WTF යකෝ????

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඒ උනාට බං Person of Interest එකේ කියන්නේ ලෝකේ හොඳම බ්ලැක් ටී තියෙන රටක් කියලා. ඕකේ නම් මහින්දයව දාගෙන හෙන අපහසයක් බං කරන්නේ. වෙන ඕනේ තරම් මිනිස්සු නැතුවට නෙමෙයිනේ. :growl::growl:

    අදිරාජ්‍යවාදී කුමන්ත්‍රන උත්තෝ..
    ඇමරිකාවට විරුද්දව නැගිටිමු..
    හෙට වරෙන් කොටුවට පිකට් එකක් තියනවා..

    :growl::growl::growl::growl:

    උබ සිම් ටිකක් විකුණා ගනින් ශේප් එකේ පැත්තකට වෙලා

    4.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඕකා කොලු කාරයා. කුසල් පෙරේරාට ටැග් දාගෙන ලව් කියාගෙන ක්‍රිකට් ත්‍රෙඩ් එකේ ඉන්නේ මූ. ඕකට අල්ලගෙන බයිට් කල වේදනාවට තවම පස්සෙන් වැටිලා. :lol::lol:

    skype එකෙන් ඉන්න දෙන්නෙ නෑ බං..
    දවසට messages කෝටියක් විතර දානව..
    කොලු වේ@වෙක්

    :lol::lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඇයි නිකී මිනාජ්ගෙ සින්දුවකත් ශ්‍රී ලඞ්කා කියනව සිඞ්හලු :sorry: :sorry:
    එහ් මියා ගැනහ් නිකි මිනාජ් සින්දුවෙන් කියලා තිබ්බෙ .. මියා කියන්නේ ල0කාවේ දෙමල එල්ටිටි සපොර්ට්ටර් කෙල්ලෙක් පොඩි කාලෙම රට පැන්නා රෙෆියුජි විසා වලින් දැන් නම් හැබැයි ෆෙමස් ආර්ටිස්ට් කෙනෙක්
    නිකි මිනාජ් & මියා පට්ට යාලුවොලු ... M.I.A සෙර්ච් කරලා බලපන්
    Farcry 3 එකේ ඉන්ටෘ ට්‍රෙයිලර් එකටහ් අරගෙන තිබ්බෙත් M.I.A ගේ Paper Planes කියන ට්‍රැක් එක
    එකිගේ සි0දුනම් පට්ටහ් හැබැයි එල්ටිටි උනාට :eek:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බිග් බෑන්ග් තියරි එකෙත් තියෙනව :dull: :dull:
    රාජ් ගෙ අම්ම අහනව බෙංගාලෙන් පැනල ශ්‍රී ලඞ්කාවට පීනනවද කියල :dull: :dull:
    ඇයි යකෝ ශෙල්ඩන්ගේ මොකක්ද මගුලක් හොරෙක් උස්සලා උ කියන්නෙහ් උ දැනන් හිටියේ නැහ් කියලා පු0චි ශ්‍රිල0කාවෙක් එහෙ තියෙනවා කියලා
    ශිල0කාවේ එවුන් පට්ට හොරු කියලා නොකියා කියලා තියෙන්නෙහ් :rofl:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නෑ බං කතා කිරීම නෙමෙයි මේකේ අපහසයක් කෙලින්ම අපේ මහින්ද මාමිට.

    ඔව් මචන්

    මේ ත්‍රේඩ් එකේ ලන්කාව ගැන සදහන් වෙන ෆිල්ම්ස් ගැන කියලා තිබ්බ නිසා සින්හල තියෙන ඉන්ග්ලිශ් ෆිල්ම්ස් ගැන කිව්වේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහ් මියා ගැනහ් නිකි මිනාජ් සින්දුවෙන් කියලා තිබ්බෙ .. මියා කියන්නේ ල0කාවේ දෙමල එල්ටිටි සපොර්ට්ටර් කෙල්ලෙක් පොඩි කාලෙම රට පැන්නා රෙෆියුජි විසා වලින් දැන් නම් හැබැයි ෆෙමස් ආර්ටිස්ට් කෙනෙක්
    නිකි මිනාජ් & මියා පට්ට යාලුවොලු ... M.I.A සෙර්ච් කරලා බලපන්
    Farcry 3 එකේ ඉන්ටෘ ට්‍රෙයිලර් එකටහ් අරගෙන තිබ්බෙත් M.I.A ගේ Paper Planes කියන ට්‍රැක් එක
    එකිගේ සි0දුනම් පට්ටහ් හැබැයි එල්ටිටි උනාට :eek:

    එහෙම නම් වශයෙන් දන්නෙ ටිකයි බං පේපර් ප්ලේන් එක නම් පට්ට :D :D

    ඇයි යකෝ ශෙල්ඩන්ගේ මොකක්ද මගුලක් හොරෙක් උස්සලා උ කියන්නෙහ් උ දැනන් හිටියේ නැහ් කියලා පු0චි ශ්‍රිල0කාවෙක් එහෙ තියෙනවා කියලා
    ශිල0කාවේ එවුන් පට්ට හොරු කියලා නොකියා කියලා තියෙන්නෙහ් :rofl:

    තාම ඒක දැක්කෙ නෑ සීසන් 3 යන්න් :no: :no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අදිරාජ්‍යවාදී කුමන්ත්‍රන උත්තෝ..
    ඇමරිකාවට විරුද්දව නැගිටිමු..
    හෙට වරෙන් කොටුවට පිකට් එකක් තියනවා..

    :growl::growl::growl::growl:

    උබ සිම් ටිකක් විකුණා ගනින් ශේප් එකේ පැත්තකට වෙලා

    4.gif

    දැන් පිකට් කලොත් ඔලු පලා ගන්න බං වෙන්නේ යහපාලනෙන්. :(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    skype එකෙන් ඉන්න දෙන්නෙ නෑ බං..
    දවසට messages කෝටියක් විතර දානව..
    කොලු වේ@වෙක්

    :lol::lol::lol::lol:

    අපෝ බලාගෙන යද්දි කතාව ඇත්ත වගේ. ඕකව බ්ලොක් කරපන්. කුසල් පෙරේරට මේ දවස් වල දීගෙන ඉන්නේ රෑට රෑට. ලඟදි දවසක් අපේ ගෙදර එනවා කියලා බලු කූඩුවකට රිංගලා. ඕකට සමාජ රෝගත් ඇති දැන්. :baffled::baffled: :rofl::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි යකෝ ශෙල්ඩන්ගේ මොකක්ද මගුලක් හොරෙක් උස්සලා උ කියන්නෙහ් උ දැනන් හිටියේ නැහ් කියලා පු0චි ශ්‍රිල0කාවෙක් එහෙ තියෙනවා කියලා
    ශිල0කාවේ එවුන් පට්ට හොරු කියලා නොකියා කියලා තියෙන්නෙහ් :rofl:

    බිග් බෑන් තියරි බන් කොමික් පැත්තට යන එකක්නේ. මේකේ නම් කෙලින්ම කැ# වැඩේ රේටින් බස්සන්න ඕනේ හරිනම්.:growl::growl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    අදිරාජ්‍යවාදී කුමන්ත්‍රන උත්තෝ..
    ඇමරිකාවට විරුද්දව නැගිටිමු..
    හෙට වරෙන් කොටුවට පිකට් එකක් තියනවා..

    :growl::growl::growl::growl:

    උබ සිම් ටිකක් විකුණා ගනින් ශේප් එකේ පැත්තකට වෙලා

    4.gif

    :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බැලුවෙ නෑ සිංහලු තාම..
    බලන්න ඕන..

    ඇයි world war z එකෙත් තියනව නේද..

    :rofl::rofl:

    හැබැයි war crimes ගැන කියන්නෙ ඒකෙ නම්

    :dull::dull:

    අපි කොච්චරක් නම් පිකට් කලාද අක්කේ. ඒ උනාට එකම දාකවත් වතුර පාරක්වත්. ලවුඩ් ස්පීකර් එකෙන් අපේ ලීඩ් කරන එකා මහින්දට බනින එව්වයි ආණ්ඩුවට බනින එව්වයි අහගෙන පොලිස් කාරයෝ හිනා වෙවී හිටියා එච්චරයි. මහින්දයා ගැහුවනම් ඕඩර් දුන්නේ ඔය HND සීන් එකට විතරයි මෑත කාලීන දරුණු විදිහට. ඒත් පොලු වලින් ඔලු වලට කෙලියේ නෑ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආහ් උඹත් ආවද. ආවට කමක් නෑ කොලු කුමාරගෙන් පරිස්සම් වෙයන්.:rofl:
    :baffled::baffled:
    ඒ කියන්නේ මහින්ද පට්ට හොරෙක් කියලා බං කියන්නේ. මුන්ට වෙන එකෙක් හිටියෙම නැද්ද බං. :growl::growl:

    ayi raththaran aswayo ahu welada ban :lol: