ඒ උනාට බං Person of Interest එකේ කියන්නේ ලෝකේ හොඳම බ්ලැක් ටී තියෙන රටක් කියලා. ඕකේ නම් මහින්දයව දාගෙන හෙන අපහසයක් බං කරන්නේ. වෙන ඕනේ තරම් මිනිස්සු නැතුවට නෙමෙයිනේ.![]()
අදිරාජ්යවාදී කුමන්ත්රන උත්තෝ..
ඇමරිකාවට විරුද්දව නැගිටිමු..
හෙට වරෙන් කොටුවට පිකට් එකක් තියනවා..




උබ සිම් ටිකක් විකුණා ගනින් ශේප් එකේ පැත්තකට වෙලා





