Wanni Operation the game has been stopped

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
Profit එක ගැන ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැතිනම් release කරන්න ඕනි නැහැ, leak කරන්න පුළුවන්. මට නම් පෙන්නේ ඕක නිදහසට කාරණයක් වගෙයි. :cool::cool:.
 
mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Profit එක ගැන ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැතිනම් release කරන්න ඕනි නැහැ, leak කරන්න පුළුවන්. මට නම් පෙන්නේ ඕක නිදහසට කාරණයක් වගෙයි. :cool::cool:.

    කියන්න ලේසි ,කරන්න තමා අමාරු,මොකද අපි ගිහින් උන්ව බේරගන්නේ නෑනේ
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    අපරාදේ බන් මෙච්චර හදපු එකේ complete කරගන්න බැරි වුනු එක
    මම නම් කියන්නේ ඕනේ එකක් කියල හදල upload කරපන් කියල
     
    FueGuy

    Member
    Sep 10, 2015
    131
    10
    0
    Sirisena wage gon harakekwa janadi pathi karapu rataka mewage dewal wena eka gena ahannath deyakda :lol::lol::lol::lol:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,507
    5,403
    113
    meka ARMA 2 kiyana game eka use karala hadala thiyenne. Kisima Army ekaking official logo eka use karanna denne naa, Matath penne meka hadapu ekage wena prashnayak wahganna gothapu boruwak wage
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    කියන්න ලේසි ,කරන්න තමා අමාරු,මොකද අපි ගිහින් උන්ව බේරගන්නේ නෑනේ
    :lol: එකත් ඇත්ත, කියනවා වගේ මරල දැම්මොත් කාට කියන්නද? . :lol::lol: එත් මට නම් ඔය කියන තරම් ලොකු දෙයක් ඕකේ පෙන්නේ නැහැ, ඔච්චරම බය නම් . ඔය logos එහෙන් මෙහෙන් වෙනස් කරලා දැම්මනම් කාගෙන් වත් ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ, තමන්ට ඕනි ප්‍රසිද්දියත් ලැබෙනවා. මොනවා උනත් මහන්සි වෙලා කරපු වැඩක් නාස්ති වෙනන අරිනාවට වඩා ප්‍රයෝජනයක් ගන්නවනම් වටිනවා. ;);) ..
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    හැම එකටම දේශපාලනේ ඇදගන්න එපා බන් .. ඔය ගේම් එක හදපු එකාට ඕක හදා ගන්න බැරුව ගොතපු කතාවක් ද කියල කවුද දන්නේ .. හිතේ තියෙන ඒවා කියා ගන්න මොකක් හරි මාතෘකාවක් හොයාගන්න ඕනේ උන් තමයි දැන් ලංකාවේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නේ :baffled:

    meka wena game ekakin copy karala wage neda hadala thiyenne :rolleyes: 100% percent ape ekak nemei ithin

    Profit එක ගැන ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැතිනම් release කරන්න ඕනි නැහැ, leak කරන්න පුළුවන්. මට නම් පෙන්නේ ඕක නිදහසට කාරණයක් වගෙයි. :cool::cool:.

    meka ARMA 2 kiyana game eka use karala hadala thiyenne. Kisima Army ekaking official logo eka use karanna denne naa, Matath penne meka hadapu ekage wena prashnayak wahganna gothapu boruwak wage

    Matath kiyanna thiyenne mekama thama.
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    my3 my3 kiyala wuta chande dunna anthimata my3th apita kelawanawa :no:

    kiyana taram seen ekek yanawanm hamathaama share kara nam hari wistara tika lankawe kollanta game ekek kiiwa gaman awissila ei fb post ekak hari dai ne :lol: aduma thram logo wenas karala game eka leak hari karanna puluwan wenna

    game eka hadana unge aulk dan nha habai ehema kiyala hithanna amuarui kawruth
    rajayakata ohoma chodana karan nhane :nerd:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඉතින් උට බැරිද ඔක හදලා ල0කාවේ රිටෙයිල් කොපි විකුනන්නෙහ් නැතුව ස්ටිම් එකට හරි ඔර්ජින් එකට හරි දාන්න ?
    ඉන්ටර්නැශනල් එකක් විදිහට අන්තර්ජාලේ හරහා රිලිස් වෙනවනම් ආන්ඩුවෙන් ප්‍රශ්න ඇති කරන්නහ් බැහ්නේ ?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    1 ) Game eka nawaththann epa mcn....kohomahari develop karapan..

    2) LTTE LOGO eka use karanna epa..Fake ekak hadanna...( "Soldier of Fortune " Game eketh LTTE eka gana mission ekak tiyenwa...eth name eka poddak wenas karala)

    3 ) Story eka \ Uniforms awlak na....LTTE Logo ekak nathiwa game eka hadanna....awlak wenne na...

    4 ) Ubala salli adupaduwak thiyenwa nam Bank Account \ PayPal ekak wage hadala share karanna...api support ekak aragena dennam.....

    ....lankawe gaming paththa diyunu karaganna ubala wage aya oni bn...ubala wage wenas dewal karana aya ratata watinawa.....
    ..ubage contatct details & name eka poddak PM karapan..ubata permission ganna paththa gana poddak mama balannam..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    meka ARMA 2 kiyana game eka use karala hadala thiyenne. Kisima Army ekaking official logo eka use karanna denne naa, Matath penne meka hadapu ekage wena prashnayak wahganna gothapu boruwak wage
    ඔව් බ0 නොහැකියාවක් වහගන්න ගොතපු බොරුවක් . මට පෙන්නේ මුන් AI එක හදන්නෙහ් නැතුව ග්‍රැෆික් ටික රෙන්ඩර් කර කරහ් හිටියා
    දැන් තමා වැඩේ දෙල් කරගෙන බොරු කරන්නෙහ් නැත්තම් අඩුම් ගෙම් ප්ලේ එකක් වත් එන්නහ් ඔනි එත් ආවේ CGI ට්‍රෙයිලර් එකක් විතරයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    1 ) Game eka nawaththann epa mcn....kohomahari develop karapan..

    2) LTTE LOGO eka use karanna epa..Fake ekak hadanna...( "Soldier of Fortune " Game eketh LTTE eka gana mission ekak tiyenwa...eth name eka poddak wenas karala)

    3 ) Story eka \ Uniforms awlak na....LTTE Logo ekak nathiwa game eka hadanna....awlak wenne na...

    4 ) Ubala salli adupaduwak thiyenwa nam Bank Account \ PayPal ekak wage hadala share karanna...api support ekak aragena dennam.....

    ....lankawe gaming paththa diyunu karaganna ubala wage aya oni bn...ubala wage wenas dewal karana aya ratata watinawa.....
    ..ubage contatct details & name eka poddak PM karapan..ubata permission ganna paththa gana poddak mama balannam..
    menna idea eka wede karanawa nam machan
    ltte logo eka wage wena ekak use karapan ko
    army wage wena ekak use karapan
    udaharanekata puswedilla azikland kiyala hadagena thiyena drama format eka balapan lankawa gena katha karanne hebei lankawa kiyala kiyanne nehe logos wenas
    ewage karapan
    hodama udaharanaya machan Madras Caffe film eka
     
    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    ඔව් බ0 නොහැකියාවක් වහගන්න ගොතපු බොරුවක් . මට පෙන්නේ මුන් AI එක හදන්නෙහ් නැතුව ග්‍රැෆික් ටික රෙන්ඩර් කර කරහ් හිටියා
    දැන් තමා වැඩේ දෙල් කරගෙන බොරු කරන්නෙහ් නැත්තම් අඩුම් ගෙම් ප්ලේ එකක් වත් එන්නහ් ඔනි එත් ආවේ CGI ට්‍රෙයිලර් එකක් විතරයි

    ඉතින් උට බැරිද ඔක හදලා ල0කාවේ රිටෙයිල් කොපි විකුනන්නෙහ් නැතුව ස්ටිම් එකට හරි ඔර්ජින් එකට හරි දාන්න ?
    ඉන්ටර්නැශනල් එකක් විදිහට අන්තර්ජාලේ හරහා රිලිස් වෙනවනම් ආන්ඩුවෙන් ප්‍රශ්න ඇති කරන්නහ් බැහ්නේ ?

    Good luck doing that and not get sued by Bohimia Interactive.(Actual developers who made the game)

    This is from ARMA 2. Just a mod for it. A Reskin mod to be exact with scripts written off ,which is easy if you know what you're doing. I mod the game my self.

    Using the LTTE logo doesn't have ANY consequence what so ever, I told this guy to rip the bullshit title off saying " Full game Release/DLC" and put it as a mod. No hes too arrogant to do it.

    As much as i encourage modding this game and appreciate the effort, re-releasing a mod with the base game and making it sound like he made the actual game is wrong.

    There are no legal aspect of this NOR any permission issue.

    Examples for Taliban/ISIS mods for the same game
    leights-opfor-pack-4_41969427148.jpg

    isis05-3.jpg

    Taliban -

    http://www.armaholic.com/page.php?id=4735
    http://www.armaholic.com/page.php?id=29542

    CAF - http://www.armaholic.com/page.php?id=24441

    ISIS - http://www.armaholic.com/page.php?id=26988

    more over its the authors who write these articles should be shot first.

    You dont see US State department or DOJ running around about these with their panties in a bunch.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    කමෙන්ට් කියෙව්වාම වැඩක් නෑ කියල හිතුන. :rofl::baffled:
     
    Last edited:

    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    මමත් ඔහොම game developer කෙනෙක්. මාත් SLPL 2012 කියල Cricket 07 වලට mod එකක් හැදුවා එකේ ලංකාවේ flag එහෙම තීනවා කිසිම අවුලක් උනේ නෑ. ලංකාවේ වගේම පිට රට අයත් ඒක ගැහුවා.

    man mekatama yamak add karanawa. kisima army ekak, gov ekak mama hithanne ne approval eka dei kiyala eyalage official logo eka use karanna. country eka flag eka use karanna puluwan wei.

    oya dekala ethi cricket game ekaka unath approval eka ganna beri unama names wenas karala danne (EA sports wala dekala ethi)
    මේක නෙමෙයි පලවෙන් army ගේම් එක thoppigala වගේ ගේම් විකුණුවාත. එ්කෙත් logos, flags, තිබුනා

    ඔව් බ0 නොහැකියාවක් වහගන්න ගොතපු බොරුවක් . මට පෙන්නේ මුන් AI එක හදන්නෙහ් නැතුව ග්‍රැෆික් ටික රෙන්ඩර් කර කරහ් හිටියා
    දැන් තමා වැඩේ දෙල් කරගෙන බොරු කරන්නෙහ් නැත්තම් අඩුම් ගෙම් ප්ලේ එකක් වත් එන්නහ් ඔනි එත් ආවේ CGI ට්‍රෙයිලර් එකක් විතරයි

    උඔ කියන එකේත් පොඩි ඇත්තක් තීනවා මට මතකයි ඉස්සර ඕකේ ඔය mod එක හදන developers ලා කිව්වා ගේම් එකේ graphic එහෙම මදිනිසා අපි අලුතේන් හැදුවා කියලා (ඒ කියන්නේ HD textures දැම්මා). මුලින්ම original ගේම් එක හදපු ඇවුන් ඔටුවො නෙමෙයිනේ HQ image දරන්න බැරි හින්දා තමයි උන් අඩුවට හදන්නේ. අපි දරන්න බැරි වැඩ කරාම game එක crash වෙනවා. ඒ වගේ අවුලක් නම් තීන්නේ කාටවත් වැරැද්ද පටවන් නැතුව ඒක fix කරන්න ඕන (never give up). (මගේ Funky Devils ගේම් එකෙත් ඔහොම අවුලක් ඇවිලා මම HD ගේම් එක SD වලට one by one convert කරා මාසයක් විතර ගියා)

    ඒත් මුල ඉඳන්ම උන් කිව්වේ ලංකාවේ ගේමක් ලංකාවේ ගේමක් කියල (ඔය mod කතා අවේ පස්සේ) ඒක හින්දම ගේම් එකට ගොඩක් publicity ලැබුනා.

    (මේ පුද්ගලික කතාවක් මගේ funky devils release කරපු දවස් වලමයි ඔය ගේම් එකේ trailer එක
    release කරේ. අර උදේට දෙරනේ තීනව නේ ලොකය සහ ලෝකයෝ කියල එකක් උන් මගේ ගේමේ trailer එක පෙන්නනව කියල ඉඳල ඒක නොදා ඕක දැම්මා ලංකාවේම හදපු ගේම් එකක් කියල. සමහර විට දෙරන දන්නේ නැතුව ඇති ඕක mod එකක් කියල. එහෙම බොරු ගහල publicity ගත්තත් අන්තිමට ඇත්තට මූන දෙන්න වෙනවා. කව්ද දන්නේ තව මොනව කරලා තීද කියලා)

    anyway. හැමෝම පටන් ගන්නේ mod වලින් මගේ SLPL 2012. මොකක් උනත් දුකයි ලංකාවේ ඉඳල හිටල හරි වෙන හොඳ වැඩක් නතර උනාම.
    කරන වැඩේ අවන්කව කරන්න එතකොට කිසි ප්‍රශ්නයක් නෑ
     
    Last edited: