් ලංකාවේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නේ![]()
meka wena game ekakin copy karala wage neda hadala thiyenne100% percent ape ekak nemei ithin
Profit එක ගැන ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැතිනම් release කරන්න ඕනි නැහැ, leak කරන්න පුළුවන්. මට නම් පෙන්නේ ඕක නිදහසට කාරණයක් වගෙයි..
meka ARMA 2 kiyana game eka use karala hadala thiyenne. Kisima Army ekaking official logo eka use karanna denne naa, Matath penne meka hadapu ekage wena prashnayak wahganna gothapu boruwak wage

aduma thram logo wenas karala game eka leak hari karanna puluwan wenna 
ඔව් බ0 නොහැකියාවක් වහගන්න ගොතපු බොරුවක් . මට පෙන්නේ මුන් AI එක හදන්නෙහ් නැතුව ග්රැෆික් ටික රෙන්ඩර් කර කරහ් හිටියාmeka ARMA 2 kiyana game eka use karala hadala thiyenne. Kisima Army ekaking official logo eka use karanna denne naa, Matath penne meka hadapu ekage wena prashnayak wahganna gothapu boruwak wage
menna idea eka wede karanawa nam machan1 ) Game eka nawaththann epa mcn....kohomahari develop karapan..
2) LTTE LOGO eka use karanna epa..Fake ekak hadanna...( "Soldier of Fortune " Game eketh LTTE eka gana mission ekak tiyenwa...eth name eka poddak wenas karala)
3 ) Story eka \ Uniforms awlak na....LTTE Logo ekak nathiwa game eka hadanna....awlak wenne na...
4 ) Ubala salli adupaduwak thiyenwa nam Bank Account \ PayPal ekak wage hadala share karanna...api support ekak aragena dennam.....
....lankawe gaming paththa diyunu karaganna ubala wage aya oni bn...ubala wage wenas dewal karana aya ratata watinawa.....
..ubage contatct details & name eka poddak PM karapan..ubata permission ganna paththa gana poddak mama balannam..
ඔව් බ0 නොහැකියාවක් වහගන්න ගොතපු බොරුවක් . මට පෙන්නේ මුන් AI එක හදන්නෙහ් නැතුව ග්රැෆික් ටික රෙන්ඩර් කර කරහ් හිටියා
දැන් තමා වැඩේ දෙල් කරගෙන බොරු කරන්නෙහ් නැත්තම් අඩුම් ගෙම් ප්ලේ එකක් වත් එන්නහ් ඔනි එත් ආවේ CGI ට්රෙයිලර් එකක් විතරයි
ඉතින් උට බැරිද ඔක හදලා ල0කාවේ රිටෙයිල් කොපි විකුනන්නෙහ් නැතුව ස්ටිම් එකට හරි ඔර්ජින් එකට හරි දාන්න ?
ඉන්ටර්නැශනල් එකක් විදිහට අන්තර්ජාලේ හරහා රිලිස් වෙනවනම් ආන්ඩුවෙන් ප්රශ්න ඇති කරන්නහ් බැහ්නේ ?
මේක නෙමෙයි පලවෙන් army ගේම් එක thoppigala වගේ ගේම් විකුණුවාත. එ්කෙත් logos, flags, තිබුනාman mekatama yamak add karanawa. kisima army ekak, gov ekak mama hithanne ne approval eka dei kiyala eyalage official logo eka use karanna. country eka flag eka use karanna puluwan wei.
oya dekala ethi cricket game ekaka unath approval eka ganna beri unama names wenas karala danne (EA sports wala dekala ethi)
ඔව් බ0 නොහැකියාවක් වහගන්න ගොතපු බොරුවක් . මට පෙන්නේ මුන් AI එක හදන්නෙහ් නැතුව ග්රැෆික් ටික රෙන්ඩර් කර කරහ් හිටියා
දැන් තමා වැඩේ දෙල් කරගෙන බොරු කරන්නෙහ් නැත්තම් අඩුම් ගෙම් ප්ලේ එකක් වත් එන්නහ් ඔනි එත් ආවේ CGI ට්රෙයිලර් එකක් විතරයි